කුඩු හිරු තහනම් කල යුතුද?

පච හිරු තහනම් කල යුතුයි ද?

  • Total voters
    92
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රසිද්ධියේ සමාව ගන්න කියන්න ඕන බොරු නිවුස් දැම්මට.
    ඊට පස්සෙ warning එකක් දෙන්න ඕන.

    ආයෙ පාරක් ඒක කරොත් ලයිසන් එක කැන්සල් කරලා වෙන එකකට දෙන්න ඕන.

    බොරු නිවුස් දැම්ම කියලා පිළිගන්න උනා කියන්නෙ ආයෙ ඕකෙ නිවුස් ඉවරයි
     
    • Like
    Reactions: Silly point

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    ඔව් මිනිස්සු දැන් රෙදි ගලෝනවා උන්ගේ page එකේ. සිලින්ඩර් බයියොත් බනිනවා. පොන්න නාට්ටි පෙන්නන එකයි. අමු හෙළුවෙන් නිලියෝ නටවන ඒවාටයි මිනිස්සු කොහොමත් කැමති නෑ. මේ වෙලේ ෂොට් එක දෙන්න ඕනේ.
    100% hari

    Balamu aanduwata kondak tiyeda kiyala😁
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තහනම් කල යුතුයි....රටේ ජානාධිපති , අගමැති, හා ඇමතිල අමූලික ඇත්ත කියද්දි, බොරු කියන හිරු තහනම් කරණු...! 💯
    ඔව් ඔව් එකනේ පොනිලයි, නාකි මයිනයි අමුලික ඇත්ත කිව්වේ. කොච්චර කිව්වද කියනවනම් ඇත්ත අන්තිමට තෙල් ලිටරේ ගහගන්නත් පෝලිමේ ඉන්න උනා

    100% hari

    Balamu aanduwata kondak tiyeda kiyala😁
    ඇත්ත. ආණ්ඩුව පැත්තේ මිනිස්සු හිටගන්න එකේ තේරුමක් නෑ මේකවත් කලේ නැත්නම්
    ------ Post added on Aug 25, 2025 at 5:54 PM
     
    • Like
    Reactions: Tonto

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ප්‍රසිද්ධියේ සමාව ගන්න කියන්න ඕන බොරු නිවුස් දැම්මට.
    ඊට පස්සෙ warning එකක් දෙන්න ඕන.

    ආයෙ පාරක් ඒක කරොත් ලයිසන් එක කැන්සල් කරගා වෙන එකකට දෙන්න ඕන.
    ethakota stage wala gal palena boru kiyapu un samawa ganna ona nathda?

    parlimenthuwe boru kiyanne kiyala pili ganipu ekek jathiyenma samawa ganna ona neda?

    video kalla dannada balanna?

    un nam boru kiywwe unge salli deela pacha dana frequency eke. etha aroo boru kiwwe janatha badu mudalin nadaththu wena thanaka idan. janatha badu mudalin padi - deemana ganna gaman!

    Neethiya hamotama dan samanai. harida!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රසිද්ධියේ සමාව ගන්න කියන්න ඕන බොරු නිවුස් දැම්මට.
    ඊට පස්සෙ warning එකක් දෙන්න ඕන.

    ආයෙ පාරක් ඒක කරොත් ලයිසන් එක කැන්සල් කරලා වෙන එකකට දෙන්න ඕන.

    බොරු නිවුස් දැම්ම කියලා පිළිගන්න උනා කියන්නෙ ආයෙ ඕකෙ නිවුස් ඉවරයි
    ඔව් අනිවා ප්‍රසිද්දියේ අගමැති ගෙනුයි ජනතාවගෙනුයි සමාව ගන්න කියන්න ඕනේ. එතකොට ඕකුන් බල්ලෝ වගේ ඉදි කාලයක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔව් මිනිස්සු දැන් රෙදි ගලෝනවා උන්ගේ page එකේ. සිලින්ඩර් බයියොත් බනිනවා. පොන්න නාට්ටි පෙන්නන එකයි. අමු හෙළුවෙන් නිලියෝ නටවන ඒවාටයි මිනිස්සු කොහොමත් කැමති නෑ. මේ වෙලේ ෂොට් එක දෙන්න ඕනේ.
    minissu kiwwe 5000 kola walata post dana unada?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo

    ඒ චැනල් එක ආපු කාලේ වෙන්න ඕනේ. ඒ කාලේ කුඩු දුමියා UNP.
    ------ Post added on Aug 25, 2025 at 5:49 PM
    හිරු fm එක බන් ඒක තිබුන හිරු tv එන්න ගොඩක් කලින්
    ඒක බේරගන්න දුමියා මහින්ද ළගට පැන්න
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ethakota stage wala gal palena boru kiyapu un samawa ganna ona nathda?

    parlimenthuwe boru kiyanne kiyala pili ganipu ekek jathiyenma samawa ganna ona neda?

    video kalla dannada balanna?

    un nam boru kiywwe unge salli deela pacha dana frequency eke. etha aroo boru kiwwe janatha badu mudalin nadaththu wena thanaka idan. janatha badu mudalin padi - deemana ganna gaman!

