විධායක ජනාධිපති කම අයින් කරනවා කියල තියන්නේ විධායකය බලය අගමැති ප්රමුක කැබිනට් එකට යනව කියන එක. උඹට ඕක වත් තේරෙන්නෙ නැද්ද?
විදයකේ නිසා තමයි මහින්දට හොරු රකින්න නඩු තීන්දු වෙනස් කරන්න පුළුවන්.
විධායක ජනාධිපති කම අයින් කරනවා කියල තියන්නේ විධායකය බලය අගමැති ප්රමුක කැබිනට් එකට යනව කියන එක. උඹට ඕක වත් තේරෙන්නෙ නැද්ද?
පක්ෂ විපක්ෂ කතා දේශපාලනේ වෙනයි වැරැද්දට වැරැද්ද කියන්න බැරි නිවටකම වෙනයි ගුනේ......මහින්ද CTB බස් වලින් සෙනග ඇද්දට කමක් නැහැ කියල කිව්වේ උඹයි......උඹේ සහෝදරියකට රාජපක්ෂ කෙනෙක් අතවරයක් කරත් උඹ කියයි "විපක්ෂේ ඉන්නෙත් ස්ත්‍රී දුෂකයෝනේ එක නිසා කමක් නැහැ" කියල
විධායක ජනාධිපති කම අයින් කරනවා කියල තියන්නේ විධායකය බලය අගමැති ප්රමුක කැබිනට් එකට යනව කියන එක. උඹට ඕක වත් තේරෙන්නෙ නැද්ද?
අතීතය වපුරාගෙන කන්න එපා බන්..
මහින්දට බර වෙන්න කතාකරන පිරිස තර්ක කරන්න කරුණු නැතුව අනාතසාගරේ ගිලිලා අන්තිමට අතීතයේ එයා මෙහෙම කරා අරයා මෙහෙම කරා කියලා කතා ගොඩ නගනවා .. එදා නෙවේ අද එදා හිටපු චු කොල්ලා නෙවේ අද ඉන්න ගුනේබායි හොදට බඩ එහෙම එලියට පැනලා .ඔලුව පුරා මොලේ පිරිලා කරුණු වලින් සන්නද්ද උගත් බුද්දිමත් පොරක් , ඉති වගේම තමයි එදාට වඩා අනිත් සියලුම දේ දැන් වෙනස් වෙලා..
එහෙම නිර්වචනයක් කව්රුවත් දුන්නේ නැහැ නේ? උඹේ සිහින වලට අපි මොනවා කරන්නද? අනික කැබිනට් මණ්ඩලය != අගමැති
පුලුවන් නන් ෙත්රැම් ගනින්.
උඹත් පුළුවන් නම් වැරදි දේට දේශපාලනේ පැත්තක දාල වැරදි කියන්න පුරුදුවෙයන් නපුංසකයෙක් නොවී
කී පාරක් කියන්නද ඕයි මහින්දට චන්දෙ දෙන්නෙ නෑ..දැකලා නැද්ද මෙක නුවනැත්තා
වැරදි දේ වැරදි තමා......
ඔයා මට කියන්න මේ පාර මැතිවරණය මහින්ද ලංගම බස් වලින් හද්ද පිටිසර ගම වලින් පවා සෙනග ඇද්දේ නැද්ද ?
දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් මට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?
අයියෙ ආයිත් කියන්නම් ඔයා ත්‍රෙඩ් එකේ අල්ප මාත්‍රයක් වත් කියෝල නෑ. ඒ වගේම ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර ඔයාට අවශ්‍යත් නෑ. ඔය උත්තර නෙමේ හොයන්නෙ. එහෙම උනා නම් අනිවා ත්‍රෙඩ් එක කියවනව. මේ ප්‍රශ්නෙට ත්‍රෙඩ් එකේන්ම උපුටා දක්වන්නම් කියෙව්වෙ නැත්නම් දැන්වත් කියවන්න.විදායකයෙ තියෙන බලතල අයින් කරලා එක දෙන්නෙ කතා නායකටද? සෙංකොලෙ ගෙන එකාටද මල්ලියෙ. ඔය ක්‍ර්මය වෙනස් කරන්න පුලුවන් බලවෙගයක් විපක්ශෙ ඉන්නවාද? එහෙම බලනකොට සිරිපාලලත් හොරකම් කරලා තියෙනවානෙ නැත්නම් සහල් මෆියාවක් හැදුනෙ කොහොමද මල්ලිලා අච්චර ලොකු සල්ලි කාරයො උනෙ කොහොමද?
