පඩ ශෝ නම් රජිවු රාජපුත්‍රම තමා😂

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tattagei genigei salli walin ragala uu loketa advise denawa 0 idan negitina heti 😅
    Uge mamandi Haal mafia karaya, e unata mu rate anit ewunta upades denne hora weda nokara inna.

    ඒ අස්සෙ අර කැරි හාල් හොරත් දැන් ඉස්කෝල, කැම්පස්වලට ගිහින් දේසන දෙනවා. ටහිකෙන රටක් බං මේක. මුන්ට ඉන්වයිට් කරන එවුන්ට ගූ ගහන්න ඕන. :lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,472
    2,887
    113
    ඒ අස්සෙ අර කැරි හාල් හොරත් දැන් ඉස්කෝල, කැම්පස්වලට ගිහින් දේසන දෙනවා. ටහිකෙන රටක් බං මේක. මුන්ට ඉන්වයිට් කරන එවුන්ට ගූ ගහන්න ඕන. :lol:
    ඌගේ වැරැද්දක් නෑ. ඌ ඌගේ බිස්නස් එක කරනවා. කවුරුත් බිස්නස් කරන්නෙ උපරිම ලාභ ගන්න. වැරැද්ද තියෙන්නේ ලංකාවෙ policies වල. ඕනි කෙනෙකුට හාල් import කරන්න දුන්නානං ඉවරයි. එතකොට තමා නියම demand supply balance වෙන්නේ. රට වහගෙන imports කරන්න දෙන්නෙ නැතුව ඉද්දි ඕක කොහොමත් වෙන දෙයක් ඩඩ්ලි හිටියා හෝ නැතා. අනික ඌ වගේ මහපරිමාණ ව්‍යාපාරිකයෝ සිටිය යුතුයි. උන්ට තමා ලොකු investment කරන්න පුලුවන්. අපි පොඩි කාලේ හාල් ගෙනාවම ඕවා තියාගෙන කලු ඇටයි, ගලුයි, වීයි අයින් කරන්න ඕනි. දැන් ඔය මුකුත් නෑ, ලොකු investments කරලා අර quality එකර වීවලින් හාල් හදලා එවනවා. ඕක තමා මිනිස්සුන්ගේ කෑම වලින් quality of life upgrade වෙලා තියෙන විදිහ. අනික මූ කෙලින්ම තෙත වී ගන්නෙ, ගොවියන්ට වේලන්න දෙයක් නෑ. ඌගේ machines & storage වල තෙත වී පවා dry කරලා store කරගන්න පුලුවන්. ව්‍යාපාරිකයෝ මාෆියා කාරයෝ ගාණට දාලා ජීවිතේට මිනිස්සු හිතං ඉන්න දියුණුව නං ගන්න බෑ. රජයෙන් හැමදේම control කරලා කළයුතුයි කියලා හිතන තාක් කල් කිසි ප්‍රගතියක් නෑ. ලංකාවට වෙලා තියෙන්නේ ඒක. එදත් අදත් මිනිස්සු ඉල්ලන control කිරිල්ල රජය දෙනවා උපරිමේට, ඕක තමා වැරැද්ද.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss
    ඒ අස්සෙ අර කැරි හාල් හොරත් දැන් ඉස්කෝල, කැම්පස්වලට ගිහින් දේසන දෙනවා. ටහිකෙන රටක් බං මේක. මුන්ට ඉන්වයිට් කරන එවුන්ට ගූ ගහන්න ඕන. :lol:
    ඩඩ්ලිටනම් තාත්තගෙන් හම්බුන දෙයක් නෙවෙයි ඔය බිස්නස් මන් දන්න විදිහට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    මන් කොහුවල ඉන්න කාලෙ කොලබ කැම්පස් එකේ මල්ලිල වගයක් හිටියා.
    ගාල්ලෙන් ආපු එක කොල්ලෙක් හිටියා.
    උගෙ වීරයා මූ තමයි.

    මුගෙ ටෝක් ඇවිල්ල අපිට කියනවා ඉතින්.

    මේක තමා වෙන්න ඕන

    ගොඩක් අයට හීනමානයක් තියෙනවා බන්. මන් පොරක් කියල සමාජෙට පෙන්නන්න ඕන.

