කෙහෙල්බද්දර පද්මේ / කොමාන්ඩෝ සලින්ත අත් අඩංගුවට! ලපයා වැඩ පෙන්නයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    539263602_1229134469254261_3800525764118220218_n.jpg
     
    • Love
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    දැන් සිරිලංකා පොලීසිය එතෙරදිත් වැඩ පෙන්වනවා
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    අනුරයියා කියන්නේ රාවණ අප්පොච්චිගේ පුනාරගමනය
    සිරිලංකාව හරි පාරට වැටිලා ඉවරයි
    අනාගත බලවත් රාජ්‍යයක පෙරනිමිති පහළ වෙමින් පවතී
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දැන් සිරිලංකා පොලීසිය එතෙරදිත් වැඩ පෙන්වනවා
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    අනුරයියා කියන්නේ රාවණ අප්පොච්චිගේ පුනාරගමනය
    සිරිලංකාව හරි පාරට වැටිලා ඉවරයි
    අනාගත බලවත් රාජ්‍යයක පෙරනිමිති පහළ වෙමින් පවතී
    twerk-cat-dae-cat.gif
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    ලංකාවේ පාතාලයේ උන්ට හෙන සොකඩ නම් නේ තියෙන්නේ. බැකෝ සමන්, ඌරු කටා , හරක් කටා. පොඩ්ඩක්වත් බය හිතෙන්නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දැන් සිරිලංකා පොලීසිය එතෙරදිත් වැඩ පෙන්වනවා
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    අනුරයියා කියන්නේ රාවණ අප්පොච්චිගේ පුනාරගමනය
    සිරිලංකාව හරි පාරට වැටිලා ඉවරයි
    අනාගත බලවත් රාජ්‍යයක පෙරනිමිති පහළ වෙමින් පවතී
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ

    පානදුර වෙඩි.. අයෙක් මරුට…

    August 28, 2025 at 7:45 am | lanka C news
    පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

    පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසක් තුළ සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබේ.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

    මෙම ඝාතනයට හේතුව සහ ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණු පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

    මියගිය පුද්ගලයා, ‘පානදුර නිලංග’ නමින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මාමණ්ඩිය බවට තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි තැබීම, ‘පානදුර සලින්දු’ නමැති තවත් කල්ලි නායකයෙකුගේ නියෝග මත සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

    හෙට වෙඩිල්ල පත්තුවෙන ප්‍රදේශය නිවැරදිව පවසා ලක්ෂ 12ක් වටිනා හෑවගේ මොඩෙල් vitz රථයක් දිනා ගන්න 🤌
     
    • Haha
    Reactions: lankalk

    හෙට වෙඩිල්ල පත්තුවෙන ප්‍රදේශය නිවැරදිව පවසා ලක්ෂ 12ක් වටිනා හෑවගේ ලප කොට මොඩෙල් vitz රථයක් දිනා ගන්න
     
    • Haha
    • Like
    Reactions: 2osama and KDH

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    දැන් සිරිලංකා පොලීසිය එතෙරදිත් වැඩ පෙන්වනවා
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    අනුරයියා කියන්නේ රාවණ අප්පොච්චිගේ පුනාරගමනය
    සිරිලංකාව හරි පාරට වැටිලා ඉවරයි
    අනාගත බලවත් රාජ්‍යයක පෙරනිමිති පහළ වෙමින් පවතී
    Lapaya thaniyama gihin da allala thiyenne?
     
    • Haha
    Reactions: supun_sg

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,577
    13,303
    113
    🌎
    ලංකාවේ පාතාලයේ උන්ට හෙන සොකඩ නම් නේ තියෙන්නේ. බැකෝ සමන්, ඌරු කටා , හරක් කටා. පොඩ්ඩක්වත් බය හිතෙන්නෑ
    කිරි සමන් 🤣
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොලීස් කාරයන්ට ඉන්දුනීසියාවේ ටුවර් එකක් වදින්න යන්නේ🤣🤣
    ලංකාවේ උන් ගිහින් අල්ලන් තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    මොකා වුනත් කුදලන් ඇවිල්ලා හොඳකරන්න බැරි වෙන්න හතර හන්දි කඩලා පූර්ණ ආයුශ ගෙවෙන්න දුන්නේ නැත්තං උගෙන් ඇති වැඩක් නෑ.
    ඇප දෙමු 😍
     
    • Haha
    Reactions: supun_sg

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,577
    113
    Panadura
    කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි මෙම අපරාධකරුවන් පසුව මැලේසියාවටත්, එතැනින් ඉන්දුනීසියාවටත් පලා ගොස් රහසිගතව ජීවත් වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ විශේෂ ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත පදනම්ව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බව අනාවරණය වේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    ko kalin allapu ekekta sakshi hoyala thibbada usawi daddi

    mun TV ekata awith nam kiyanawa murder ekak unama, duabi inna aru moo kara baila

    dubai inna eka lankawata genawa sakshi naha oo eliye aye rata paniawa

    100% rajaye waradda (polisiya , neethipathi eka kiyanne rajaye kaali) , wedi thiyapu unwa marala , mun karanne meheyawapu unwa berana eka.

    mun hamadama kare oya boruwa

    anith eka KP wage unwa alluwa nam munwa allana eka ginnak naha,

    ko langadi lankawata ewwama apa hamba wela panna un tika??

    ayi unta apa dunne ? polisiyen tv wala awith kiyana widihata mun kara nam oya wedi thiyana ewa??

    wadiya ona naha anuraya janadipathi dan

    අනුර ඉස්සර නම් කෑ ගැහුවා මේවට විරුද්දව දැන් කෝ අනුරය ඌ දන්නේ නැද්ද තවම ඌ ජනාදිපති කියන එක 2/3 එක්ක රටේ ?

    ලඟදි අහුන්ගල්ලේ වෙඩි තියපු එකාව STF එකෙන් මාරුව(ඌ කොන්ත්‍රාත් කාරයෙක් විතරයි කෝ කරවපු උන් හොයන්න සාක්ෂි දැන් ?)
    . දැන් කොහොමද order එක දුන්න එකාව හොයන්නේ ???

    මුදලාලි මරන්න order දුන්න කප්පම් ඉල්ලපු උන් ගැන සද්දයක් නැහැ ,
    පොලිසියෙන් කොන්ත්‍රාත් කාරයෝ දෙන්න මැරුව දැන් සාක්ෂි කෝ කප්පම් එකතු කරන එකාව අල්ලන්න ?
    පොලිසියෙන් කරේ කප්පම් එකතු කරන එකාව බේරපු එක , නැගිට ගන්න පන නැති වෙන්න ගහල , අත පය බැඳලා හිටපු වෙඩි තියපු උන් දෙන්න පොලිසියට වෙඩි තියන්න හදපු නිසා වෙඩි තිබ්බලු මොන බොරුද ඕව

    ps - කොන්ත්‍රාත් කාරයෝ එල්ලුම් ගස් යවන්න ඕන , ලංකාවේ රජයෙන් කරන්නේ කොන්ත්‍රාත් කාරයෝ මරල order දුන්න උන්ව බෙරණ එක .
     
    Last edited:
    • Like
    Reactions: ob_server