වැගන් ආර් පදින උන්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Meanwhile L200n paan gennai podi ewun iskole dannai yanawa 🥲

    L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup there
    Sirawata bn convinenet wahanyak anika thel karanawa supiriyata, safety ekath hondai. Features paththen high-end wahana wala ena okkoma wage enawa. Lankawe kuhaka haththa irisiyawata katha kiyanawa.
    Ow ban highway eke 30kmpl + karanawa..mage 2017 model eka hinda airbag 2 I thiyenne. Eka thamai ekama awula... Lankaawe moda gobbayo kiyana ewa kawuda ban ganan ganne 😅
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup in congested

    Aluth eke nm air bag 6k enawa, safety breaks lane keep adaptive cruise control ehema thiyena nisa wahane ehema critical widiyata accident wenna chance eka adui. Highway yaddi safety breaks ehema on karan palayan. Oyaa wagonr walata banina godak un aduma gane pus cycle ekakwath nathi higanno.

    පොඩ්ඩක් එකෙක්ව ඉස්සර කරලා බලපන්කෝ 🤭
    ???

    ------ Post added on Aug 26, 2025 at 10:31 AM

    Honda N WGN එකටත් එක්කද බනින්නෙ. 😒 🙄
    පෙට්ටි shape වාහන ඔක්කෝටම බනින්නේ උබත් අයිතියි
    ------ Post added on Aug 26, 2025 at 10:32 AM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    wagon r එකත් එක්ක ලංකාවේ ගොඩක් යට මාරම ඇරියස් එකක් තියෙන්නේ මමනම් දකින්නේ ලංකාවේ ගොඩක් අයට ගන්න පුළුවන් කම තිබුණු හොදම වහනයක් අවුරුදු 10 20 පරණ කිසිම modern features නැති ලෝගෝ එකට විතරක් විකිනෙන වාහන වලට වඩා නම් සැහෙන්න හොද වහනයක් හැබැයි පාරට දැම්මම ඒ segment එකේම වාහන (ෆිට්,aqua, ඇල්ටෝ ) වාහන පුදුම කරදරයක් දෙන්නේ සමහර වාහන පාර මැද තියාගෙන කොට කොට යනවා overtake කරන්න යනකොට වාහනේ දකුණට දානවා තනි ඉරක් double ඉරි තියන තැන්වල පර අයිනට ගන්නවා හැබැයි overtake කරන්න බැරිවෙන්න
    ලංකාවේ මිනිස්සු කොච්චර කලත් තමන්ට වඩා කෙනෙක් ඉහලට යනවට හොදින් ජීවත් වෙනවට මාරම අකමැතියි තමන්ට කැමති විදිහට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ
     
    ඔව් මාචන් ඔය වාහන වලට ජොක් දාන ගොඩක් උන්ට වාහන නෑ. උන්ට තියන ඉරිසියාවට එක ඒක කතා කියනවා. නරියා මිදි තිත්තයි කියනවා වගේ තමා. මේ රටේ වැඩියෙන්ම අපහසයට පත් වෙන වාහනේ තමා wagonr එක. හැබැයි ලංකාවට වැඩියෙන්ම ගැලපෙන convinenet ම වාහනේ මේක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හැබැයි ලංකාවට වැඩියෙන්ම ගැලපෙන convinenet ම වාහනේ මේක.

    Used to be

    Now it's the FronX.

    190mm ground clearance, 100hp power, 148Nm torque, 4 star safety rated by JNCAP
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Used to be

    Now it's the FronX.

    190mm ground clearance, 100hp power, 148Nm torque, 4 star safety rated by JNCAP
    Fronx is good, but too early to come to a conclusion bcz this is an indian car. If reliability is good this will be my next car. But I'm not yet ready to take that risk. Wagonr has proved to be extremely reliable in Sri Lanka. I know a person that has used his wagonr 500,000kms with 0 repairs. Let's wait and see about the fronx. Because after seeing the magnite i felt disappointed with indian cars
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup in congested

    Ow ban highway eke 30kmpl + karanawa..mage 2017 model eka hinda airbag 2 I thiyenne. Eka thamai ekama awula... Lankaawe moda gobbayo kiyana ewa kawuda ban ganan ganne 😅
    අඩෝ මාත් පොඩි වාහනයක් ගන්න බලනව... පොඩි එකා මොන්ටිසෝරි දාන්න ගියාම යනවාට වඩා වෙලා යනවා පාර්ක් කරන්න තැනක් හොයා ගන්න... Wagan R, passo වගේ එකක් බැලුවේ...

