ජීවිතය තණ අග පිණි බිඳුවක් වැනිය

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.

    බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.

    මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.

    හරිම දුකයි.

    wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.

    අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ :( )

    පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:
    උඹ jvp උනා එක ගැන පුදුමයක් නැහැ.
    කුහක කාලකන්නි අවලමෙක්
     
    • Haha
    • Like
    Reactions: 2osama and Asmodeus

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මමත් දැක්කා fb එකේ share වෙනවා. කවුරුත් දාල තිබ්බේ නෑ මොනවා වෙලාද නැතිවුනේ කියල. රත්නපුරේ නේද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:
    I know several friends of mine who used to take bus rides for their daily commute, and some take their motorbikes too.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මමත් දැක්කා fb එකේ share වෙනවා. කවුරුත් දාල තිබ්බේ නෑ මොනවා වෙලාද නැතිවුනේ කියල. රත්නපුරේ නේද
    Link pls
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:

    ලපයා කාර් පර්මිට් දුන්නා නම් අද ඒ ළමයා ජීවතුන් අතර
     
    • Haha
    Reactions: 2osama and Hankook

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒක තමයි උබලට කියන්නේ මාර්ගඵල ලබපන් කියලා නොපමාව ධර්මය අහලා. ක්ෂන සම්පන්තිය තරම් වටින දෙයක් නැ පෘථග්ජන කෙනෙක්ට.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මමත් දැක්කා fb එකේ share වෙනවා. කවුරුත් දාල තිබ්බේ නෑ මොනවා වෙලාද නැතිවුනේ කියල. රත්නපුරේ නේද
    ඔව් රත්නපුරේ. ෆර්ග්‍යුසන් ගිය ළමයෙක්.
    හරි දුකයි බං.. ඊයේ රෑ මටත් පොඩ්ඩක් කඳුලක් අව. මම මළගෙදර යන්නෙත් නෑ අර පොඩි එකයි මනුස්සයායි දැකලා පපුවේ අමාරුව හැදෙයි මට

    ඒක තමයි උබලට කියන්නේ මාර්ගඵල ලබපන් කියලා නොපමාව ධර්මය අහලා. ක්ෂන සම්පන්තිය තරම් වටින දෙයක් නැ පෘථග්ජන කෙනෙක්ට.
    මාර්ගඵල .. උඹ ලබලා අපිට ත් කියපන්
    ------ Post added on Sep 1, 2025 at 7:46 PM

    ලපයා කාර් පර්මිට් දුන්නා නම් අද ඒ ළමයා ජීවතුන් අතර
    එයාලට වාහන තියෙනවා බං ඕන විදියකට, මනුස්සයා engineer නැවේ
    ------ Post added on Sep 1, 2025 at 7:47 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    එයාලට වාහන තියෙනවා බං ඕන විදියකට, මනුස්සයා engineer නැවේ
    ------ Post added on Sep 1, 2025 at 7:47 PM

    සමහරුන්ට දේවල් තිබුණට යාදෙන්නෙ නෑ

    සුපිරි ගෙයක් හදාගෙන ඉන්න කෙනෙක්, සුපුරු පුරුදු පරන වල කකුස්සට යන්න ගිහින් ලිස්සලා කකුල කඩාගෙන. කරුම ගෙවන්න වෙනවා 😕
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සමහරුන්ට දේවල් තිබුණට යාදෙන්නෙ නෑ

    සුපිරි ගෙයක් හදාගෙන ඉන්න කෙනෙක්, සුපුරු පුරුදු පරන වල කකුස්සට යන්න ගිහින් ලිස්සලා කකුල කඩාගෙන. කරුම ගෙවන්න වෙනවා 😕
    වෙන්න ඇති. මං ඕවා විශ්වාස කරන්නේ නම් නෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:
    බලු කතා කියන්න එපා පොන්නයො.. නෙද්දකිං තෝ වගේ ගෙවල හිපාටුවෙක්...
    බයික් එකේ සීට් එකේ පුස් ටික අයින් කරගන්න බැරිව තේ‍රඩ්ස් දාපු මල් පොන්නයා
    තුක් නොදකිං

    අවලං පොන්නයා දැං ප්‍රෙෆයිල් කීයක් මාරු කරාද
    Siraja , SJ91, Elakiri Appachichi , Rawana..

    මොකෙං ආවත් කට ඇරපු ගමන් හොයාගන්න පුලුවන් ගල් මූසලයා.

    උඹ jvp උනා එක ගැන පුදුමයක් නැහැ.
    කුහක කාලකන්නි අවලමෙක්
    ඕකගෙ ඇති jvp මගුලක් නෑ. ඇටෙන්ෂන් ගන්න දගලන පොන්නයෙක්..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:
    private practice walin hoyanna bari godak pathi wala scooter or bus wala yanne..