කුඩු හිරු තහනම් කල යුතුද?

පච හිරු තහනම් කල යුතුයි ද?

  • Total voters
    92
  • Poll closed .

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔව් ඔව් එකනේ පොනිලයි, නාකි මයිනයි අමුලික ඇත්ත කිව්වේ. කොච්චර කිව්වද කියනවනම් ඇත්ත අන්තිමට තෙල් ලිටරේ ගහගන්නත් පෝලිමේ ඉන්න උනා

    ආ එහෙමනන් ඒ දෙන්නත් තහනම් කරපන්..... 🤪 🤪

    ට්ල්වින් මයිනා ඇත්ත කියන හන්දා ඌව තහනම් කරන්න ඕන නැ ....නේද ...🤪 🤪
     
    • Like
    Reactions: AKI-SL and neo7x

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    අහ් ඔව් ඔව් මට මතකයි 2010 වගේනේ පැන්නේ. සැරටම බඩු එහෙම බෙදුවේ
    නෑ බන් 2007 ම පැන්නේ

    අහ් ඔව් ඔව් මට මතකයි 2010 වගේනේ පැන්නේ. සැරටම බඩු එහෙම බෙදුවේ
    https://en.m.wikipedia.org/wiki/Duminda_Silva#
    ------ Post added on Aug 25, 2025 at 7:22 PM
     
    • Like
    Reactions: Silly point

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටේ අගමැති ගැන පච news දාල මිනිස්සු කුපිත කරනවා කුඩු හිරු කාලක්කනි නාලිකාව තහනම් කල යුතුද නැද්ද?

    මුන් කාලයක් ගෝටාට කඩේ ගිහින් කුඩු දුමියා එලියට ගත්තා, ඊට පස්සේ සජියගේ පුක ලෙව කන්න ගත්ත ඌව එලියට ගන්න. දැන් ආණ්ඩු විරෝධී පච news යවනවා මහජනයා නොමග යවන්න. සිලින්ඩර් සජ බයියෝන්ට තේරෙන්නේ නෑ රෙනෝ මේ උන්ව චූන් කරන්නේ කුඩු දුමියා එලියට ගන්න කියල. නැතුව උන්ට ආදරේට නෙමේ.

    එහෙනම් ඉස්සෙල්ලම සිරස තහනම් කරන්න ඔන
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    පත්තු වෙන්න ඕනේ නැත්නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ. කාලයක් ඕකුන් UNP එකට ගැහුවා පතුරු යන්න ගෝටා ට කියල දුමිය එලියට ගන්න. ඊට පස්සේ සජිය ලවා වැඩේ කරගන්න බලනවා. NPP ආණ්ඩුවෙන් කොහොමත් දුමියා එලියට දාන්නේ නෑනේ ඒකයි ඕකට මල

    සිරස කොහෙද යකෝ පච news ඇරියේ. උන් එක එකාට කඩේ ගියාට පච news ගැහුවේ නෑ මුන් වගේ. උබේ පොනිලට තමා උන් මුලින්ම කඩේ ගියේ
    ------ Post added on Aug 25, 2025 at 5:05 PM
    එතකොට යුද්දෙ කාලේ 155 බස් එකක බෝම්බයක් පිපිරුවා කියලා බොරු breaking news දැම්මෙ, කොටි ත්‍රස්ථවාදී නායකයන්ට මහතා කියලා news වල ඇමතුවේ කවුද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට යුද්දෙ කාලේ 155 බස් එකක බෝම්බයක් පිපිරුවා කියලා බොරු breaking news දැම්මෙ, කොටි ත්‍රස්ථවාදී නායකයන්ට මහතා කියලා news වල ඇමතුවේ කවුද?
    එතකොට අනුරද ආණ්ඩු කලේ? පොනිලා ඔච්චර කල් ආණ්ඩු කලානම් ඒවාට දඩුවම් දෙන්න එපයි යකෝ. දැන් මහරාජත් මැරිලා ඉවරයි. උන් කලාම මුනුත් එහෙම කලොත් කමක් නැද්ද? බයි තියරි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    එතකොට අනුරද ආණ්ඩු කලේ? පොනිලා ඔච්චර කල් ආණ්ඩු කලානම් ඒවාට දඩුවම් දෙන්න එපයි යකෝ. දැන් මහරාජත් මැරිලා ඉවරයි. උන් කලාම මුනුත් එහෙම කලොත් කමක් නැද්ද? බයි තියරි
    මහරාජා මැරුණට උගෙ Indian takeover agenda එක තාම සිරස run කරනවා. Hiru රෙනෝගෙ, ස්වර්ණවාහිනී Lycra කොටියාගෙ, දෙරණ දිලිත්ගෙ agenda run කරනවා. ලංකාවේ මිනිස්සු ගැන, රට ගැන අවංකව ක්‍රියා කරන එක මාධ්‍ය ආයතනයක් වත් නෑ. පාට කන්නාඩි ගලවලා බලපන් ඇත්ත පෙනෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහරාජා මැරුණට උගෙ Indian takeover agenda එක තාම සිරස run කරනවා. Hiru රෙනෝගෙ, ස්වර්ණවාහිනී Lycra කොටියාගෙ, දෙරණ දිලිත්ගෙ agenda run කරනවා. ලංකාවේ මිනිස්සු ගැන, රට ගැන අවංකව ක්‍රියා කරන එක මාධ්‍ය ආයතනයක් වත් නෑ. පාට කන්නාඩි ගලවලා බලපන් ඇත්ත පෙනෙයි
    හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා. හැබැයි මුන් අනික් උන්ට අන්තයි සීමාව ඉක්මවා යනවා. මිනිස්සු කුලප්පු වෙන බොරු නිව්ස් දාන්න කොහොමටවත් අයිතියක් නෑ . ඕකගේ එකම agenda එක ආණ්ඩුවෙන් පලි ගැනීම කුඩු දුමියා හිරේ දැම්මට.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හිරු අනිවා තියෙන්න ඕනේ. විපක්ෂය වෙනුවෙන් ඉන්නේ හිරු විතරයි. ඔය පොඩි බොරුවක් කිව්ව එකට ඔච්චර දෙයක් කරන්න බෑ මේ ආණ්ඩුවට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හිරු fm 2007දි suspend කලා බොරු news දාලා.
    කුඩු දුමියා ඒ කාලේ හෙන unp කණුවක්. ඌ මහින්ගෙ පැත්තට ගිහින් ආපහු හදාගත්තේ
    හිරු ද ෂා FM ද?
     
    • Like
    Reactions: Silly point

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    තහනම් කරන එක නම් හොද වැඩක් නෙමේ! බොරු නේව්ස් වලට ටිකක් ලොකු දඩයක් ගැහුවනම් ආණ්ඩුවට ගානක් හොයාගන්න පුළුවන්. පොඩි ගානක් නෙමේ ලොකු ගානක් දවසක සම්පුර්ණ ආදායම වගේ...
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තහනම් කරන එක නම් හොද වැඩක් නෙමේ! බොරු නේව්ස් වලට ටිකක් ලොකු දඩයක් ගැහුවනම් ආණ්ඩුවට ගානක් හොයාගන්න පුළුවන්. පොඩි ගානක් නෙමේ ලොකු ගානක් දවසක සම්පුර්ණ ආදායම වගේ...
    ප්‍රසිද්ධියේ සමාව ගන්න කියයි ගොඩක් විට. අර කුට්ටි පට්ටියාට උනේ