ඊළඟට රාජපක්ෂලා පොලීමට බන්ඳනාගරෙට, මහින්ද සෙත්තපොච්චි වෙන්නේ වැලිකඩ ඇතුලේ

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    මහින්ද ශිරන්තී ලාට අද බඩ ගිහිල්ල ඇත්තේ
    හොරුටික පෝලිමට රනිල් බලන්න දුවගෙන් උසාවි ආපු හැටියෙන් පේනවා උන්ටත් බඩ ගිහිල්ලා කියලා
    මහින්ද රනිල්ලාගෙන් යැපිච්ච වට පඩයෝන්ගේ facebook, elakiri post වලින් පේනවා උන්ටත් බඩ ගියා කියලා

    Well done Anura. Lot more to do, but you are doing it the right way. Finally we have a president that we can truly be proud of.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,051
    15,100
    113
    මහින්ද ශිරන්තී ලාට අද බඩ ගිහිල්ල ඇත්තේ
    හොරුටික පෝලිමට රනිල් බලන්න දුවගෙන් උසාවි ආපු හැටියෙන් පේනවා උන්ටත් බඩ ගිහිල්ලා කියලා
    මහින්ද රනිල්ලාගෙන් යැපිච්ච වට පඩයෝන්ගේ facebook, elakiri post වලින් පේනවා උන්ටත් බඩ ගියා කියලා

    Well done Anura. Lot more to do, but you are doing it the right way. Finally we have a president that we can truly be proud of.

    :love2: :love2:
     
    • Like
    Reactions: shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    මහින්ද ශිරන්තී ලාට අද බඩ ගිහිල්ල ඇත්තේ
    හොරුටික පෝලිමට රනිල් බලන්න දුවගෙන් උසාවි ආපු හැටියෙන් පේනවා උන්ටත් බඩ ගිහිල්ලා කියලා
    මහින්ද රනිල්ලාගෙන් යැපිච්ච වට පඩයෝන්ගේ facebook, elakiri post වලින් පේනවා උන්ටත් බඩ ගියා කියලා

    Well done Anura. Lot more to do, but you are doing it the right way. Finally we have a president that we can truly be proud of.
    @bambuwathamai
     
    • Like
    Reactions: AKI-SL

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    පොදු දෙපල විනාස කරපු අරගල කාරෙයන්ට / එවාට උඩ ගෙඩි දිපු දෙසපාලුවන්ට නඩු දාන්නෙ කවද්ද බන්!
    Ranil ජනාධිපතිවුන දවසක ඒක කරයි.

    හැබැයි එයාට පපුවෙ අමාරුව, diabetes.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    monday stock market will shoot through the roof.

    Investor confidence will be high - sri lanka has taken the real first step towards developing as a country. When rule of law is implemented rest will fall back in to place. Corruption is what held back this country since independence.

    New star of Asia is making its way through.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,495
    8,666
    113
    ulan bator
    monday stock market will shoot through the roof.

    Investor confidence will be high - sri lanka has taken the real first step towards developing as a country. When rule of law is implemented rest will fall back in to place. Corruption is what held back this country since independence.

    New star of Asia is making its way through.
    and whales will sell!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,260
    10,083
    113
    monday stock market will shoot through the roof.

    Investor confidence will be high - sri lanka has taken the real first step towards developing as a country. When rule of law is implemented rest will fall back in to place. Corruption is what held back this country since independence.

    New star of Asia is making its way through.
    It’s gonna crash , mark my words half of Sri Lanka will be marching to Colombo tomorrow, don’t mess with ranil they said ,
     
    • Like
    Reactions: JBLs

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක

    වැඩිම චන්ද ගානක් පැරදුණ ජනාධිපති
    ලංකාව බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති

    ටයිටල් එකට අලුතෙන්ම එකතු උන ටයිටල් එක

    දූෂණ චෝදනා වලට රිමාන්ඩ් බන්ධනාගාර ගතවු පළවෙනි ජනාධිපති 🙈