අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    මා බලන්න හරිනි ආවෙ නෑ..- රනිල් රෝහලේ සිට

    August 25, 2025 at 3:50 pm | lanka C news
    මා බලන්න හරිනි ආවෙ නෑ..- රනිල් රෝහලේ සිට

    අගමැතිනි හරිනි අමරසුරය මහත්මිය තමන්ගේ සුවදුක් බලන්නට පැමිණියේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

    දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීමට ගිය අයෙකු විසින් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

    අග‍්‍රාමාත්‍යවරිය ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදු බැඳීමට ගියේ යැයි වාර්තාවන් පලවූ අතර අග්‍රාමාත්‍ය කාර්යාල ද එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

    https://lankacnews.com/මා-බලන්න-හරිනි-ආවෙ-නෑ-රනිල/

    -----

    "අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරයි

     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වෙන්න පුළුවන් එකම පැලැන්තියේ අයනේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

    August 25, 2025 at 12:40 pm | lanka C news
    අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවසැරිය විමසීම සඳහා 25 අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබේ.

    අග්‍රාමාත්‍යවරිය එලෙස රෝහලට පැමිණියේ හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

    තවද, ඔවුන් දෙදෙනා රෝහලේ පැය දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

    :ROFLMAO: 🤌

    කවුද යකෝ ඔය පච විස්වාස කරන්නේ :ROFLMAO: 🤌
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකුන්ට රතු අලි කිව්වම උබල මට හිනා උනා. මේක ලපයගෙයි රනිල් මහත්තයගෙයි ප්ලෑනක් කිව්වම උබල මට පිස්සෙක් කිව්වා.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මම නිකමට අහන්නෙ. ඒ කාලෙ සමහරවිට උනත් නැතුව ඇති මාත් නෑ. ඒත් ඇත්තටම අර බටලන්දෙ මිනිස්සු මරන්න රනිල් අණ දීල උදවු කළේම නැතුව ඇතිද? මිනිස්සු 60,000ක්? කොහොමද රනිල්ගෙ ඒකට තිබ්බ involve එක?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම නිකමට අහන්නෙ. ඒ කාලෙ සමහරවිට උනත් නැතුව ඇති මාත් නෑ. ඒත් ඇත්තටම අර බටලන්දෙ මිනිස්සු මරන්න රනිල් අණ දීල උදවු කළේම නැතුව ඇතිද? මිනිස්සු 60,000ක්? කොහොමද රනිල්ගෙ ඒකට තිබ්බ involve එක?
    ජේවීපී කාලකන්නි 🤮
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    මම නිකමට අහන්නෙ. ඒ කාලෙ සමහරවිට උනත් නැතුව ඇති මාත් නෑ. ඒත් ඇත්තටම අර බටලන්දෙ මිනිස්සු මරන්න රනිල් අණ දීල උදවු කළේම නැතුව ඇතිද? මිනිස්සු 60,000ක්? කොහොමද රනිල්ගෙ ඒකට තිබ්බ involve එක?
    ජේවීපී කාලකන්නි 🤮
    මටනම් හිතෙන්නෙ මැරුවා මදි කියලා :yes: :yes:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ජේවීපී කාලකන්නි 🤮
    ආ... ඒ කියන්නෙ jvp එකේ අයම තමා බටලන්දට ගෙනල්ල jpv එකේ උන්ව මරල තියෙන්නෙ නෙහ්. වෙන කවුරුවත් support කරල නෑ. හ හා
     
    • Haha
    Reactions: lilman

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩොබිලගේ කෙඳිරිල්ල...
    බුමිතෙල් වැදිච්ච ගැරඬි වගේ දගලන්නේ :ROFLMAO: 🤌
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරිනි ගානට බැලන්ස් කරනවා.නැත්නම් හිරෙ ලගින්න වෙන්නෙ තව අවුරුදු පහකින්
     
    • Haha
    Reactions: nppcheguevara