තැපැල් වර්ජනය වෙනුවෙන් අලුත්ම සිහිවටන මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරයි! 🔔😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    pohotuu-stamp.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ජ#ගියෙන් නාමල් සුවඳ 🤭
    ජෙප්පෝ නැද්ද බං ස්ට්‍රයික් එකේ ?

    Branded 🌷 Jokku 😍😍

    pohottu-supporter.png
    රට ඉන්න ජෙප්පන්ගෙන් හදුන්නෙත්ති ට නම් ඇදලා විසිකරන branded ජෝක්කු හම්බවෙනවා ඇති .. මුන් නම් කොටුවෙන් 100 ට තුන ගන්නවා ඇත්තේ
    ------ Post added on Aug 22, 2025 at 8:20 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    දිව දෙකේ කබරයො කියල නේද නොකියා කියන්නේ?
    ubath Postal ekeda weda? OT oneda?? 😂😂

    රට ඉන්න ජෙප්පන්ගෙන් හදුන්නෙත්ති ට නම් ඇදලා විසිකරන branded ජෝක්කු හම්බවෙනවා ඇති .. මුන් නම් කොටුවෙන් 100 ට තුන ගන්නවා ඇත්තේ
    ------ Post added on Aug 22, 2025 at 8:20 AM
    2.50 Jokkku 😂😂

    534225177_2569106066769164_9167133873577756415_n.jpg

    ------ Post added on Aug 22, 2025 at 8:30 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,014
    113
    Kottawa
    2018! harine itin, Anduwe loku post walata Ponnayo dagattama, unta puluwanda konda kelin tiyagena action ekak ganna?

    හෙනයා

    Oi, meke magul karanne netuwa job ekata palayan ban. anna August padi kapanawalu 🤭🤭

    කැරි කතානේ උබත් කියන්නේ.. උබල ඒ කාලෙ උද්ගෝශනත් කරලා දැන් කියනවා ඒ උද්ගෝශන මර්දනය කරන්න තිබ්බලු එහෙම කරේ නැත්තේ පොන්නයො හිටපු නිසා කියලා.. :lol::lol::lol:

    කටෙන්ද බං ඔහොම කියන්නේ :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    කැරි කතානේ උබත් කියන්නේ.. උබල ඒ කාලෙ උද්ගෝශනත් කරලා දැන් කියනවා ඒ උද්ගෝශන මර්දනය කරන්න තිබ්බලු එහෙම කරේ නැත්තේ පොන්නයො හිටපු නිසා කියලා.. :lol::lol::lol:

    කටෙන්ද බං ඔහොම කියන්නේ :lol:
    balan giyama mun okkoma jepponta gu baye idala tiyenne. Yako Strike ekata action ekak ganna beruwa redde rewenawa nam u ponnaya newei da. 😂😂