ඔය influencers ලා කියන දාන අය මෙකේ, මන් first time දකින්නෙත් මේකේ දැම්මහම
ඔයාට තියෙන්නේ ඔය ජෙන් එක සම්බන්ධ අතදැකීම්. ඉතින සෝසල් මීඩියා වල වියලි කලාපේ තරැන උන් කරන මොංගල් content වලින් මනින්න පුලුවනද් අපි මෙහෙමයි කියලා?
දැන් ඔයාට 40 කියමු. අවු 40 කීයෙන් කීදෙනාද social media use කරන්නේ. ඔය අඩු කුලේ social media content දාන උන්ගේ දෙමව්පියන්ටත් acc open කරලා දුන්නනම්?? ඔයාලාගේ ජෙන් එක worse කියලා පේන්නේ.
GenZ කියන්නේ technology + දියුනු සමාජයක් පොඩි කාලේ ඉදන් හැදුන අය. අඩු කුලේ content creators ලා ඒ ගොඩට දාන්න බැහැ උන්ගේ වයස ඒ රේන්ජ් එකේ තිබ්බා කියලා.