ඔතන ඉන්දියාව අපිට අරින්න එක්තරා මුත්තෙක් ඉන්දිරා ගාන්ධිට කරපු පුද්ගලික අපහාසයකුත් ලොකුවටම බලපෑවා. හැබැයි ඉතිං ඉන්දිරා ගාන්ධිටත් තමන්ගෙ දරුවව අහිමි උනා ඒ කරපු දෙයිං
මොරාජ් දේසායි ලංකාවට ආපුවෙලාවෙ (එතකොට ඉන්දිරා ගාන්ධි චන්දෙන් පැරදිලා හිටියෙ) ඒ කාලෙ හිටපු ජනාධිපති මුත්තා මොරාජ් එක්ක ඉන්දිරා ගාන්ධිව පහත් කරලා කතා කරලා තියනවා (ලු). ඒ වගේම ඉන්දිරා ගාන්ධි පැරදුනාට පස්සෙ ඒ ජනාධිපති මුත්තත් එක්ක හිටපු.. ඊට පස්සෙ ලංකාවෙ ජනාධිපති වෙච්චි තව මුත්තෙක් Cow & Calf කියලා රිෆර් කරලා තියනවා ඉන්දිරා ගාන්ධි සහ සංජේ ගාන්ධිට.. තව පොදු රාජ්‍ය මන්ඩල සමුලුව වෙලාවෙත් සිද්ධියක් වෙලා තියනවා.විස්තර දන්නවනම් දාන්න පුලුව ටික දාපං. දැන්වත් මොකක්ද උනේ කියලා අපිට හරියට දැනගන්න
ඔව් කාගේ හරි ඇට දෙකක අස්සේ ඇතිprabhakaran taama innawa ban
![]()
ඉන්දියාව තමා ඔක්කොම කැරී කම් කළේ
ඔව් කාගේ හරි ඇට දෙකක අස්සේ ඇති