Random කතා -AI සහ අපේ අලුත් පරම්පරාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,423
    75,127
    113
    මන් කිව්වේ depression කියන රෝගී තත්වය තියෙන උන් ගැන. Depression තියෙනවා කියලා අමුතුවෙන් ප්‍රදර්ශන භාන්ඩයක් විදිහට පෙන්නන් හදන ගොඩක් උන්ට depression නැ මෙහේ. සමහරු උන්ගේ fail/ කාලකන්නි කම වහගන්නේ "මට depression" කියලා. සියුමැලි, attitude ප්‍රශ්න/ responsibility එකක් ගන්න බැරි කම කාගෙන්ද එන්නේ? ප්‍රධාන වශයෙන් පවුලෙනුයි, ඌ හැදෙන වටපිටාවෙනුයි. ඉතින් දෙමව්පියෝ fail එතනත්.

    ඔතනින් සාපේක්ෂව බුද්ධි මට්ටම වැඩි ටික දෙනයි ඔය විදිහ හරියන්නැහැ කියලා තේරුම් අරන්, වෙනස් වෙන්න උත්සහ කරන්නේ/ වෙනස් වෙන්නේ.
    It is always someone elses fault 🥴 🥴
     
    • Like
    Reactions: Hasistranger

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් උඹලට කලින් උන් රන් හැන්දෙන් කිරි කට ගාලද හැදුනෙ එතකොට. :ROFLMAO:

    වෙල් වල දුවලා, මිදුලේ කක්කා දාලා, කොල්ලෝ එක්ක සෙල්ලන් කරලා හැදුන අයට මොනාද අන්කල් තිබ්බ ප්‍රශ්න? 😊
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,127
    113
    unge generation awulake machan, eka unta influence wecha deyak

    Anith eka thama un parana aya ekka move wenne na

    un kohomath hadunee tech lokeka, un influencer wenawa wadi tiktok, IG ekka

    api campus yana kale math ekka campus yanna enna, office yanna enna gaga tiktok thibee na ne bung

    dan un influcence wenwa hondatama, unta a widiyata nathnam inneth naa

    oka sara prashnayak wenawa ithin thawa 5-10 years yanakota

    mokada company walata honda middle tier ekake nathi wenawaa

    ara mahansi wela wada karana middle tier ekake nathi wenna chance wadi
    මම මේකට 100% එකඟයි, උන්ට උන්ගෙ දෙමාපියන්ට වැඩියො කොහෙවත් ඉන්න self proclaimed influencersලා ලොකුයි, උන් තමා මුන්ගෙ role modelsලා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම කිව්වද මං උඹ එහෙම කරනව දැක්ක කියල, ආයිත් කියවපන්කො (උඹල-උඹලගෙ ජෙනරේෂන් එක ) :ROFLMAO:

    අපි කරන්නැ උබලා තමයි කරන්නේ කියන එක statically පෙන්නන්න ඕනේ, මොකද ඕකේ අනිත් පැත්ත තමයි ප්‍රායෝගිකව පේන්න තියෙන්නේ + ඔයාත් OP එකේ කියලා තියෙන්නේ. ඉතින් දැන්, මේක ඒක එක්ක contradict වෙනවා?
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,938
    4,378
    113
    වෙල් වල දුවලා, මිදුලේ කක්කා දාලා, කොල්ලෝ එක්ක සෙල්ලන් කරලා හැදුන අයට මොනාද අන්කල් තිබ්බ ප්‍රශ්න? 😊
    ඉතිං එහෙම දුවල පැනල, මිදුලෙ කක්ක දාල හැදියන්කො පුතේ. කවුද එපා කිව්වෙ. :ROFLMAO:
     
    • Haha
    Reactions: tharakaf

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම මේකට 100% එකඟයි, උන්ට උන්ගෙ දෙමාපියන්ට වැඩියො කොහෙවත් ඉන්න self proclaimed influencersලා ලොකුයි, උන් තමා මුන්ගෙ role modelsලා

    ඔය influencers ලා කියන දාන අය මෙකේ, මන් first time දකින්නෙත් මේකේ දැම්මහම 🤣

    ඔයාට තියෙන්නේ ඔය ජෙන් එක සම්බන්ධ අතදැකීම්. ඉතින සෝසල් මීඩියා වල වියලි කලාපේ තරැන උන් කරන මොංගල් content වලින් මනින්න පුලුවනද් අපි මෙහෙමයි කියලා?