    වයස යද්දි ඔය කේස් එක වැඩිපුර එනවා.
    ------ Post added on Sep 6, 2025 at 11:31 PM

    මම ඕක දන්නේ නැහැ මම හිතුවේ මේ ළමයි ඔක්කොම මුගේ කියලා
    හැබැයි කොහොම උනත් මු හොඳ නළුවෙක් කියලා නම් පේනවා හොදට රගන්න දන්නවා

    මූ, අර අනූ තෝරදෙනිය, ලක්ෂාන් ෆර්නෑන්ඩු වගේ එවුන් හිතන් ඉන්නෙ හැමෝම උන් ඉන්න ලෙවල් එකට එන්න වලි කනවා කියලා. :lol:

    මගේ වීව් එකනම් මූගේ කියන්න තරම් අවුලක් නෑ කියලා. ඩයල් එක හොර බොරු නැතුව හම්බ කරනවානම්, උපතින්ම බිස්නස් එකක් හම්බෙලා ඒක දියුනු කරන් ඉන්නවානම් ටොක්සික් වීව්ස් නැතුව ඉන්නවානම් වාහනයක් අරන් ඒක FB දැම්මාම ඇති වැරැද්ද මොකක්ද බන්.

    යකො ඕක වැරදි නම් byd, fronx, magnite වගේ ඒවා අරන් දවස ගානෙ photo හෑලි ලියන උන් ඉන්නෙ ඕන තරම්. :lol::lol:

    උඹලා කියන විදියට මිනිහෙක්ට ජීවත් වෙන්න හැම එකාගෙම approval එක ගන්න එපැයි බන්.

    අනික මූට මෙතන බැන්නට අපි කාටහරි චාන්ස් එකක් තිබානම් ඌත් එක්ක life එක swap කරන්න, අපි කවුරුත් දෙතුන් පාර හිත හිත ඉන්නවද? නෑනේ බන්. :yes: :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ වීව් එකනම් මූගේ කියන්න තරම් අවුලක් නෑ කියලා. ඩයල් එක හොර බොරු නැතුව හම්බ කරනවානම්, උපතින්ම බිස්නස් එකක් හම්බෙලා ඒක දියුනු කරන් ඉන්නවානම් ටොක්සික් වීව්ස් නැතුව ඉන්නවානම් වාහනයක් අරන් ඒක FB දැම්මාම ඇති වැරැද්ද මොකක්ද බන්.

    යකො ඕක වැරදි නම් byd, fronx, magnite වගේ ඒවා අරන් දවස ගානෙ photo හෑලි ලියන උන් ඉන්නෙ ඕන තරම්. :lol::lol:

    උඹලා කියන විදියට මිනිහෙක්ට ජීවත් වෙන්න හැම එකාගෙම approval එක ගන්න එපැයි බන්.

    අනික මූට මෙතන බැන්නට අපි කාටහරි චාන්ස් එකක් තිබානම් ඌත් එක්ක life එක swap කරන්න, අපි කවුරුත් දෙතුන් පාර හිත හිත ඉන්නවද? නෑනේ බන්. :yes: :yes:

    "මිනිහෙක්ට ජීවත් වෙන්න හැම එකාගෙම approval එක ගන්න" ඕන නෑ බං. හැබැයි පබ්ලික් ඇවිල්ලා පොර ටෝක් දෙනවා නම් හොද නරක දෙකම භාර ගන්න වෙනවා. :lol:
     
    • Like
    Reactions: jeremiah91

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Rajiv rajaputra inne koheda.eliyeda nattan ape manaseda.etakota api baninne katada 🥴
     
    • Wow
    Reactions: Kolama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    ඒ අස්සෙ අර කැරි හාල් හොරත් දැන් ඉස්කෝල, කැම්පස්වලට ගිහින් දේසන දෙනවා. ටහිකෙන රටක් බං මේක. මුන්ට ඉන්වයිට් කරන එවුන්ට ගූ ගහන්න ඕන. :lol:
    මමනම් ඕකට එකඟ නෑ මචන්, උන්ට education එක ගැන කියලා දෙන්නනම් සුදුසුකම් නැතුව ඇති, ඒත් උන්ගෙ ලයිෆ් experience (Genuine) ශෙයාර් කරනවානම් මාර වටිනවා මොකද උන්ගාව තියෙන්නෙ real life experience මිසක් පොත් වල තියරි නෙවී.

