UoM එකේ Data Science and AI MSc එක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Application එකත් වැරදියට පුරවල apply කරා. (අර employee consent එක දැම්මේ නැ )
    සෙනසුරාද selection interviews තිබ්බා.

    30 min 30 questions තිබ්බේ. තිබ්බේ ඔක්කොම Maths related ප්‍රශ්න. Linear Algebra, Prob theory, Machine learning related ඒවා තමයි තිබ්බේ.
    මම ඉතින් ශුද්‍ර කුලයේ කොමස් කරපු එකෙක්. Youtube එකේ ඉගෙන ගත්ත maths විතරයි දන්නේ.
    මන් හිතන් හිටියේ කෙල වෙලා ඇති කියල. අද ආවා shortlisted කියලා. :lol:

    එක්කෝ මුන් lottery එකක් වගේ shortlist කරලා නැත්නම් අනික් හිටපු un මට වැඩිය ගොබ්බයො.

    කොහොමෙන් කොහොම හරි මේක කරනවද කියලා බැලුවේ. කරපු උන් ඉන්නවද ?
    මම මේ ටිකේ linear algebra, calculus, Probability and combinatorics එහෙම බලන ගමන් ඉන්නේ කෝකටත් කියලා. මට programming ඒවා නම් අවුලක් නැ python එහෙම. ගණන් තමයි ප්‍රශ්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    mama maths kale. eth dan nam melo deyak mathaka na. lesiyen igenaganna widiyak set unoth apitath dana ganna meke danna :love:
    මම මෙන්න මේකේ කරන්නේ
    https://www.khanacademy.org/math/

    සමහර ඒවානම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. සිංහලෙන් හරි පොඩ්ඩක් කරලා තියෙනවා නම් ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,960
    11
    3,479
    113
    තමං ගැන ඔහොම අවතක්සේරුවට හිතන්න එපා. Blessed

    හැබැයි වෙන රටක msc එකක් කලා නම් ඔයිට අගෙයි.ලංකාවේ ඉදලා කරන ඒවා නෙවෙයි
     
    • Like
    Reactions: msan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    බොට පේපර් එකේ ලියන්න තිබ්බෙ "ඈ බොල බූරුවනේ මේවා දැනටමත් දන්නවනම් පකටද තව MSc එකක් කරන්නේ මෙව්ව නොදන්න හින්ද ඉගෙනගන්නනේ ආවේ" කියල
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Application එකත් වැරදියට පුරවල apply කරා. (අර employee consent එක දැම්මේ නැ )
    සෙනසුරාද selection interviews තිබ්බා.

    30 min 30 questions තිබ්බේ. තිබ්බේ ඔක්කොම Maths related ප්‍රශ්න. Linear Algebra, Prob theory, Machine learning related ඒවා තමයි තිබ්බේ.
    මම ඉතින් ශුද්‍ර කුලයේ කොමස් කරපු එකෙක්. Youtube එකේ ඉගෙන ගත්ත maths විතරයි දන්නේ.
    මන් හිතන් හිටියේ කෙල වෙලා ඇති කියල. අද ආවා shortlisted කියලා. :lol:

    එක්කෝ මුන් lottery එකක් වගේ shortlist කරලා නැත්නම් අනික් හිටපු un මට වැඩිය ගොබ්බයො.

    කොහොමෙන් කොහොම හරි මේක කරනවද කියලා බැලුවේ. කරපු උන් ඉන්නවද ?
    මම මේ ටිකේ linear algebra, calculus, Probability and combinatorics එහෙම බලන ගමන් ඉන්නේ කෝකටත් කියලා. මට programming ඒවා නම් අවුලක් නැ python එහෙම. ගණන් තමයි ප්‍රශ්නේ.
    course fee ගාණ කියද? ඔය maths part එක cover කර ගන්න නම් youtube එකේ Indian tutorials තමයි :baffled:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,099
    1,561
    113
    සුබ පැතුම් බොක්ක! කොස් ෆී එක කොහොමද.
    ලබන අව්රුද්දෙ වගේ කරන්න හිතන් ඉන්නවා මමත්. UCSC හරි UOM හරි කරන්න කියල ඉන්නේ.
    UCSC එකේ information security පැත්තට යනවද කියලත් හිතනවා. කරන දෙයක් ලබන අව්රුද්දෙ තමයි.

    කරගන යද්දී විස්තර ටිකක් දාපන් ඈ.
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    Application එකත් වැරදියට පුරවල apply කරා. (අර employee consent එක දැම්මේ නැ )
    සෙනසුරාද selection interviews තිබ්බා.

    30 min 30 questions තිබ්බේ. තිබ්බේ ඔක්කොම Maths related ප්‍රශ්න. Linear Algebra, Prob theory, Machine learning related ඒවා තමයි තිබ්බේ.
    මම ඉතින් ශුද්‍ර කුලයේ කොමස් කරපු එකෙක්. Youtube එකේ ඉගෙන ගත්ත maths විතරයි දන්නේ.
    මන් හිතන් හිටියේ කෙල වෙලා ඇති කියල. අද ආවා shortlisted කියලා. :lol:

    එක්කෝ මුන් lottery එකක් වගේ shortlist කරලා නැත්නම් අනික් හිටපු un මට වැඩිය ගොබ්බයො.