    Wagan R used එකක් ගන්නවා නම් බලන්න ඕන ලෙඩ මොනාද?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    107% bullshit 😬 the suspension system must have been made of adamantium if he didn’t have to repair or replace any suspension components for 500K kms
    I replaced Prado 120 2004 suspension after using it for 7 years. But just 150K kms. .ans since 2005 that's the only major repair I did.
    Changed ac belt this year.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    107% bullshit 😬 the suspension system must have been made of adamantium if he didn’t have to repair or replace any suspension components for 500K kms
    He is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    He is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.

    Yep he 107% lied to you 😬
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ මාත් පොඩි වාහනයක් ගන්න බලනව... පොඩි එකා මොන්ටිසෝරි දාන්න ගියාම යනවාට වඩා වෙලා යනවා පාර්ක් කරන්න තැනක් හොයා ගන්න... Wagan R, passo වගේ එකක් බැලුවේ...

    Wagan R used එකක් ගන්නවා නම් බලන්න ඕන ලෙඩ මොනාද?
    Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.
    He is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.
    යාළුවා පච කෙළින්නේ. 500K repair නැතුව යන්න 1800/2000cc කොරොල්ල එකක් නෙමේ නේ 💀

    පොර tourism යනවා නන් බඩු දාගෙන කදු අස්සේ high rpm වලින් යද්දී කොහොමත් කෙල වෙනවා
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.
    Passo/ Boon එක හොඳයිද?

    දුර දුවන සීන් නෑ... Town එකට යන්න, උදේ හවස මොන්ටිසෝරි යන්න තමයි ඕන...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,702
    113
    wagon r එකත් එක්ක ලංකාවේ ගොඩක් යට මාරම ඇරියස් එකක් තියෙන්නේ මමනම් දකින්නේ ලංකාවේ ගොඩක් අයට ගන්න පුළුවන් කම තිබුණු හොදම වහනයක් අවුරුදු 10 20 පරණ කිසිම modern features නැති ලෝගෝ එකට විතරක් විකිනෙන වාහන වලට වඩා නම් සැහෙන්න හොද වහනයක් හැබැයි පාරට දැම්මම ඒ segment එකේම වාහන (ෆිට්,aqua, ඇල්ටෝ ) වාහන පුදුම කරදරයක් දෙන්නේ සමහර වාහන පාර මැද තියාගෙන කොට කොට යනවා overtake කරන්න යනකොට වාහනේ දකුණට දානවා තනි ඉරක් double ඉරි තියන තැන්වල පර අයිනට ගන්නවා හැබැයි overtake කරන්න බැරිවෙන්න
    ලංකාවේ මිනිස්සු කොච්චර කලත් තමන්ට වඩා කෙනෙක් ඉහලට යනවට හොදින් ජීවත් වෙනවට මාරම අකමැතියි තමන්ට කැමති විදිහට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ
    bus වලින් වැඩියෙන්ම ඇර ගන්නේ ඔය set එක.... උන් පද්දලා දෙන්නේ ඉස්සර කරන ගමන්.... ආයේ මුහුණ කුඩු. වැරැද්දත් පස්සේ ආපු එකාගේ හින්දා තමන්ටම හදාගන්න තියෙන්නේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.

    යාළුවා පච කෙළින්නේ. 500K repair නැතුව යන්න 1800/2000cc කොරොල්ල එකක් නෙමේ නේ 💀

    පොර tourism යනවා නන් බඩු දාගෙන කදු අස්සේ high rpm වලින් යද්දී කොහොමත් කෙල වෙනවා
    Mona wage repair ganada uba kiyanne? Mn danna thawa wahanayak thiyenawa 1m duwapu habai gear box replace karala thiyenawa. Mn me photo eka hewwa hoya ganna ba. 1m eka thama duwanawa.

    1000216055.jpg
     
    • Like
    Reactions: ttj