ජනපති අරමුදල තියෙන්නෙ මේවට තමයි බන් 🤦

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උබලට පිස්සුද බන්
    මහජන ආධාරයෙන් ජීවත් වෙන මේවගේ අයට තමයි ජනාධිපති අරමුදල තියෙන්නෙ


    470512454_10234570563393558_3649821506503031223_n.jpg


    රාජිතට එහෙම දුන්න ලක්ෂ 100 සාධාරණයි මන් නම් කියන්නෙ, ඌ සෞඛ්යය ඇමති ඉන්න කාලේ කිව්වෙ ලංකාවේ සෞඛ්යය සේවය උන් වගේ උන්ට හොඳ නෑ, ඒනිසයි සිංගප්පූරු යන්නෙ කියලා, ඉතින් එහෙම අයට මිනිස්සු සල්ලි එකතු කරලා ජනපති අරමුදලෙන් සිංගප්පූරු යවන එකේ වැරැද්ද මොකක්ද කියපන්කෝ!
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    president fund එකෙන් උපරිම ගන්න පුළුවන් ලක්ෂ 10ක් විතරයි. එකටත් approved hospital list එකක් තියෙනවා. මේවා නම් කොහොම ගත්තද දන්නේ නැ. :baffled: