Wayasa 23 i business help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,244
    71,944
    113
    Loan ekk dla krnn hoda business monada?
    මම දන්න එකමදේ තමා බිස්නස් කරනවානම් අපි ඒකට involve වෙන්න ඕනා කෙලින්ම, නැතුව වෙන එකෙක් දම්මලා කරන්න බෑ, අඩුම ගාන සෑහෙන stable වෙනකන් වත් අපි ඉන්න ඕන.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,223
    8,602
    113
    මම දන්න එකමදේ තමා බිස්නස් කරනවානම් අපි ඒකට involve වෙන්න ඕනා කෙලින්ම, නැතුව වෙන එකෙක් දම්මලා කරන්න බෑ, අඩුම ගාන සෑහෙන stable වෙනකන් වත් අපි ඉන්න ඕන.
    Ade api ethkt job ekm ne krnn oone. Apita kiyl business ekk hadanna barid
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,944
    113
    Ade api ethkt job ekm ne krnn oone. Apita kiyl business ekk hadanna barid
    මුලින්ම ජොබක් අරන් stable වෙයන්, ඊටපස්සෙ ඉතුරු කරන වෙලාවෙන් බිස්නස් එකක් පටන් ගනින්. කරන බිස්නස් එක උඹෙ ජොබට කිට්ටුයි නම් මැනේජ් කරන්න ලේසි.

    හැබැයි ඔය කිසි දෙයක් නිකන් කරන්න බෑ, කට්ට කන්න වෙනවා.

    ඔහොම නොකර financially independent වෙන්න බෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    උබ web2/ web3 dev තව ඉගෙන ගෙන job එක එක්ක bug bounty කරපන්. උබගේ ජොබ් එකට, exams වලට ඕනේ knowledge + experience උත් හැදෙනවා. ඒ ගමන් හොද vulnerability එකක් හම්බුනොත් මිලියන ගානක් එක පාර ලැබෙනවා.

    කෝටි 2 ක් වත් සල්ලි එකතු කරපන් මුලින් (නයට අරන් නෙමෙයි, ආදායම් මාර්ග වලින්) business එකක් පටන් ගන්න කලින් පුලුවන්නම්, imo
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    If you're willing to succeed do it today, not a tomorrow.

    මේකේ අය කියන විදිහට කාලයක් ගිහිල්ලා බිස්නස් කරන්න බෑ.

    1. හේතු . ටිකක් කලක් යනකොට ඩිප්‍රෙස් වෙනවා .
    2. ලංකාව තව තව පහලට ගියොත් ඔයාගෙ කැපිටල් එක තිබුනත් බිස්නස් කරන්න බෑ මිනිස්සුන්ට බයින් පවර් නෑ.
    3. කාලයක් යනකොට යං ජෙනරේෂන් එක එනවා ෆීල්ඩ් එකට එයාලා එක්ක වැඩ කරන්න අමාරුයි. උන් දක්ෂයි. පොඩි කාලෙ ඉදලාම ටෙක්නොලොජි එක්ක හැදිලා.
    4. උබට අද පටං ගත්තොත් වැඩට කට්ටිය හොයාගන්න ලේසී. උබේ වයසෙ අය හොයාගන්න ලේසි. ගොඩක් ජොබ් නොකර ඉන්න කට්ටියක් ඉන්නවා. ලංකාවේ ජොබ් අඩු නිසා.
    5. වයසෙ අය ගන්න කියලා කිව්වෙ එතකොට වැඩ කරගෙන යන්න ලේසී එක සමාන සිතුවිලි නිසා. අනිත් එක තැලිලා පොඩි වෙලා නැති වර්කර්ස්ලා පාලනය පහසුයි.
    6. තව ලියනවා නම් ලියන්න පුලුවන් සේවර් එක පිරෙනකම්.
    7. අන්තිම එක මේකේ හැමෝම කියලා තියෙන්නෙ ටයිම් ගන්න කියලා . ඒකියන්නෙ ඉගෙන ගෙන ජොබ් එකක් කරලා එක්ස්පීරියන්ස් අරං ෆීල්ඩ් එකට එන්න කියලා. හැබයි බ්‍රෝ ඔයාට වයස 23යි. අවුරුදු 40 දි වත් ස්ටෙබල් වෙන්න නම් මේ දැම්ම පටං ගන්න එක තමයි හොඳ.
    8. අම්මලා තාත්තලා ඉන්නවා නම් එයාලා බකට් දාන්නෙ නැත්තං බිස්නස් කරන්න . නැත්තං ඔය වයසට ස්ට්‍රෙස් කොන්ට්‍රෝල් කරන්න අමාරුයි. ජය වේවා. බායි.😘