    කොහොමෙන් කොහොම හරි මේක කරනවද කියලා බැලුවේ. කරපු උන් ඉන්නවද ?
    මම මේ ටිකේ linear algebra, calculus, Probability and combinatorics එහෙම බලන ගමන් ඉන්නේ කෝකටත් කියලා. මට programming ඒවා නම් අවුලක් නැ python එහෙම. ගණන් තමයි ප්‍රශ්නේ.
    Online karanna puluwanda machn?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,039
    11,850
    113
    Industry එකේ ඔය වගේ ලොජික් පාට් ,මැත්ස් දැන් ගොඩක්ම බලපාන්නේ නෑ.සේරම ඒවා ඒ අයි වලින් කරගන්නේ, තවදුරටත් ලොජික් පැත්ත ඉන්ටව් වලදී බැලෙන්නේ නෑ.. මොකද, ඉන්ටව් එකට වාඩි වෙන එවුනුත් ඒවා ඒඅයි වලින් කරගන්නේ. ඕවා හිත හිත ඉන්න කාලේ ගන්නේ නෑ. ඉස්සර වගේ.

    ඒක හරියට නිකන් කැල් එකක් තියාගෙන එක්සෙල් එකේ ඩේටා මැනිපියුලේට් කරනවා වගේ වැඩක්. අපේ එඩියු එක තාම පරණයි අවුට්ඩේටඩ්. ඔන්න ඕකයි ප්‍රශ්නේ .. අපි ලොජික් හිත හිත ලෝකේ ඉන්න හොදම මැතමැටීසීයන් තෝරන කොට . ඒ අයි පාවිච්චි කරලා ඊට වඩා සිය දහස් ගුණයක් ඉස්සරහින් ඉන්න මිනිස්සු හදනවා පිටරට උණ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,670
    113
    Industry එකේ ඔය වගේ ලොජික් පාට් ,මැත්ස් දැන් ගොඩක්ම බලපාන්නේ නෑ.සේරම ඒවා ඒ අයි වලින් කරගන්නේ, තවදුරටත් ලොජික් පැත්ත ඉන්ටව් වලදී බැලෙන්නේ නෑ.. මොකද, ඉන්ටව් එකට වාඩි වෙන එවුනුත් ඒවා ඒඅයි වලින් කරගන්නේ. ඕවා හිත හිත ඉන්න කාලේ ගන්නේ නෑ. ඉස්සර වගේ.
    මට නන් ඕකේ අනික් පැත්ත තමා වැඩි කියල පේන්නේ. දැන් තමා logic, fundamental සැරටම බලන්නෙ. KB තමා දැන් ඕනි නැත්තෙ. කටපාඩම් කරගෙන ඉදල දෙන උත්තර පුළුවන්ද කියන එකට වඩා දැන් බලන්නෙ problem solving.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    එල එල . ..
    geometric puzzles වගේ ඒවත් ආවද
    ඇත්තම කතාව මචං ආවද දන්නේ නෑ. මම ඔහොම topic එකක් අහලවත් නෑ.

    Industry එකේ ඔය වගේ ලොජික් පාට් ,මැත්ස් දැන් ගොඩක්ම බලපාන්නේ නෑ.සේරම ඒවා ඒ අයි වලින් කරගන්නේ, තවදුරටත් ලොජික් පැත්ත ඉන්ටව් වලදී බැලෙන්නේ නෑ.. මොකද, ඉන්ටව් එකට වාඩි වෙන එවුනුත් ඒවා ඒඅයි වලින් කරගන්නේ. ඕවා හිත හිත ඉන්න කාලේ ගන්නේ නෑ. ඉස්සර වගේ.

    ඒක හරියට නිකන් කැල් එකක් තියාගෙන එක්සෙල් එකේ ඩේටා මැනිපියුලේට් කරනවා වගේ වැඩක්. අපේ එඩියු එක තාම පරණයි අවුට්ඩේටඩ්. ඔන්න ඕකයි ප්‍රශ්නේ .. අපි ලොජික් හිත හිත ලෝකේ ඉන්න හොදම මැතමැටීසීයන් තෝරන කොට . ඒ අයි පාවිච්චි කරලා ඊට වඩා සිය දහස් ගුණයක් ඉස්සරහින් ඉන්න මිනිස්සු හදනවා පිටරට උණ්

    උබ හිතන්නේ chargpt හදපු උන් chagpt use කරා කියලද ?

    මට ඕනේ AI ගැන ඉගෙන ගන්න. නැතුව AI වලින් වැඩ කරන ඒක දැනට කරනවා. copilot අනන් මනම් ඔක්කොම ලයිසන් තියෙනවා.

    ටිකක් ලොකු codebase ඒකක වැඩ කරලා බලන්න chatgpt දෙන උත්තර කොහොමද කියලා
    ------ Post added on Aug 26, 2025 at 8:49 AM
     
    • Like
    Reactions: Shamal3001