මෙයා 1989 ඉපදිලා තියෙන්නෙ. දැන් 36 කට කිට්ටුයි. (36 ක් වෙනවා ඔක්තෝබර්වලට) උඹල දන්න අවුරුදු 36 ක ළමයි ඉන්න ගෑනුත් එක්ක compare කරල බලපන්.