පරම්පාරවෙන් ආපුවා වෙන්න ඇති
අනිත් පැත්තෙන් චන්දිකාලා පොඩි හොරුද ප්‍ර්චස් එක හිතවතුන්ට රු 100ට වික්ක අයනෙ
චන්දේ දිනන පරදින එක පැත්තකි තියලා තමන්ගේ උපරිම සහය දෙන්නන මෙමෙ පාලන ක්‍රමය වෙනස් කරන්න. එකට මහින්දට විරුද්දව චන්දේ පාවිච්චි කරන්න. මෙවෙලාවේ මද්යස්ත කම කියන්නේ මුලාවක්. මහින්ද පැරදුනොත් විතරයි මේ දුෂණය අවනීතිය නැති කරන්න පුළුවන්. විදයකයේ බලතල අඩු කර්ම පුළුවන් මහින්ද පැරදුනොත් විතරයි.
කල්පනා කරන්න......
දුෂණයෙන් තොර රටක් සැදීමට මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරන්න
උබට පේනවනේ. මු හෙන ආත්මාරටහකමි බුරිවෙක් කියලා. සජින් වස් ගුනවර්දන වගේ හරකෙක්
ඔවු.
දැනුත් ඔය කියන බලතල වලින් වැඩි හරියක් පාර්ලිමෙන්තුවෙන් වෙන්නෙ කො උන සෙතක් ඔච්චර දෙශ හිතෙශි යුග පුරුශයන් ඉන්නෙ පා මෙ චන්දෙ කාලෙට යහපලනය මතක් වෙන අය මොකො බලය තියෙනකොට ඔය කොන්ද පෙන්නනෙ නැත්තෙ ජනදිපතිට නෙමෙනම් වග කියන්නෙ පාමෙ නියොජිතයො ඇයි ජනතාවගෙ පැත්ත ගන්නෙ නැත්තෙ චන්දෙ කාලෙට විතරද ඔවා මතක් වෙන්නෙ
කාටද බන් තැග්ගක් විදියට දිලා තියෙන්නෙ මම නම් පිට රට මොකෙකුටත් අපෙ රටෙ ඉඩම් දෙනවාට විරුද්දයි මචන් සංවර්දන වියාපති වලට බදු දෙන එකනම් අවුලක් නැහැ ලොකෙම එහෙම වෙනවඒවා කරන්න බැ එහෙම ජන්දෙකාලේ විතරක් කතා තියෙන්නේ ඒවා ඉස්සර දැන් එහෙම සෙල්ලම් කරන්න බැ ජනතාව බුද්දිමත් ,තාක්ෂණය දියුණුයි ජනතාව අද බලවත් ,අද පොඩි වරදක් කලත් ඇති මුළු ලෝකයම දැනගන්නවා එක තප්පරයෙන් .. එනිසා කියපු කතා නොකර පවුල හදන්න ගිය මහින්දට අද වෙලා තියෙන තත්වයට පත් වෙන්න අලුතෙන් පත් වෙන නායකයෝ කැමති වේද කියලාත් ප්ර්ශනයක් තියෙනවා රෙදි අදින මිනිස්සු කිහිප දෙනක් තවමත් ඉතුරුවෙලා තියෙනවා ඒ රෙදි අදින සෙට් එකම ඉන්නේ අද වෙනකොට විපක්ෂයේ රෙදි නැති උන් ටික මහින්ද එක හෙළුවෙන් ඉන්නවා ,, මම හිතන්නේ නැ රෙදි අදින රෙද්ද බේරාගෙන ඉන්න සෙට් එක කැමති වේ කියලා මහින්ද ආණ්ඩුව අත්වින්ද වින්දනය ලබාගන්න ...
මම ගුනේ බායිගෙන් ප්‍රශනයක් ඇහුවා ඒවගේම උබන් අහන්නත් ඕන කියලා හිතුනා නැත්නම් හරි නැනේ ,,
මචං මට කියපං කෝ රටක බිම් අගලක් හරි පවතින ආණ්ඩුව මගින් විධායක ජනාධිපති වරයෙක් විසින් නොමිලේ තෑග්ගක් ලෙස විදේශ රටකට ලබා දෙන එක හරිද ජනතාව දැනුවත් නොකර ... ?
( ලංකාව ගැන කියලා හිතලා උත්තර නොදී ඉන්න එපා මේ මම අහන්නේ චිනේ ගැන )පොඩි උදාහරණයක් ගන්න බය වෙන්න එපා උත්තර දෙන්න
*උත්තර දෙකයි ,
ඔව් එහෙම කරන එක හරි ඒවගේ පාලකයන් තමයි රට ඕන ,
නැ එක වැරදි ඒවගේ ඒකාධිපති පාලකයන් රටට ඕන නැ