ඇත්තටම මේ කාරණාවෙදිනම් අනුර ගොඩක් ෆේල්...
@Lovtus @nalin0001 @yapa100 @Bitter Truth @ElaBaba @helplesser
@Lovtus @nalin0001 @yapa100 @Bitter Truth @ElaBaba @helplesser

එහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා..වාහන වලට ඔහොම බදු ගහන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න සල්ලි කෝ
හිටපු බේසිගේ පුතාලා හිස් කරපු භාණ්ඩාගාරයක්නේ දීලා ගියේ. අනික පුද්ගලික වාහන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි
You mean they need money for Thriposha stalls, Brown Sugar stalls, Aswasuma, and 60,000 new jobs, maybe?රාජ්ය යාන්ත්‍රණය
Badhu gahana ekama neveyi prashne , avurudu 5k parana vahana gennanan dunne nathi eka , 2019 - 2023 gap eka pirenna oni , ethakota anduvata tax ekath enava vahanavala ganauth adu venavaඑහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා..![]()
Badhu gahana ekama neveyi prashne , avurudu 5k parana vahana gennanan dunne nathi eka , 2019 - 2023 gap eka pirenna oni , ethakota anduvata tax ekath enava vahanavala ganauth adu venava

ඉවසලා ඉඳපල්ලා අවුරුද්දෙන් ඔක්කොම කරන්න බෑ. තව අවුරද්දක් යද්දි බලපල්ලා කජු නාකියටයි, මැදමුලන නාකියටයි කෙලවලා උන් යටි මඩි ගහපු සේරම මුදල් ජනතාසන්තක කරනවාඑහෙම කියලා මිනිස්සුන්ට බදු ගහන එක වැරදියි.. මාලිමාව ආවේ හොරුන් හොරා කාපු සල්ලි උන්ගෙන් අරන් රට දියුණු කරනවායි කියාගෙන.. දැන් අන්තිමට තමන්ට ජන්දේ දීපු එවුන්ටම බදු ගහනවා..![]()
මචන් උබ මොකක්ද පදින වාහනේවාහන වලට ඔහොම බදු ගහන්නේ නැතුව රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න සල්ලි කෝ
හිටපු බේසිගේ පුතාලා හිස් කරපු භාණ්ඩාගාරයක්නේ දීලා ගියේ. අනික පුද්ගලික වාහන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි
ලංකා අසෝක් ලේලන්ඩ් & රතු පාට තැඹිලි පාට පරණ කෝච්චි ටිකක්මචන් උබ මොකක්ද පදින වාහනේ
අහ ඒක තමයි මම බැලුවේ මේ ගින්දර මොකෝ කියලාලංකා අසෝක් ලේලන්ඩ් & රතු පාට තැඹිලි පාට පරණ කෝච්චි ටිකක්