මම ඡන්දේ දුන්නේ මෛත්‍රීට ....එළකිරියෙම මෛත්‍රීට කඩේ ගියා.....ඒත් දැන් රජය ට වඩා මට මහින්ද හොඳයි..මෙතන මෛත්‍රීට හා යුන්පි යට අන්ධ විදිහට සපෝට් කරන අය දකින්නේ නැති සෑහෙන විනාශකාරී දේවල් සිදුවෙනවා...
වැරදුනා කියන්න ගොඩක් අය අකමැතියි.හිතන්නේ එහෙම කිව්වම දෙකේ කොලේට වැටෙනව කියලා. උබ ගැන සතුටුයි ඇත්ත දකින්න ඇස් තිබ්බට. මේ අත්දැඛීමත් අරගෙන ඉස්සරහට හොද තීරනයක් ගන්න.



