මෙන්න මේකයි සීන් එක.
මට අලුතින් ජංගම දුරකථයක් ගන්න ඕනෙ.
කරන්නෙ ඉතිං කෝල් ගන්න එකයි, වට්ස් ඇප්, බයිනෑන්ස්. තමයි.
මට ,
Samsung galaxy A16 8GB 256 රුපියල් 60 000යි.
Samsung galaxy A56 8GB 256 රුපියල් 95 000යි.
Samsung galaxy A54 8GB 128( used ) රුපියල් 50 000යි..
කියන තුන තමා මම තෝරා ගත්තෙ.
දැං මට මේ තුනෙන් එකක් තෝරාගන්න ඔයාලගෙ අදහස් අවශ්‍යය.
මට හිතන්නෙ A54 used එකට යන්න නැත්තං a16 ත් හොදයි (8gb 256gb).
a56 ට වියදම් කරන එක වොර්ත් නෑ කියලමයි හිතෙන්නෙ. ඔයාලා මොකක්ද මේ ගැන හිතන්නෙ.