    දැන් ඔයාට 40 කියමු. අවු 40 කීයෙන් කීදෙනාද social media use කරන්නේ. ඔය අඩු කුලේ social media content දාන උන්ගේ දෙමව්පියන්ටත් acc open කරලා දුන්නනම්?? ඔයාලාගේ ජෙන් එක worse කියලා පේන්නේ.

    GenZ කියන්නේ technology + දියුනු සමාජයක් පොඩි කාලේ ඉදන් හැදුන අය. අඩු කුලේ content creators ලා ඒ ගොඩට දාන්න බැහැ උන්ගේ වයස ඒ රේන්ජ් එකේ තිබ්බා කියලා.

    ඉතිං එහෙම දුවල පැනල, මිදුලෙ කක්ක දාල හැදියන්කො පුතේ. කවුද එපා කිව්වෙ. :ROFLMAO:

    ඒම බෑනේ. අපිට ඕනේ විදිහට අපිට පොඩි කාලේ හැදෙන්න බැ. දෙමව්පියෝ, හැදෙන පරිසරය, කරන දේවල්, සාමාන්‍යකරනය වෙච්ච දේවල්, social constructs කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඇත්තටම *දියුනු වෙනවා*.
    ------ Post added on Aug 29, 2025 at 12:08 PM
     
    මම SM පාවිච්චි කරන්න ගත්තේ 2007 ඉඳන්. උඹ ඒ කාලේ තාම ශුක්‍රානුවක්ද දන්නෙ නෑ 🥴 🥴 .

    උඹලා කොච්චර නෑ කිව්වත් උඹලා ලොකුව influence වෙනවා SM වලින්. උඹලා peace of mind එකට වඩා validation එක වැදගත් වෙනවා. උඹලා නොදැනුවත්වම වලක් කපන් ඒක අස්සට වෙලා තමා ඉන්නෙ.

    ඒක justify කරන්න එක එක අලුත් වචන terms අරන් එනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,938
    4,378
    113
    ඒම බෑනේ. අපිට ඕනේ විදිහට අපිට පොඩි කාලේ හැදෙන්න බැ. දෙමව්පියෝ, හැදෙන පරිසරය, කරන දේවල්, සාමාන්‍යකරනය වෙච්ච දේවල්, social constructs කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඇත්තටම *දියුනු වෙනවා*.
    ------ Post added on Aug 29, 2025 at 12:08 PM
    එහෙනං උඹේ පොඩි එකා ඒ විදිහට හදපන්. එතකොට ඌට ප්‍රශ්න මොකුත් තියෙන එකක් නෑ.
     
    • Like
    Reactions: tharakaf

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙනං උඹේ පොඩි එකා ඒ විදිහට හදපන්. එතකොට ඌට ප්‍රශ්න මොකුත් තියෙන එකක් නෑ.

    මන් ළමයි හදන්නැ. හැදුවොත් කොමත් හොදම විදිහට තමයි හදන්නේ අන්කල්. 😊
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,938
    4,378
    113
    මන් ළමයි හදන්නැ. හැදුවොත් කොමත් හොදම විදිහට තමයි හදන්නේ අන්කල්. 😊
    එල. එහෙනං මේ විදිහටම හදපන් හොඳේ.:lol:
    වෙල් වල දුවලා, මිදුලේ කක්කා දාලා, කොල්ලෝ එක්ක සෙල්ලන් කරලා හැදුන අයට මොනාද අන්කල් තිබ්බ ප්‍රශ්න? 😊
     
    • Like
    Reactions: Fiona Dabare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,127
    113
    @Fiona Dabare

    අපි පොඩි කාලේ ගෙදර අයට සත පහක් තිබ්බෙ නෑ, පට්ට අමාරුවෙන් දිව්වේ, ඒත් මම කොයිමවෙලාවක වත් "උඹලගෙ වැරදි, උඹලා තමා මට ඒක මේඅක් දුන්නෙ නැත්තේ, ඇයි සල්ලි නැත්තන් මාව හැදුවෙ" ගගා හැමිනුනේ නෑ.

