මෑත ඉතිහාසයේ චීනය පරදා ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,265
    11,602
    113
    iPhone Sales වැඩි වෙනවා. රියැලිටි එකට මූන දීපන්
    mata nam sure ma na. sales report balannama wenawa.
    Iphone 14 sales adu wuna china and vietnam mokada, 14 is considered bad luck in south east asia. Online search karata kiyannema ehema wune na kiyala, habai iphone 14 sales adu wuna e awurudde.
     
    • Like
    Reactions: Yin And Yang

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,624

    ganna hari haman android phone brand ekak thiyada kiyapanko issellama.
    Samsung thamai tikak hari hoda
    lankawe unath dan godak ewun use karanne iPhone ne
    indian wahana ganna hoda nam indian iPhone nogena inne kawuda
    dan ausi wala farm wada walata ehema godak indian wahana use wenawa
     
    • Wow
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,265
    11,602
    113
    Oppo jarawak ban iPhone ekka compare karanna bahane
    Dan use karanna Oppo Find X3 pro. Dan thiyenawa Find X8 Pro. Camera nam awulak ma na, processor and ram uth hondai. Apple os better than Android. but mama use karanne Android. Huawei phones uth patta but dan un google android support karanne na. Oppo niyamai.
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,947
    26,422
    113
    අපෙ එවුන් රටවල් කරන්න දන්නෙ නැ, හිතපන් ආන්ඩුව කිව්වුආ නම් ඇපල් සමාගමට, "එන්න අපෙ රටෙ හදන්න ඇපල් ෆැක්ටරි එකක්, අවුරුදු 10කට ටැක්ස් එපා". මෙකෙන් ජොබ්ස් ගොඩාක් හැදෙනවා, සැලරි වලට ඩොලර්ස් පිට රටින් එනවා, කර්මාන්ත ශාල අවට මහාමර්ග හැදෙනවා, ලොකෙට පණිවිඩයක් යනවා ලන්කාවෙ මෙය් වගෙ දෙයක් කරන්න පුලුවන් කියලා, වෙන ලොකු මැනුෆැක්චරර්ස් ලා එනවා. හෙළයො දන්නවාද රටවල් කරන්
    ලංකාවේ බදු සහන දෙනවා. නමුත් ලංකාවේ නීතියේ දුර්වල කම් නිසා එන්න කැමති නෑ.
    උන්ට නඩු පිට නඩු දාලා කෙලවලා දානවා. දේශීය ඒජන්තයා ම වෙන එවුන් දම්මලා ෂොට දෙන්නේ.
    හොටෙල්, වගාවන් කරන අය නම් ඉන්නවා
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,624
    113
    Dan use karanna Oppo Find X3 pro. Dan thiyenawa Find X8 Pro. Camera nam awulak ma na, processor and ram uth hondai. Apple os better than Android. but mama use karanne Android. Huawei phones uth patta but dan un google android support karanne na. Oppo niyamai.
    iPhone ekak ganin wenasa thereyi
    Oppo walata US Europe market allanna bahane
    Un target karanne thirdworld market eka
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,265
    11,602
    113
    iPhone ekak ganin wenasa thereyi
    Oppo walata US Europe market allanna bahane
    Un target karanne thirdworld market eka
    gedara ewun use karanne Iphone. mama asa na, habai unge OS eka hondai. anith ewata asa na, android wala wada kali wadi.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,166
    5,943
    113
    ඒකෙ නං ඩිසයින් එක කැතයිනෙ බං..
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,624
    113
    ඒකෙ නං ඩිසයින් එක කැතයිනෙ බං..
    oya photo eka AI generated ekakda koheda ban
    iPhone use karana ewun kohomath design eka lokuwata care karanne nahane
    kawadawath Iphone user kenek android walata maru wenneth naha design eka mona wage unath
     
    • Haha
    Reactions: krisco

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,318
    4,820
    113
    made in india kiyala thiyena kota hena charter ban, vietnam, malaysia, china, taiwan, hong kong nam awulak na, made in india godey wadi!
    චයින බ්‍රෑන්ඩ් හොඳයි යකෝ. මගෙ ලඟ තියෙනව පවර්බෑන්ක් 2ක් 20000mah. අවුරුදු 6-7ක් තිස්සෙ මරනව කිසි අවුලක් නෑ.
    තව පිහි 2ක් තියෙනව .සුපිරියට කැපෙනව.

    පැනසොනික් ග්‍රයින්ඩරයක් තියෙනව. මෝටරේ ඉන්දියන්. එකත් කිසි අවුලක් නෑ ඉතිං.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    735
    849
    93
    Cry Baby Cry :lol:
    චීනට පුක දෙන ගොබ්බයෙක්ට රිදිලා.
    iPhone Sales වැඩි වෙනවා. රියැලිටි එකට මූන දීපන්
    Reality eka balaganan puluwan sales adu wela puken yaddi
    sales wadi unoth atapattamatath kiyapan. chakde kiyala post ekakuth danna

    yako relese wennath kalin sales predict karanna uba ... known isses bugs software issues material kochcharak thiye da balanna .. Uba business knowledge eka 0.5% indiawata thiyena loyalty eka 1000%
     
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,624
    113
    Reality eka balaganan puluwan sales adu wela puken yaddi
    sales wadi unoth atapattamatath kiyapan. chakde kiyala post ekakuth danna

    yako relese wennath kalin sales predict karanna uba ... known isses bugs software issues material kochcharak thiye da balanna .. Uba business knowledge eka 0.5% indiawata thiyena loyalty eka 1000%
    hari ban ela
    ehenam dan hama ekama android walata maru wei :ROFLMAO:
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,541
    31,098
    113
    අපේ "බුජ්ජිමතුන්" නම් ඔය පිටරට උන්ගේ factory දානවට කැමති නෑනේ. ඒකනේ මේ පිස්සන්ව බලයට ගෙනාවේ :lol:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,624
    113
    අපේ "බුජ්ජිමතුන්" නම් ඔය පිටරට උන්ගේ factory දානවට කැමති නෑනේ. ඒකනේ මේ පිස්සන්ව බලයට ගෙනාවේ :lol:

    ranil seeya ko ban ? :ROFLMAO:
    podi podi horakam kalata kamak nadda ?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,395
    10,286
    113
    Galaha
    ගූ කෑලිත් ඇති iPhone 17 එක ඇතුලෙ දැන්. 🥴
    funny-dirty-food-vendor-scratch-itchy-butt-cmn8fu8a4cpfyar2.webp
     
    • Haha
    Reactions: Yin And Yang