custom officers tax vehicles based on options tooHow? Which ones?
dont know the procedure. but they tax it
custom officers tax vehicles based on options tooHow? Which ones?
custom officers tax vehicles based on options too
dont know the procedure. but they tax it
තව දෙයක් තියේ කම්පනියෙන් දෙන price එක. Magnite එක amw එකට දෙන්නේ $8000 - 10000 range එකේ මන් හිතන්නේ. Fronx එකත් 10000ට වගේ දෙනවා ඇති. Sonnet එක 11ක් වගේ දෙනවා නන් එතනත් ගානක් තියේ වැඩි වෙන්න.
හදන රට ඇතුළේ ගණන් compare කරලා තේරුමක් නෑ. Export කරද්දී කොච්චර දේවල් තියේද price එකට impact වෙන. Export කරද්දී එන ටැක්ස් වෙනස් local foreign company වලට. වෙන රටවල් වල ගණන් එක්ක කොහොමත් compare කරන්න බෑ මෙහෙ ඉඳන්. ඔන්න ඔයා sonnet හරි fronx එකක් ඉන්දියා ඉඳන් personal import කරනවා නන් හරියට ගණන් බලන්න පුළුවන්.Both cars are sold at a similar price point in India though![]()
2025 November new ena facelift eka thamai e ganan wenneGT Line eka 14M+ neda dan KIA ewunge? unta patta thanhawak thiyenne.
yes probablycould be due to a severe lack of non-platonic relationships
AMW un parts gennana then ahuwoth aaith Ungen ganne naha vaahana. Suzuki India company keen witharai hari nam un ganna ona. But ehema naha un.
Mun direct company eken nemei ganne.Wena kawuda ithin Maruti Suzuki wahana walata parts hadanne![]()
Mun direct company eken nemei ganne.
Mehe Toyota Lanka eke un panchikawaththen ekata hadanna ena parts dammoth monada wenne, a wage thama.
අනුර අයියාගේ TAX තමාSo my question is : What's the reason for the 2,250,000 LKR difference?
India we ungen ganne.E kiwwe lankawe 3rd party parts gena ayagen gannawada
India we ungen ganne.