ජංගි සුදා නීතියට වැඩිය උඩින් ඉන්නේ. අනුරව run කරන්නේ ඌ. ලංකාවේ රහස් පොලිසියට වැඩිය දන්නෙ ඌ. රනිල් සිකුරාදා ඇතුළට ගන්නවා පොලිස්ඉයට ඉස්සෙල්ලා දන්නේ ඌ

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,889
    15,684
    113
    Ursa Major
    1755854264169.png
     
    • Haha
    Reactions: Kalegana

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,881
    1
    6,725
    113
    Brother just use your brain for a sec.

    RW was about to be summoned at CID today. Everyone knew that.
    Sudaa was just predicting what gonna happen after. Anyone can express their opinions on Social Media. This is a democratic nation.

    Anyways who knows what gonna happens next. Personally I think RW be bailed out. But I like if he sentenced for even one day.

    Everything may go well.
    Old fuck should be punished for his atrocities before he die.
    Hail to the sovereignty of LAW.
    Cheers 🥂
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ජෙප්පෝ ඔය හිනා වෙවී කෝචොක් කරාට අද රෑ ඉඳන් ඕකුන්ට නරක හීන පේන්න පටන් ගන්නවා..මහ රෑ කෑගහගෙන අැහැරෙයි අනේහ් අපේහ් අනුරහ්හ් ගාගෙන..😊😊😊
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Brother just use your brain for a sec.

    RW was about to be summoned at CID today. Everyone knew that.
    Sudaa was just predicting what gonna happen after. Anyone can express their opinions on Social Media. This is a democratic nation.

    Anyways who knows what gonna happens next. Personally I think RW be bailed out. But I like if he sentenced for even one day.

    Everything may go well.
    Old fuck should be punished for his atrocities before he die.
    Hail to the sovereignty of LAW.
    Cheers 🥂
    සිලින්ඩර් සජබයියෝ සුදා ටත් ගූ බයයි. මුන් වගේ නිවට හිවල්ලු මේ රටේ ජිවත් වෙන එක ගැනත් දුකයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සිලින්ඩර් සජබයියෝ සුදා ටත් ගූ බයයි. මුන් වගේ නිවට හිවල්ලු මේ රටේ ජිවත් වෙන එක ගැනත් දුකයි

    සුදාට බය වෙන්නනම් හේතුවක් නෑ උඹලගේ ජෙබයි අාණ්ඩුව රටේ බදු සල්ලි වලින් පොලිස් අාරක්ෂාවට 4 දෙනෙක්ම දීල තියෙන නිසා..😊
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුදාට බය වෙන්නනම් හේතුවක් නෑ උඹලගේ ජෙබයි අාණ්ඩුව රටේ බදු සල්ලි වලින් පොලිස් අාරක්ෂාවට 4 දෙනෙක්ම දීල තියෙන නිසා..😊
    උබ දැක්කද ඌට ආරක්ෂාව දීල තියනව. මන් ලගදිත් දැක්ක ඌ තනියෙන් කැමරාවක් උස්සන් යනවා උද්ගෝෂණ අස්සේ. කොහොම උනත් ඌ කියපු දෙකට පුක කැඩිච්ච කඩි වගේ දගලන්නේ කොන්ද පණක් නැති සිලින්ඩර් සජබයියෝ තමා. ඕකෙන් වෙන්නේ තවත් ඌ ඉස්සෙන එක.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උබ දැක්කද ඌට ආරක්ෂාව දීල තියනව. මන් ලගදිත් දැක්ක ඌ තනියෙන් කැමරාවක් උස්සන් යනවා උද්ගෝෂණ අස්සේ. කොහොම උනත් ඌ කියපු දෙකට පුක කැඩිච්ච කඩි වගේ දගලන්නේ කොන්ද පණක් නැති සිලින්ඩර් සජබයියෝ තමා. ඕකෙන් වෙන්නේ තවත් ඌ ඉස්සෙන එක.

    නිකන් බයිල ඵපා..මාලිමාවේ අාණ්ඩුවෙන්ම කිව්වා උෟට අාරක්ෂාව දුුුන්නා කියලා..
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිකන් බයිල ඵපා..මාලිමාවේ අාණ්ඩුවෙන්ම කිව්වා උෟට අාරක්ෂාව දුුුන්නා කියලා..
    පොඩ්ඩක් විඩියෝ බලපන් උගේ දාල තිබ්බ ආරක්ෂාව ප්‍රතික්ෂේප කලා කියල. කොලබ වටයක් ගැහුවොත් ඕකා ඉන්නවා කැමරාවක් අටවන් තනියෙන්. මෝඩ සිලින්ඩර් සජ බයියෝ නිසා වෙන්නේ මූව නිකන් viral වෙන එක.