වැගන් ආර් පදින උන්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    මොලේ නැති ගන්දබ්බයො කොටසක්
    පාරෙ යන්න දන්නෙ නෑ , ත්රීවිල් පදින උන්ලග ඊට වැඩිය කොලිටීස් තියෙනව.
    ඕකුන් හොදියි බතුයි කාල ෂෝ ඕප් කරන ජාතියෙ උන්, බහුතරය ඊයෙ පෙරේද සල්ලි අතගාපු පොඩිකාලෙ මන්දපෝෂනයෙන් පෙලුන උන් හින්ද වෙන්න ඇති

    ඇත්තටම ඇයි මුන් මෙහෙම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    මොලේ නැති ගන්දබ්බයො කොටසක්
    පාරෙ යන්න දන්නෙ නෑ , ත්රීවිල් පදින උන්ලග ඊට වැඩිය කොලිටීස් තියෙනව.
    ඕකුන් හොදියි බතුයි කාල ෂෝ ඕප් කරන ජාතියෙ උන්, බහුතරය ඊයෙ පෙරේද සල්ලි අතගාපු පොඩිකාලෙ මන්දපෝෂනයෙන් පෙලුන උන් හින්ද වෙන්න ඇති

    ඇත්තටම ඇයි මුන් මෙහෙම
    🤭 🤭 👇 👇

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    90% ඩ්‍රයිවින් එතික්ස් දන්නේ නෑ යන පාරේ වමට හරවද්දී සිග්නල් දාන්නේ නෑ අයින් කරලා නවත්තද්දීත් එහෙමයි පාරේ මැද තියං 30 ට යනව
    පෙරේද ට්‍රැෆික් ලයිට් එකේ බයික් එකේ ඉද්දි පිටිපස්සේ ඇල්ටෝ කාරයෙක් කහ ලයිට් එක වැටෙද්දීම හෝන් එක ගහනවා මට යන්න කියල
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    Yannada kalpanawa

    Pare yanakota penei thama pare duwanne nane wadiya. 2000-3000 withara watenna one parata
    Ow bn unge group eka balapnko mara toxic un tikak eke inne 😂 okunta wahana hambunama mona weida mnda 😂

    Yannada kalpanawa

    Pare yanakota penei thama pare duwanne nane wadiya. 2000-3000 withara watenna one parata
    Ow bn unge group eka balapnko mara toxic un tikak eke inne 😂 okunta wahana hambunama mona weida mnda
    මොලේ නැති ගන්දබ්බයො කොටසක්
    පාරෙ යන්න දන්නෙ නෑ , ත්රීවිල් පදින උන්ලග ඊට වැඩිය කොලිටීස් තියෙනව.
    ඕකුන් හොදියි බතුයි කාල ෂෝ ඕප් කරන ජාතියෙ උන්, බහුතරය ඊයෙ පෙරේද සල්ලි අතගාපු පොඩිකාලෙ මන්දපෝෂනයෙන් පෙලුන උන් හින්ද වෙන්න ඇති

    ඇත්තටම ඇයි මුන් මෙහෙම
    Yako eka wahane prashnayak neme padina ekakge waraddak. Harak padina v8 unath thiyenne ona tharam.
    ------ Post added on Aug 24, 2025 at 10:12 PM
     
    • Like
    Reactions: Hyaenidae

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඒම කියන්න එපා... පොඩි එකා ඉස්කෝලෙ ගිහිං දාන්න වාගන් ආර් එකක් ගන්න ඉන්නේ... 😳😳😳
     
    • Haha
    Reactions: nitrox and Asmodeus

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,119
    3,114
    113
    Oya monawa kiwwath wagon r eka wenuwata ganna waahanak set une nehe mata nam thaama. ATM ekakata, hardware ekakata ehema yanakota threewheel ekak wage assakata daala giyaheki.ethule atha paya diga erala yanna puluwan..me langadi podi wedakata one wela adi 8 railing wagayakuth Aran giyaa, eeta kalin leli wagayak Aran giya
    . parissamen paaduwe yanawa nam city traveling walata superb waahanayak.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    Oya monawa kiwwath wagon r eka wenuwata ganna waahanak set une nehe mata nam thaama. ATM ekakata, hardware ekakata ehema yanakota threewheel ekak wage assakata daala giyaheki.ethule atha paya diga erala yanna puluwan..me langadi podi wedakata one wela adi 8 railing wagayakuth Aran giyaa, eeta kalin leli wagayak Aran giya
    . parissamen paaduwe yanawa nam city traveling walata superb waahanayak.
    Sirawata bn convinenet wahanyak anika thel karanawa supiriyata, safety ekath hondai. Features paththen high-end wahana wala ena okkoma wage enawa. Lankawe kuhaka haththa irisiyawata katha kiyanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,694
    2
    54,290
    113
    L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup in congested streets in wattala

    Can’t relate because where I live we have wide open roads with very sparse traffic.

    Nearest Foodcity is 15 kms away though :lol:
     
    • Wow
    Reactions: Asmodeus