    ඔය knowledge එක ලොවෙත් ලමයින්ට හම්බෙන්නෙ නෑ school එකෙන්.

    අපි කැම්පස් වල orientation ගිහින් dian gomes (අනිත් උන්ගෙ නම් මතක නෑ), වගේ උන්ගෙ කතාවලි ගන්න තිබ්බ පාඩම් ගොඩක් ගත්තා.

    ඕන දේ අරන්, ඕන නැතිදේ අයින් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනා බන්, නැතුව හැම එකම කියන එකා බලලා අයින් කරන එකනම් ගොන් වැඩක්. අපේ සීයා මට පොඩි කාලේ කියපු එකක් තමා "හිඟන්නෙක්ගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා" කියන එක :yes: :yes:

    "මිනිහෙක්ට ජීවත් වෙන්න හැම එකාගෙම approval එක ගන්න" ඕන නෑ බං. හැබැයි පබ්ලික් ඇවිල්ලා පොර ටෝක් දෙනවා නම් හොද නරක දෙකම භාර ගන්න වෙනවා. :lol:
    ගන්න දෙයක් තියෙනවානම් ගනින්, අනිත් ටික අයින් කරනපන් එච්චරයි බන්. මොකද නිකන් මුලු එකම බලෙන් ඔලුවෙ එබුවා වගේ හිතාගෙන depress වෙන්නෙ.

    අපි ආස මුන්ගෙ ඒවා බලන්නද නැත්තන් කන්න බොන්න නැති අනිත් උන්ට බැන බැන හුල්ල හුල්ල ඉන්න ජෙප්පන්ගෙ කතා බලන්නද? :lol: :lol:

    ------ Post added on Sep 7, 2025 at 10:12 AM
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    වැඩිය දිරවන්නේ නම් නෑ තමා. හැබැයි උ උගේ real profile එකෙන් තමා කතා කරන්නේ. මේකේ ඉන්න fake profile වලින් ඇවිත් අනුන්ගේ දේවල් හොයා හොයා ඉන්න හිගන ගොබ්බයන්ට වඩා කොන්දක් නම් තියෙනවා :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මගේ වීව් එකනම් මූගේ කියන්න තරම් අවුලක් නෑ කියලා. ඩයල් එක හොර බොරු නැතුව හම්බ කරනවානම්, උපතින්ම බිස්නස් එකක් හම්බෙලා ඒක දියුනු කරන් ඉන්නවානම් ටොක්සික් වීව්ස් නැතුව ඉන්නවානම් වාහනයක් අරන් ඒක FB දැම්මාම ඇති වැරැද්ද මොකක්ද බන්.

    යකො ඕක වැරදි නම් byd, fronx, magnite වගේ ඒවා අරන් දවස ගානෙ photo හෑලි ලියන උන් ඉන්නෙ ඕන තරම්. :lol::lol:

    උඹලා කියන විදියට මිනිහෙක්ට ජීවත් වෙන්න හැම එකාගෙම approval එක ගන්න එපැයි බන්.

    අනික මූට මෙතන බැන්නට අපි කාටහරි චාන්ස් එකක් තිබානම් ඌත් එක්ක life එක swap කරන්න, අපි කවුරුත් දෙතුන් පාර හිත හිත ඉන්නවද? නෑනේ බන්. :yes: :yes:
    මුගේ බිස්නස් වල අවුලක් නැහැ බං මම කිව්වේ මු Toyota වාහනයක් අරගෙන රස කර කර කියවන එක ගැන

    අර කතාවක් තියෙනවා නේ පිරුණු කළේ දිය නොසැලේ කියලා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මුගේ තාත්තා නේද Business එක නග්ගලා අරගෙන තියෙන්නේ
    ------ Post added on Sep 7, 2025 at 7:54 AM
    [/QUOTE]

    එහෙ බැංකුවලින් මෙහෙ එල්සී රිජෙක්ට් වෙද්දි මුගේ ඒවා විතරයි reject නොවුනේ මචං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    මුගේ බිස්නස් වල අවුලක් නැහැ බං මම කිව්වේ මු Toyota වාහනයක් අරගෙන රස කර කර කියවන එක ගැන