    මම කලේ ඒවා බලලා මගෙන් පස්සෙ එන generation එකට ආයි එහෙම නොවෙන්න වැඩ කරපු එක, මම දැන් එතන ඉන්නවා, ඉස්සර හරියට ගෙයක් තිබ්බෙ නැති එකාට දැන් ගෙවල් 2ක් තියෙනවා. වාහනයක් පැදපු නැති එකාට වාහනයක් තියෙනවා.

    මටත් option එක්ක තිබා "අපේ ගෙදර උන් හිඳා තමා මට මෙහෙම උනේ" ගාල ඉන්න. එහෙම කලානම් පට්ට ලේසි. ඒත් මම එහෙම කලේ නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම SM පාවිච්චි කරන්න ගත්තේ 2007 ඉඳන්. උඹ ඒ කාලේ තාම ශුක්‍රානුවක්ද දන්නෙ නෑ 🥴 🥴 .

    උඹලා කොච්චර නෑ කිව්වත් උඹලා ලොකුව influence වෙනවා SM වලින්. උඹලා peace of mind එකට වඩා validation එක වැදගත් වෙනවා. උඹලා නොදැනුවත්වම වලක් කපන් ඒක අස්සට වෙලා තමා ඉන්නෙ.

    ඒක justify කරන්න එක එක අලුත් වචන terms අරන් එනවා.

    ඉතින් ඒ කාලේ ඉදන් පාවිච්චි කරන නිසානේ මේ වගේ old school type forum එකක ඉන්නේ. ඔයාලගේ සමස්ථය ගත්තොත් එයාලා technology එක්ක හැදුන අය නෙමෙයි. මන් interent (google) පාවිච්චි කරේ අවුරුදු 8 ඉදන්.

    validation seeking behavior එක ඕන ජෙන් එකක තියෙනවා. influence වෙන එකත් ඒම තමයි. ඒවා බුද්ධිය/ අත්දැකීම් එක්ක රදාපවතින දේවල් විශේෂෙන්.

    justify කරන්න දෙයක් නැ obviously පේන දෙයක්. ඔයාලා gen එකට වැඩිය අපේ එක දියුනුයි කියන එක පිලිගන්නවද ඔයා?

    @Fiona Dabare

    අපි පොඩි කාලේ ගෙදර අයට සත පහක් තිබ්බෙ නෑ, පට්ට අමාරුවෙන් දිව්වේ, ඒත් මම කොයිමවෙලාවක වත් "උඹලගෙ වැරදි, උඹලා තමා මට ඒක මේඅක් දුන්නෙ නැත්තේ, ඇයි සල්ලි නැත්තන් මාව හැදුවෙ" ගගා හැමිනුනේ නෑ.

    මම කලේ ඒවා බලලා මගෙන් පස්සෙ එන generation එකට ආයි එහෙම නොවෙන්න වැඩ කරපු එක, මම දැන් එතන ඉන්නවා, ඉස්සර හරියට ගෙයක් තිබ්බෙ නැති එකාට දැන් ගෙවල් 2ක් තියෙනවා. වාහනයක් පැදපු නැති එකාට වාහනයක් තියෙනවා.

    මටත් option එක්ක තිබා "අපේ ගෙදර උන් හිඳා තමා මට මෙහෙම උනේ" ගාල ඉන්න. එහෙම කලානම් පට්ට ලේසි. ඒත් මම එහෙම කලේ නෑ.

    ඉතින් ඔය පරිසර තත්වය තිබ්බොත් 100 දෙනෙක්ට. ඔයා දැන් ඉන්නවා වගේ financially stable මට්ටමකට 10 එන්න පුලුවන් වෙයි. 90/ ඔය බයිලා ටික කියව කියව තමන්ගේ fail කම එක්ක කෝප් වෙයි. බුද්ධිය කියන එක හැමෝටම එක මට්ටමක නැනේ. කටු කෑවා කියලා තැනකට එන්නත් බැ. ඔයා professional field එකේ වැඩ කරන්න ගත්ත දවසේ ඉදන් construction field එකේ කම්කරුවෙක් ගත්තොත් ඔයාට වඩා එයා ගොඩක් මහන්සි වෙලා, කැපවෙලා තියෙනවා. මේ forum එකේ ඉන්න ඕනෙම කෙනෙක් රැන්ඩම්ලි අරන් ඔයා මහන්සි වුන තරමට මහන්සි වෙලා උට ඔයා දැන් ඉන්න තැනට එන්න පුලුවන් වෙන්නැහැනේ? ඒකට above average බුද්ධි මට්ටමක් ඕනේ ඒ ඒ අවස්ථාවට උචිත විදිහට වැඩ කරන්න. ඒත් ජීවත් වෙලා, ආතල් එකේ ඉදලා, මැරිලා යන්න ලොකු බුද්ධියක් ඕන්නැ. සල්ලි ඕනේ.

