🛑🛑 වාහන මිළ අඩු කරගත නොහැකිව මාලිමාව හඬා වැටෙයි.. පිටුපස අදිසි හස්තයක්..

මේ අදිසි හස්තය මොකක්ද ?

  • වෙන කවුද ඉතිම් නන්දලාල් කියන කලු UNP රැවුලා මිසක්..

    Votes: 9 16.7%
  • IMF

    Votes: 10 18.5%
  • India

    Votes: 3 5.6%
  • USA

    Votes: 1 1.9%
  • වැරදි උපදෙස් දෙන රාජ්ය සේවයේ ඉන්න ගූපියෝ රැල

    Votes: 10 18.5%
  • ඉලුමිනාටි පරයෝ

    Votes: 11 20.4%
  • පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න දඟලන ටිල්වින්ගේ ජේපී රැල

    Votes: 5 9.3%
  • ලීසිං කොම්පැනි

    Votes: 31 57.4%

  • Total voters
    54
  • Poll closed .

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    1756532714007.png



    Illuminati GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113

    ජනතාවට වාහන තියෙනවා.. මන්ත‍්‍රීලත් වාහන ගන්නවා..- නජිත්

    August 29, 2025 at 11:20 am | lanka C news
    ජනතාවට නැති කිසි දෙයක් අපි ගන්නෑ.. ජනතාවට වාහන තියෙනවා.. මන්ත‍්‍රීලත් වාහන ගන්නවා..- නජිත්

    පාර්ලිමේන්තුවට පත්ව සිටින සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට භාවිතා කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සඳහන් කරයි.

    මන්ත‍්‍රී ධුරයේ වසර පහ අවසානයේ ඒවා නැවත රජයට භාරදී දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් භාවිතා නොකරන බව පවසා ඇති බවත් පැවසූ ඔහු ජනතාවට අද වාහන තිබෙන බවත් සදහන් කලේය.

    :lol: 🤌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    වාහන වලට ඔහොම බදු ගහන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න සල්ලි කෝ
    හිටපු බේසිගේ පුතාලා හිස් කරපු භාණ්ඩාගාරයක්නේ දීලා ගියේ. අනික පුද්ගලික වාහන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    වරෙන් බං මගේ ඒක පදින්න දෙන්නම්. උඹේ අඬෝවැඩියා ව අහන් ඉන්න අමාරුයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,238
    113
    CB governer නන්දලාල් වීරසිංහ ගේ බාප්පව මිනීමරු JVP කාරයෝ (දැන් NPP වෙස්මූණ දාගත්) පපුවට උලකින් ඇනලා මැරුවා.

    On the 31st of July 1987, Hon. Jinadasa Weerasinghe, the United National Party MP for Tangalle, was brutally assassinated by JVP terrorists :(


    image_d3d46221a9.jpg

    A Brave Leader, Gone Too Soon!​


    On the 31st of July 1987, Hon. Jinadasa Weerasinghe, the United National Party MP for Tangalle, was brutally assassinated by armed anti-regime terrorists. Revered for his bravery and righteousness, Weerasinghe’s murder was a cowardly attempt to protest the government, which had signed the controversial 1987 Indo-Sri Lankan Peace Accord just days earlier, on July 26th. This accord sparked a series of violent incidents across the island, led by agitated followers of the Janatha Vimukthi Peramuna (JVP), who resorted to violence to express their dissent.

    oncerned about the destruction in the south, MP Weerasinghe, a leader who always sprang to his feet when his people were in danger, left Colombo to ensure his constituency was safe. Despite advice from the Premier to fly to the South due to the severity of the situation, his humility led him to drive his Mercedes Benz along the dusty Colombo-Rathnapura-Embilipitiya Road. At that time, politicians did not travel with armed guards, nor did they surround themselves with henchmen. They were true representatives of the public, dedicated to serving their people directly.

    Intent on ensuring his constituency’s safety, MP Weerasinghe did not notice the terrorists by the roadside or the ditches they had dug near the Barawakumbuka-Welangahawela bridge. When a few from the gang called out ‘Apey Manthrithuma,’ he got out of his car, expecting to help ‘his people’ as he always did. What followed was a horrific and gruesome murder. He was shot multiple times and attacked with sharp objects. Travelling with him was his younger son, my uncle, who was also severely injured by the merciless communist terrorists.

    Despite their plans to burn them inside the car being foiled by the timely arrival of the police, my grandfather succumbed to his injuries while my uncle survived. This tragic assassination ended the life of the most influential political leader from the South at the time and marked the beginning of a wave of violence that swept across the island, making crime a norm for the next few years. As I write this, tears stream down my face, for no human being should endure such an ordeal for being a genuine politician, a people’s leader, and most importantly, for no fault of his own.

    - https://www.dailymirror.lk/the_weekend_online/A-Brave-Leader-Gone-Too-Soon/426-288680

    https://en.wikipedia.org/wiki/Jinadasa_Weerasinghe
    https://www.latimes.com/archives/la-xpm-1987-07-31-mn-341-story.html
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    වාහන වලට ඔහොම බදු ගහන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න සල්ලි කෝ
    හිටපු බේසිගේ පුතාලා හිස් කරපු භාණ්ඩාගාරයක්නේ දීලා ගියේ. අනික පුද්ගලික වාහන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි
    එහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා.. 🤮
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    766
    899
    93
    එහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා.. 🤮
    Badhu gahana ekama neveyi prashne , avurudu 5k parana vahana gennanan dunne nathi eka , 2019 - 2023 gap eka pirenna oni , ethakota anduvata tax ekath enava vahanavala ganauth adu venava
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    නන්දෙව ලිසින් කාරයො අල්ලන් ඉන්නෙ, අනුරල නන්දෙට බයයි ඔව මහ බැන්කු රන් කරන්න මොලෙ තියන ජෙප්පො නැ මොනාහරි ඩොලර් කෙස් වෙලා ආන්ඩුවටම කෙල්වෙයි කියල උන් නන්දෙ කියන දෙයක් කරන් ඉන්නව
     
    • Like
    Reactions: eksudda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    එහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා.. 🤮
    ඉවසලා ඉඳපල්ලා අවුරුද්දෙන් ඔක්කොම කරන්න බෑ. තව අවුරද්දක් යද්දි බලපල්ලා කජු නාකියටයි, මැදමුලන නාකියටයි කෙලවලා උන් යටි මඩි ගහපු සේරම මුදල් ජනතාසන්තක කරනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    වාහන වලට ඔහොම බදු ගහන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න සල්ලි කෝ
    හිටපු බේසිගේ පුතාලා හිස් කරපු භාණ්ඩාගාරයක්නේ දීලා ගියේ. අනික පුද්ගලික වාහන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි
    මචන් උබ මොකක්ද පදින වාහනේ