baiyannta pamanai

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මම ඡන්දේ දුන්නේ මෛත්‍රීට ....එළකිරියෙම මෛත්‍රීට කඩේ ගියා.....ඒත් දැන් රජය ට වඩා මට මහින්ද හොඳයි..මෙතන මෛත්‍රීට හා යුන්පි යට අන්ධ විදිහට සපෝට් කරන අය දකින්නේ නැති සෑහෙන විනාශකාරී දේවල් සිදුවෙනවා...

වැරදුනා කියන්න ගොඩක් අය අකමැතියි.හිතන්නේ එහෙම කිව්වම දෙකේ කොලේට වැටෙනව කියලා. උබ ගැන සතුටුයි ඇත්ත දකින්න ඇස් තිබ්බට. මේ අත්දැඛීමත් අරගෙන ඉස්සරහට හොද තීරනයක් ගන්න.:)
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම ඡන්දේ දුන්නේ මෛත්‍රීට ....එළකිරියෙම මෛත්‍රීට කඩේ ගියා.....ඒත් දැන් රජය ට වඩා මට මහින්ද හොඳයි..මෙතන මෛත්‍රීට හා යුන්පි යට අන්ධ විදිහට සපෝට් කරන අය දකින්නේ නැති සෑහෙන විනාශකාරී දේවල් සිදුවෙනවා...
    attada :lol:
     
    දෙමල
    මුස්ලිම්
    බයියන්
    ටොයියන්

    යමක තේරුනාද?

    දෙපැත්ත බෙදිලා මොනවා බෙදාගන්න බැරිවද මේ?
    බයියයි ටෝයියයි දෙන්නම සිංහල බොලවූ, තොපි දෙපැත්ත බෙදිලා තවත් හම්බයටයි දෙමලටයි මේ රට කන්න දීපල්ලා. :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කෑප්ටන් Jack Sparrow;18060988 said:
    දෙපැත්ත බෙදිලා මොනවා බෙදාගන්න බැරිවද මේ?
    බයියයි ටෝයියයි දෙන්නම සිංහල බොලවූ, තොපි දෙපැත්ත බෙදිලා තවත් හම්බයටයි දෙමලටයි මේ රට කන්න දීපල්ලා. :(
    කොහොම පැති බෙදුනත් එකයි. බයියෝ ඇතුලේ දෙමලු මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් දාපු ත්‍රෙඩ් එකින් එක බලලා බම්ප් කරපු මහන්සියට මගේ උත්තමාචාර්‍ය වශයෙන් බම්ප් එකක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Rciv0hn.jpg
    🤭