    Neethiya hamotama dan samanai. harida!
    එහෙනම් පොනිලයි, නාකි මයිනයි බොරු කියපු හැටියට උන් බිම දිගේ බඩ ගගා ලංකාවේ වටේ ගිහින් සමාව ගන්න ඕනේ. පොනිලා චුයින්ගම් දෙනවා කිව්වා. බ්‍රේස්ලට් දෙනවා කිව්වා, ෆ්‍රී වයිපයි කිව්වා, වොක්ස්වැගන් කිව්වා පච කීයක්ද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    ඔව් ඔව් එකනේ පොනිලයි, නාකි මයිනයි අමුලික ඇත්ත කිව්වේ. කොච්චර කිව්වද කියනවනම් ඇත්ත අන්තිමට තෙල් ලිටරේ ගහගන්නත් පෝලිමේ ඉන්න උනා

    ඇත්ත. ආණ්ඩුව පැත්තේ මිනිස්සු හිටගන්න එකේ තේරුමක් නෑ මේකවත් කලේ නැත්නම්
    ------ Post added on Aug 25, 2025 at 5:54 PM
    Kunuharupai, weisha nattiyi, school podi ewun kana ewai, mewai okkma. Social Media walin up karala denna mey rella nogattoth wedak na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    minissu kiwwe 5000 kola walata post dana unada?
    බලපන් ගිහින් fake ඒවාද කියල එකින් එකට? මෙතන වැල ලෙන්නේ. කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉදපන් පොන්නයෝ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    එහෙනම් පොනිලයි, නාකි මයිනයි බොරු කියපු හැටියට උන් බිම දිගේ බඩ ගගා ලංකාවේ වටේ ගිහින් සමාව ගන්න ඕනේ. පොනිලා චුයින්ගම් දෙනවා කිව්වා. බ්‍රේස්ලට් දෙනවා කිව්වා, ෆ්‍රී වයිපයි කිව්වා, වොක්ස්වැගන් කිව්වා පච කීයක්ද?
    ow ow. eth dan un gedara yawala iwarai ne! ekek hireth dala ne!

    sarwa sadarana kota eth janatha badu mudalin boru kiyanne!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරු fm එක බන් ඒක තිබුන හිරු tv එන්න ගොඩක් කලින්
    ඒක බේරගන්න දුමියා මහින්ද ළගට පැන්න
    අහ් ඔව් ඔව් මට මතකයි 2010 වගේනේ පැන්නේ. සැරටම බඩු එහෙම බෙදුවේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    බලපන් ගිහින් fake ඒවාද කියල එකින් එකට? මෙතන වැල ලෙන්නේ. කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉදපන් පොන්නයෝ
    minissu fomkarana eka hena lesi bro! heta ranila nidahas wela lepaya atuhlata dammoth minissu ekatath hooray danawa. e minissunge hati! ubath hooray danna yawi!
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow ow. eth dan un gedara yawala iwarai ne! ekek hireth dala ne!

    sarwa sadarana kota eth janatha badu mudalin boru kiyanne!
    එහෙනම් මොකටද පොන්නයෝ මෙතන වළලෙන්නේ. ආයිත් පොනිලා එන්නේ නෑනේ කොහොමත් මොනා කිව්වත් තේරුමක් නෑ . අනික මේ දේශපාලකයෝ කියන බොරු ගැන නෙමේ. මිනිස්සුන්ගේ frequencies අරන් පච කෙලින media channel එකක් ගැනයි කියන්නේ.
     
    • Like
    Reactions: U-tag

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    minissu fomkarana eka hena lesi bro! heta ranila nidahas wela lepaya atuhlata dammoth minissu ekatath hooray danawa. e minissunge hati! ubath hooray danna yawi!
    අපිටනම් හුරේ දාන්න ඕනේ නෑ කාටවත්. හැබැයි රට පාවල දුන්න බංකොලොත් කරපු එවුන් හිරේ යද්දී අවංකව සතුටුයි. මිනිස්සු අපා දුක් වින්දා රනිල් රාජපක්ෂලාගේ ගේම් නිසා,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    අපිටනම් හුරේ දාන්න ඕනේ නෑ කාටවත්. හැබැයි රට පාවල දුන්න බංකොලොත් කරපු එවුන් හිරේ යද්දී අවංකව සතුටුයි. මිනිස්සු අපා දුක් වින්දා රනිල් රාජපක්ෂලාගේ ගේම් නිසා,

    corona 2 awoth lapeta monawa weida? tourium nawathila - export nawathunoth? 😁 😁
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    corona 2 awoth lapeta monawa weida? tourium nawathila - export nawathunoth? 😁 😁
    උබල බලන් ඉන්නේ රටට කෙල වෙලා හරි කමක් නෑ පොනිලව රජ කරන්න නේ. ඇයි යකෝ ඔච්චර කුහක. තමන් ඉපදුන රට නේද? සාප වෙනවා උබලාට ඔහොම හිතන විදියට. ඒ මොනා උනත් බය වෙන්න එපා අනුර කියන්නේ නන්දරේ නෙමෙයි නේ රට බංකොලොත් කරන්න ගොන් තීරණ අරන්. මේ කපේට පොනිලා ආයිත් රජ වෙන්නේ නෑ. ඊලග ආත්මේ තමා. අහ් ඕකාට කොහෙද ඊලග ආත්මයක් කෙලින්ම අපායේ කරපු පවු වලට.

    Silly Point = Shenat
    ගූ කාලා කාල අරගෙන බැරිම තැන අඩ අඩා ඇයි බන් ඔහොම ගොන්.
    ------ Post added on Aug 25, 2025 at 6:10 PM