ඕස්ට්‍රේලියාවේ කලුවෝ කැති ගායි කියල බයේ හැංගිලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    ඇත්තද ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කලුවෝ 31 වෙනිදා සුදු මහත්තුරු උන්ගෙ පවුල් පිටින් කැති ගායි කියල බයට හාල් පොල් ස්ටොක් කරන් ගෙවල් වල හැංගිලා කියන්නෙ.

    උතුරේ අපේම සහෝදරවරුන්ට ජූලි කලබල කාලේ කරපුව තමයි අපිට මේ පල දෙන්නෙ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇත්තද ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කලුවෝ 31 වෙනිදා සුදු මහත්තුරු උන්ගෙ පවුල් පිටින් කැති ගායි කියල බයට හාල් පොල් ස්ටොක් කරන් ගෙවල් වල හැංගිලා කියන්නෙ.

    උතුරේ අපේම සහෝදරවරුන්ට ජූලි කලබල කාලේ කරපුව තමයි අපිට මේ පල දෙන්නෙ
    dannam kaluwonta maha muhudata paninna wenne :confused: :confused: @shenat mokda macho thatwe
     
    • Sad
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    Big Dog GIF by MOODMAN
     

    nidarsha91

    Well-known member
  • අඩෝව් පව් මචන් එහෙම කියන්න එපා බන්. මොනව වුණත් අපෙ උන් නෙහ් බන්. වෙන රටක ඉද්දි කවුරුහරි ඇවිල්ලා ගේම ඉල්ලද්දි අසරණ වෙනවනෙ කවුරු වුණත්. අනික පොඩි දරුවොත් ඉන්නවා. අපේ සමහරක් උන් කරන රැකියාවට වඩා උඩ පනින ගතියක් තියෙනවා. ඒක ඉතින් ආකල්ප වල අවුලක් මිසක් වෙන අවුලක් නෙමෙයිනෙ. අපේ වුන් කොහෙ උන්නත් ඔහොම බයක් නං දැනෙන්න එපා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,340
    35,053
    113
    කලුවනේ තොපි සුදු මහත්තැන්ලගේ රටවලට ගියානම් එහෙයි කියාගෙන ඉඳපල්ලා. මෙහේ දාන පුස්පාට් සුදු මහත්තැන්ලට දාන්න හිතන්නවත් එපා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    අඩෝව් පව් මචන් එහෙම කියන්න එපා බන්. මොනව වුණත් අපෙ උන් නෙහ් බන්. වෙන රටක ඉද්දි කවුරුහරි ඇවිල්ලා ගේම ඉල්ලද්දි අසරණ වෙනවනෙ කවුරු වුණත්. අනික පොඩි දරුවොත් ඉන්නවා. අපේ සමහරක් උන් කරන රැකියාවට වඩා උඩ පනින ගතියක් තියෙනවා. ඒක ඉතින් ආකල්ප වල අවුලක් මිසක් වෙන අවුලක් නෙමෙයිනෙ. අපේ වුන් කොහෙ උන්නත් ඔහොම බයක් නං දැනෙන්න එපා

    ඉතින් උන්ගෙනෙ වැරැද්ද.

    උන් හාල් පොල් ස්ටොක් කරන් 31 ඕව උයන්න පටන් ගත්තම curry ස්මෙල් එක track කරන් කොහොමත් සුද්දො ගෙවල් හොයන ඇවිත් කොටනව

    එක්කෝ හැම්බෙකන් චීස් බටර් ටිකක් කන්න ඕනෙ අඩුම තරමෙ එදාට විතරක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,340
    35,053
    113
    ඉතින් උන්ගෙනෙ වැරැද්ද.

    උන් හාල් පොල් ස්ටොක් කරන් 31 ඕව උයන්න පටන් ගත්තම curry ස්මෙල් එක track කරන් කොහොමත් සුද්දො ගෙවල් හොයන ඇවිත් කොටනව

    එක්කෝ හැම්බෙකන් චීස් බටර් ටිකක් කන්න ඕනෙ අඩුම තරමෙ එදාට විතරක්
    කලුවෝ එහෙ ගිහිනුත් බත් තම්බගෙන කනවද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,894
    6,186
    113
    මොනාද බන් මේ හිතේ දුකට දාන අනාත ත්‍රෙඩ් 🤣

    ඔස්ට්‍රේලියාව කියන්න මල්ටි කල්චරල් කන්ට්‍රි එකක්. ඔය රැලි එනව යනව. මෙහෙ ඕව සිම්බොලික් විතරයි.

    ඔස්ට්‍රේලියන් පොලෝසිය පුපේ අරී ඕකුන්ට, රජයෙන් කියල තියෙන විදිහට පාඩුවෙ යන තැනකට ගියෙ නැත්තන්.

    ඔස්ට්‍රේලියන් පොලෝසිය හොදට හොදයි, කැරි වැඩ කරන්න ආවොත් පුපේ අරිනව ලේ විසිවෙන්න 🤣

    එන්ගලන්තෙ අයර්ලන්තෙ වගේ රටවල් තමයි සෑහෙන්න අවුල් දැන්.

    ඇමරිකාවත් ගූ 70 යි 💩
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,043
    113
    Colombo
    නානලට අව්ලක් නැද්ද ?

    කලුවොන්ට විතරද කේස් ??
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,276
    113
    ආශ්චර්යමත් රටක
    dannam kaluwonta maha muhudata paninna wenne :confused: :confused: @shenat mokda macho thatwe

    හාල් පොල් ස්ටොක් කරගන්න ගියා බන්. කරුවල වැටෙනකන් ඉඳල හොරෙන් ගිහින් දැන් ආවෙ :(

    එනකොට පොඩි තුණ්ඩු කෑල්ලක් දොරළඟ තිබුනා අද ඇඳිරි නීතිය කියලා. ලයිට් ඕෆ් කරලා ඉටිපන්දමක් පත්තු කරන් දැන් මේ ඉන්නෙ. පොඩි 88,89 වයිබ් එකක් දැනෙන්නෙ. 😢
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    @redux @Bitter Truth ඇතුළු අන්‍යාගමික අන්‍යාජාතික නීතිවිරෝධී සංක්‍රමණිකයින් වහාම එළකිරියෙන් පලවා හරිමු. #RepublicofSinhalaElakiri
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,276
    113
    ආශ්චර්යමත් රටක
    නිවාපිය ඕක :angry:. කෝ අයිඩින්ටිය දීපන් ඇරපන් ජනෙලේ:angry::angry:

    මෙන්න සර් අයිඩෙන්ටිය. 🪪 පිළිකන්නෙ බත් මුට්ටියකුත් ඇති.

    බඩු ටික අහුරන ගමන් ඉන්නෙ. අපි හෙටම යන්නං 🥲🙏🏼