KIA Sonet VS Suzuki FronX - Can somebody explain this

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    සාක් region එකේ trade වලට discount තියේ. මරුටි ඉන්දියන් කම්පැනි එකක් වීම. අරක කොරියා. සමහරවිට හදන්නේ ඉන්දියන් උනාට එකේ බලපෑමක් ඇති. ගොඩක්ම ඉතින් agent කුට්ටිය තමා.

    තව දෙයක් තියේ කම්පනියෙන් දෙන price එක. Magnite එක amw එකට දෙන්නේ $8000 - 10000 range එකේ මන් හිතන්නේ. Fronx එකත් 10000ට වගේ දෙනවා ඇති. Sonnet එක 11ක් වගේ දෙනවා නන් එතනත් ගානක් තියේ වැඩි වෙන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    තව දෙයක් තියේ කම්පනියෙන් දෙන price එක. Magnite එක amw එකට දෙන්නේ $8000 - 10000 range එකේ මන් හිතන්නේ. Fronx එකත් 10000ට වගේ දෙනවා ඇති. Sonnet එක 11ක් වගේ දෙනවා නන් එතනත් ගානක් තියේ වැඩි වෙන්න.

    Both cars are sold at a similar price point in India though :unsure:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    Both cars are sold at a similar price point in India though :unsure:
    හදන රට ඇතුළේ ගණන් compare කරලා තේරුමක් නෑ. Export කරද්දී කොච්චර දේවල් තියේද price එකට impact වෙන. Export කරද්දී එන ටැක්ස් වෙනස් local foreign company වලට. වෙන රටවල් වල ගණන් එක්ක කොහොමත් compare කරන්න බෑ මෙහෙ ඉඳන්. ඔන්න ඔයා sonnet හරි fronx එකක් ඉන්දියා ඉඳන් personal import කරනවා නන් හරියට ගණන් බලන්න පුළුවන්.

    අනික ඔය showroom price එක. On road price එක වෙනස් ඉන්දියාවේ.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,086
    13,967
    113
    AMW un parts gennana then ahuwoth aaith Ungen ganne naha vaahana. Suzuki India company keen witharai hari nam un ganna ona. But ehema naha un.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,897
    113
    Cat Crypto GIF by CATBAT
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,613
    2,979
    113
    profit margin thamai, AMW nan fair widihata pricing karala tiyenawa, Kia nan wadipura orders enawa dakala salli thanhawata wadi karala