අර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.
බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.
මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.
හරිම දුකයි.
wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.
අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ
)
පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.

)පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.