උබලා ඉන්න තැන කියපල්ලා

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපි දැන් සිරිකොත ලග ඉන්නේ. බස් ටික දැනටමත් ඇවිල්ල තියෙන්නේ. 9.30 වෙද්දී පිටත් වෙනවා . කිරියේ උන් කවුරු හරි එනවනම් කියපන් අපිට ගන්න පුළුවන්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අපි දැන් සිරිකොත ලග ඉන්නේ. බස් ටික දැනටමත් ඇවිල්ල තියෙන්නේ. 9.30 වෙද්දී පිටත් වෙනවා . කිරියේ උන් කවුරු හරි එනවනම් කියපන් අපිට ගන්න පුළුවන්.
    කටටද?
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කටටද?
    උබ හිතුවද ඔක්කොමලා ඒ ජාතියේ කියල :angry:

    Man Nam Ausi wala dan hariyatama welawa 1:32
    ලංකාවේ යාලුවෝ ඉන්නවනම් සෙට් කරපන් වැඩේට
    ------ Post added on Aug 26, 2025 at 9:05 AM

    මිල්රෝයි එක්ක නේද උබ එන්නෙ? 😍
    කරන වැඩක් පෙළපාලියෙන් පස්සෙ දාගනින්.
    පුලුවන්නම් වරෙන් කොළබට රනිල්ගේ මිනිස්සුන්ගේ හයිය පෙන්නන්න
    ------ Post added on Aug 26, 2025 at 9:06 AM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අඩෝ සෙල්පියක් ඕනේ ගැම්මට :)
    අනිවා නාමල් සර්, සජිත් සර්, රනිල් ඔක්කොමලා එක්ක සෙල්ෆි දානවා ජෙප්පොන්ට ඇඩෙන්න

    අපි සෙට් එක දැන් දෙහිවලින් පිටත්වුනා,
    යාපගෙ කිබොර්ඩ් එක කැඩිලා. අලුත් එකක් ගත්තා

    @yapa100 @Janithsl88 @NaiRobi
    දෙහිවල දැන් කොහෙද?
    ------ Post added on Aug 26, 2025 at 9:34 AM

    කඩුවෙලින් බස් 3යි 3wheel 5යි එනවා.
    3wheel 5ම පොnnaයො set එකක් එන්නේ.
    @AhhhCapaCapa
    ත්‍රීවිල් වල මොකටද එන්නේ?
    ------ Post added on Aug 26, 2025 at 9:35 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අපි දැන් සිරිකොත ලග ඉන්නේ. බස් ටික දැනටමත් ඇවිල්ල තියෙන්නේ. 9.30 වෙද්දී පිටත් වෙනවා . කිරියේ උන් කවුරු හරි එනවනම් කියපන් අපිට ගන්න පුළුවන්.
    Awanam kalisan paath karaganilla Lol
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    තීන්දුව දෙන වෙලාව කියපල්ලා. රතිඤ්ඥා වැලක් ගෙනත් තියෙන්නේ
    මුට්ටියත් ලැස්ති කරලා හාල් ටිකත් හොදලා පොලුත් මිරිකලා තියෙන්නේ
     
    • Like
    Reactions: Udaya Ponnampila