හලෝ ළමයි අදත් වැදගත් දෙයක් අරගෙන තමයි ආවේ.

Bam

Well-known member
  • Apr 6, 2025
    4,485
    9
    3,125
    113
    මෙන්න මේකයි සීන් එක.

    මට අලුතින් ජංගම දුරකථයක් ගන්න ඕනෙ.

    කරන්නෙ ඉතිං කෝල් ගන්න එකයි, වට්ස් ඇප්, බයිනෑන්ස්. තමයි.

    මට ,

    Samsung galaxy A16 8GB 256 රුපියල් 60 000යි.

    Samsung galaxy A56 8GB 256 රුපියල් 95 000යි.

    Samsung galaxy A54 8GB 128( used ) රුපියල් 50 000යි..

    කියන තුන තමා මම තෝරා ගත්තෙ.

    දැං මට මේ තුනෙන් එකක් තෝරාගන්න ඔයාලගෙ අදහස් අවශ්‍යය.

    මට හිතන්නෙ A54 used එකට යන්න නැත්තං a16 ත් හොදයි (8gb 256gb).

    a56 ට වියදම් කරන එක වොර්ත් නෑ කියලමයි හිතෙන්නෙ. ඔයාලා මොකක්ද මේ ගැන හිතන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,712
    39,421
    113
    Homagama
    මෙන්න මේකයි සීන් එක.

    මට අලුතින් ජංගම දුරකථයක් ගන්න ඕනෙ.

    කරන්නෙ ඉතිං කෝල් ගන්න එකයි, වට්ස් ඇප්, බයිනෑන්ස්. තමයි.

    මට ,

    Samsung galaxy A16 8GB 256 රුපියල් 60 000යි.

    Samsung galaxy A56 8GB 256 රුපියල් 95 000යි.

    Samsung galaxy A54 8GB 128( used ) රුපියල් 50 000යි..

    කියන තුන තමා මම තෝරා ගත්තෙ.

    දැං මට මේ තුනෙන් එකක් තෝරාගන්න ඔයාලගෙ අදහස් අවශ්‍යය.

    මට හිතන්නෙ A54 එකට යන්න නැත්තං a16 ත් හොදයි (8gb 256gb).

    a56 ට වියදම් කරන එක වොර්ත් නෑ කියලමයි හිතෙන්නෙ. ඔයාලා මොකක්ද මේ ගැන හිතන්නෙ.
    A16 එකක් තමයි ඉමොජි අක්කාට තියෙන්නේ. නරකක් නැ ඉතින්. එයා නම් වට්සැප් එකයි, yt බලනවායි ඇරෙන්න දෙයක් කරන්නේ නැ. කැමරාවත් සාමන්‍ය එකක්. A සිරිස් එකේ කැමරාව එන්න එන්න අවුල් යනවාද මන්දා.
    ලගදි අප්ඩේට් එකක් ආවා. හැමදේම වෙනස් ඊට පස්සේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,388
    1
    6,195
    113
    If you got this much budget, just go for apple.
    IDK Samsung ones but heard they become slow/lag overtime.

    I personally recommend you to go for Redmi.
    It's your choice, do your own research before you buy.

    Cheers 🥂
     
    • Like
    Reactions: max_pain

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,845
    15,115
    113
    ඔය ගානෙ Samsung ගත්තාම ෆෝන් එපා වෙනවා.
    අවුරුද්දෙන් ෆෝන් එක ස්ලෝ වෙන්න ගන්නවා.

    Redmi බලපං
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    godak photo ganne naththan a16 athi wei.
    mama a15 eka awuruddak thisse use karanwa slow wena ewa mukuth naha oya hodata wada karanne 🤷‍♂️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,091
    10,361
    113
    🌎
    If you got this much budget, just go for apple.
    IDK Samsung ones but heard they become slow/lag overtime.

    I personally recommend you to go for Redmi.
    It's your choice, do your own research before you buy.

    Cheers 🥂

    ඔය ගානෙ Samsung ගත්තාම ෆෝන් එපා වෙනවා.
    අවුරුද්දෙන් ෆෝන් එක ස්ලෝ වෙන්න ගන්නවා.

    Redmi බලපං
    :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,841
    113
    මෙන්න මේකයි සීන් එක.

    මට අලුතින් ජංගම දුරකථයක් ගන්න ඕනෙ.

    කරන්නෙ ඉතිං කෝල් ගන්න එකයි, වට්ස් ඇප්, බයිනෑන්ස්. තමයි.

    මට ,

    Samsung galaxy A16 8GB 256 රුපියල් 60 000යි.

    Samsung galaxy A56 8GB 256 රුපියල් 95 000යි.

    Samsung galaxy A54 8GB 128( used ) රුපියල් 50 000යි..

    කියන තුන තමා මම තෝරා ගත්තෙ.

    දැං මට මේ තුනෙන් එකක් තෝරාගන්න ඔයාලගෙ අදහස් අවශ්‍යය.

    මට හිතන්නෙ A54 used එකට යන්න නැත්තං a16 ත් හොදයි (8gb 256gb).

    a56 ට වියදම් කරන එක වොර්ත් නෑ කියලමයි හිතෙන්නෙ. ඔයාලා මොකක්ද මේ ගැන හිතන්නෙ.
    256GB wath oney

    Oppo wage ewath balapan, e gaanatama wadipura wada kali ekka chinese flagship athi.
    ------ Post added on Aug 22, 2025 at 6:14 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,485
    9
    3,125
    113
    godak photo ganne naththan a16 athi wei.
    mama a15 eka awuruddak thisse use karanwa slow wena ewa mukuth naha oya hodata wada karanne 🤷‍♂️
    පොටෝ ගහන්නෙ නෑ බං.
    Whatsapp
    binance
    Call
    ඔව් ලොකුගානක ෆෝන් එකක් වැඩක් නෑ දැං .

    M16 කියලා එකක් තියනවා 50 000/= ඒකත් අවුලක් නෑ වගේ බැලුවම.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,485
    9
    3,125
    113
    හලෝ ළමයි අදත් වැදගත් දෙයක් අරගෙන තමයි ආවේ.

    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බෑ. ලිමිට් පැනලා.

    70 000 ට

    Samsung galaxy A36 තියනවානෙ ඒක
    ගන්නවා. ඔයාලා කියපු විදිහට රිවීව් බැලුවා බැලුවම ටිකක් හරි දේවල් තියන එකකට සෙට් වෙන්න්නෙ මේක.

    ස්ටීරියෝ ස්පීකර්

    ඩිස්පේලේ

    රැම්

    ප්‍රොසෙසර්

    මීට වඩා හොද එකක් ගන්න පුලුවන් නම් කියන්න 70 000 ට.

    ශියෝමි බෑ ඇඩ් ප්ලේවෙනවා. තව අර හේශාන් දමින්දගෙ පොකෝ එකේ ත්‍රෙඩ් සීරීස් එකෙන් පස්සෙ ශියෝමි එපා උනා.

    Final Thought A36 වෙන මොනවා හරි හොඳ ෆෝන් තියනවා නම් කියන්න.😘