ko kalin allapu ekekta sakshi hoyala thibbada usawi daddi
mun TV ekata awith nam kiyanawa murder ekak unama, duabi inna aru moo kara baila
dubai inna eka lankawata genawa sakshi naha oo eliye aye rata paniawa
100% rajaye waradda (polisiya , neethipathi eka kiyanne rajaye kaali) , wedi thiyapu unwa marala , mun karanne meheyawapu unwa berana eka.
mun hamadama kare oya boruwa
anith eka KP wage unwa alluwa nam munwa allana eka ginnak naha,
ko langadi lankawata ewwama apa hamba wela panna un tika??
ayi unta apa dunne ? polisiyen tv wala awith kiyana widihata mun kara nam oya wedi thiyana ewa??
wadiya ona naha anuraya janadipathi dan
අනුර ඉස්සර නම් කෑ ගැහුවා මේවට විරුද්දව දැන් කෝ අනුරය ඌ දන්නේ නැද්ද තවම ඌ ජනාදිපති කියන එක 2/3 එක්ක රටේ ?
ලඟදි අහුන්ගල්ලේ වෙඩි තියපු එකාව STF එකෙන් මාරුව(ඌ කොන්ත්රාත් කාරයෙක් විතරයි කෝ කරවපු උන් හොයන්න සාක්ෂි දැන් ?)
. දැන් කොහොමද order එක දුන්න එකාව හොයන්නේ ???
මුදලාලි මරන්න order දුන්න කප්පම් ඉල්ලපු උන් ගැන සද්දයක් නැහැ ,
පොලිසියෙන් කොන්ත්රාත් කාරයෝ දෙන්න මැරුව දැන් සාක්ෂි කෝ කප්පම් එකතු කරන එකාව අල්ලන්න ?
පොලිසියෙන් කරේ කප්පම් එකතු කරන එකාව බේරපු එක , නැගිට ගන්න පන නැති වෙන්න ගහල , අත පය බැඳලා හිටපු වෙඩි තියපු උන් දෙන්න පොලිසියට වෙඩි තියන්න හදපු නිසා වෙඩි තිබ්බලු මොන බොරුද ඕව
ps - කොන්ත්රාත් කාරයෝ එල්ලුම් ගස් යවන්න ඕන , ලංකාවේ රජයෙන් කරන්නේ කොන්ත්රාත් කාරයෝ මරල order දුන්න උන්ව බෙරණ එක .