    ඒත් හිතකර පරිසර තත්වයන් ඔය 100 දුන්නනම්. ඔකෙන් 90-100 ඔයා ඉන්න තැන දැන් ඉදියි. ~10 නාස්ති වෙනවනම් නාස්ති වෙන්නේ drugs නිසා.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මම නම් cursor වලින් ඕන තරන් project කරලා තියෙනවා. ඊට කලින් දැනන් හිටියේ html වලින් hello world කියල ලියාගන්න විතරයි. මාස දෙක තුනට මම හොඳ ගානක් හෙව්වා. උඹල ඔය වගේ වැඩකට නැති දේවල් ගැන obsess උනාට client ට app එක නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති. කුහක වෙන්න එපා
     
    • Like
    Reactions: tharakaf

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතිං එහෙම දුවල පැනල, මිදුලෙ කක්ක දාල හැදියන්කො පුතේ. කවුද එපා කිව්වෙ. :ROFLMAO:

    boruwata kalaya nasthi karanna epa ban okunta dewal kiyala. gagata ini kapanawa wage. uba ekak kiyaddi unta 10k uththara thiyenawa. waste of time.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මම මේකට 100% එකඟයි, උන්ට උන්ගෙ දෙමාපියන්ට වැඩියො කොහෙවත් ඉන්න self proclaimed influencersලා ලොකුයි, උන් තමා මුන්ගෙ role modelsලා
    Yes

    Oka therum ganna nam ohoma un ekka indala balanna ona, api unta bannata, apith dan oya age nam ocharaiyi

    ape office ekee inna 19-23 athara okkoma ehamaiyi machan
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මම SM පාවිච්චි කරන්න ගත්තේ 2007 ඉඳන්. උඹ ඒ කාලේ තාම ශුක්‍රානුවක්ද දන්නෙ නෑ 🥴 🥴 .

    උඹලා කොච්චර නෑ කිව්වත් උඹලා ලොකුව influence වෙනවා SM වලින්. උඹලා peace of mind එකට වඩා validation එක වැදගත් වෙනවා. උඹලා නොදැනුවත්වම වලක් කපන් ඒක අස්සට වෙලා තමා ඉන්නෙ.

    ඒක justify කරන්න එක එක අලුත් වචන terms අරන් එනවා.
    උඹලා කොච්චර නෑ කිව්වත් උඹලා ලොකුව influence වෙනවා SM වලින්. උඹලා peace of mind එකට වඩා validation එක වැදගත් වෙනවා.

    Yes, meka dan inna 2000n passe unta saratama thiyanawa

    mama danna ekake ta ape ekake waradila haha ekake dala uge post ekakata, u eka munta ahuwa bung, anith un heart dala thibaa ma uba aiyi hina wenne kiyala
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    boruwata kalaya nasthi karanna epa ban okunta dewal kiyala. gagata ini kapanawa wage. uba ekak kiyaddi unta 10k uththara thiyenawa. waste of time.

    clowns be leading clows, lol 😊

    බොරුවට කාලේ... ❌
    බූරු කතාවක් කියලා ඒකට අනිත්පැත්තට රිප්ලයි කරහම, කරගන්න දෙයක් නැති වෙන නිසා රිප්ලයි කරලා වැඩක් නැ ✅

    කාලේ නාස්ති කරන එක තමයි ~95/ මේකේ users ලා කරන්නේ. මොනවහරි ඵලදායී අවශ්‍යතා සදහා එනව ඇති ~5/
    බයිලානේ අන්කල් 🥀

    mama danna ekake ta ape ekake waradila haha ekake dala uge post ekakata, u eka munta ahuwa bung, anith un heart dala thibaa ma uba aiyi hina wenne kiyala

    මන් අදුරන අය ඔහොම මොන්ගල් වැඩ කරන්නැ. දන්න අයගේ ප්‍රශ්නයක් (social circle) අවුලක් තියෙන්නේ ඔතන. 😊
    ------ Post added on Aug 29, 2025 at 12:59 PM
     
    • Haha
    Reactions: Hasistranger