Brief history of the LTTE

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth


    මෙකෙ කියලා තියෙන ඔක්කොම හරිද නැද්ද කියලා නම් මං දන්නෙ නෑ. අන්තිමටම බලාගෙන ගියාම අපිට ඇරලා තියෙන්නෙ ඉන්දියාව
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔතන ඉන්දියාව අපිට අරින්න එක්තරා මුත්තෙක් ඉන්දිරා ගාන්ධිට කරපු පුද්ගලික අපහාසයකුත් ලොකුවටම බලපෑවා. හැබැයි ඉතිං ඉන්දිරා ගාන්ධිටත් තමන්ගෙ දරුවව අහිමි උනා ඒ කරපු දෙයිං
     
    • Wow
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    ඔතන ඉන්දියාව අපිට අරින්න එක්තරා මුත්තෙක් ඉන්දිරා ගාන්ධිට කරපු පුද්ගලික අපහාසයකුත් ලොකුවටම බලපෑවා. හැබැයි ඉතිං ඉන්දිරා ගාන්ධිටත් තමන්ගෙ දරුවව අහිමි උනා ඒ කරපු දෙයිං


    විස්තර දන්නවනම් දාන්න පුලුව ටික දාපං. දැන්වත් මොකක්ද උනේ කියලා අපිට හරියට දැනගන්න
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    prabhakaran taama innawa ban 🤭🤭

    untitled.bmp
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විස්තර දන්නවනම් දාන්න පුලුව ටික දාපං. දැන්වත් මොකක්ද උනේ කියලා අපිට හරියට දැනගන්න
    මොරාජ් දේසායි ලංකාවට ආපුවෙලාවෙ (එතකොට ඉන්දිරා ගාන්ධි චන්දෙන් පැරදිලා හිටියෙ) ඒ කාලෙ හිටපු ජනාධිපති මුත්තා මොරාජ් එක්ක ඉන්දිරා ගාන්ධිව පහත් කරලා කතා කරලා තියනවා (ලු). ඒ වගේම ඉන්දිරා ගාන්ධි පැරදුනාට පස්සෙ ඒ ජනාධිපති මුත්තත් එක්ක හිටපු.. ඊට පස්සෙ ලංකාවෙ ජනාධිපති වෙච්චි තව මුත්තෙක් Cow & Calf කියලා රිෆර් කරලා තියනවා ඉන්දිරා ගාන්ධි සහ සංජේ ගාන්ධිට.. තව පොදු රාජ්‍ය මන්ඩල සමුලුව වෙලාවෙත් සිද්ධියක් වෙලා තියනවා.

    ඕවට ඉතිං ඉන්දිරා ගාන්ධි වෛර බැදගත්තාලු

    ඊලග පාර ඉන්දිරා බලයට ආවට පස්සෙ ඉතිං මොකද උනේ කියලා දන්නවනෙ හැමෝම..

    මේවා ඉතිං කතා.. අපි දන්නෑ ඇත්තටම මොකද උනේ කියලා.. උඹලටත් පුලුවනි ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බලන්න...

    මේකෙත් විස්තර තියනවා
    https://www.colombotelegraph.com/in...y-telegraph-interview/?utm_source=chatgpt.com
     
    • Like
    Reactions: Lionzzz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,707
    113
    ඉතිහාසේ උගන්නන්න ඕනේ කියන්නෙ ඕකයි

    ඔය sinhala only act හැදුවේ ජාතිවාදය නිසා කියන්නෙත් දාර පචයක්

    එහෙම කරන්න උනේ සුද්දො ඉංග්‍රීසි ඉගැන්නුවේ දෙමල උන්ට විතරක් නිසා

    සිංහල උන්ට ඉතින් රස්සාවල් නැතුව ඉගෙන ගන්න බැරුව හිටියේ
     
    • Like
    Reactions: Lionzzz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,241
    15,813
    113
    ඉන්දියාව තමා ඔක්කොම කැරී කම් කළේ

    හිටං කියන විදිහට, අහිංසක සහරාන් නානව නොමග යවලා පාස්කු ප්‍රහාරය කලෙත් ඕකුන් 😕

    ඔව් කාගේ හරි ඇට දෙකක අස්සේ ඇති

    අපේ වර්ජින් @Nadun26 කොලුවා ගාව උනොත් පව් වැඩේ. කවදාවත් ඉර එලිය බලන්න වෙන්නේ නෑ 😆
    ------ Post added on Aug 30, 2025 at 10:24 PM
     
    • Haha
    Reactions: vito