    අර කතාවක් තියෙනවා නේ පිරුණු කළේ දිය නොසැලේ කියලා
    ඕවා වැඩිය හිතන්න එපා බන්, ලංකාවෙ උන්ට ටොයොටා එකක් ගන්න එකත් ඉතින් ලොකු දෙයක්නෙ මේ බුරුවො ටික නිසා. මුගෙ මම දැකලා තියෙන දේ තමා ගමරාල වගේ නැතුව සුපිරියට කතා කරන්න පුලුවන් එක, අර තෝරදෙනිය සෙට් එක වගේ තියෙන ඕක්කොම බ්‍රෑන්ඩඩ් මගුල් කරේ දාගෙන උඹලට කොයින්ද මේවා වයිබ් එකක් දෙන්නෙ නෑ.

    ජෙප්පන්ට ඉතින් සල්ලි තියෙන ඕන එකෙක් හොරෙක්නෙ බන් ජයශාන්ත අයියා ඇරෙන්න
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    උගේ තාත්තත් සල්ලි කාරයෙක් බං..උගේ තාත්ත තමා ඒ කාලේ ලංකාවේ පලවෙනියට මහා පරිමාණයෙන් ජපන් වාහන import කරන්න පටන් අරන් තියෙන්නේ..උගේ තාත්ත ජපන් සිටිසන්..මූට ගෑණිගේ සල්ලි ඕන නෑ රඟන්න..
    Mu pennane mu thaniyama gema gahanwa wagene bn.

    ඒ අස්සෙ අර කැරි හාල් හොරත් දැන් ඉස්කෝල, කැම්පස්වලට ගිහින් දේසන දෙනවා. ටහිකෙන රටක් බං මේක. මුන්ට ඉන්වයිට් කරන එවුන්ට ගූ ගහන්න ඕන. :lol:
    Sirawata iskolawata dn gennanema ohoma un.
    ------ Post added on Sep 7, 2025 at 11:44 AM
     
    • Like
    Reactions: Kolama

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    403
    524
    93
    අම්මට සිරි එහෙම කෙස් එකක් ද මම අද තමා එක දන්නෙ
    ඩඩ්ලි ගේ දුව ලස්සනයි නේ
    ඊයා හුත්තො... උඹ ගෑනු දැකලම නැද්ද?

    වැඩිය දිරවන්නේ නම් නෑ තමා. හැබැයි උ උගේ real profile එකෙන් තමා කතා කරන්නේ. මේකේ ඉන්න fake profile වලින් ඇවිත් අනුන්ගේ දේවල් හොයා හොයා ඉන්න හිගන ගොබ්බයන්ට වඩා කොන්දක් නම් තියෙනවා :ROFLMAO:
    ඇත්ත කියපන්.. තෙත් වෙනවා නේද ඌව දකින වාරයක් පාසා?
    ------ Post added on Sep 7, 2025 at 11:51 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    ඌගේ වැරැද්දක් නෑ. ඌ ඌගේ බිස්නස් එක කරනවා. කවුරුත් බිස්නස් කරන්නෙ උපරිම ලාභ ගන්න. වැරැද්ද තියෙන්නේ ලංකාවෙ policies වල. ඕනි කෙනෙකුට හාල් import කරන්න දුන්නානං ඉවරයි. එතකොට තමා නියම demand supply balance වෙන්නේ. රට වහගෙන imports කරන්න දෙන්නෙ නැතුව ඉද්දි ඕක කොහොමත් වෙන දෙයක් ඩඩ්ලි හිටියා හෝ නැතා. අනික ඌ වගේ මහපරිමාණ ව්‍යාපාරිකයෝ සිටිය යුතුයි. උන්ට තමා ලොකු investment කරන්න පුලුවන්. අපි පොඩි කාලේ හාල් ගෙනාවම ඕවා තියාගෙන කලු ඇටයි, ගලුයි, වීයි අයින් කරන්න ඕනි. දැන් ඔය මුකුත් නෑ, ලොකු investments කරලා අර quality එකර වීවලින් හාල් හදලා එවනවා. ඕක තමා මිනිස්සුන්ගේ කෑම වලින් quality of life upgrade වෙලා තියෙන විදිහ. අනික මූ කෙලින්ම තෙත වී ගන්නෙ, ගොවියන්ට වේලන්න දෙයක් නෑ. ඌගේ machines & storage වල තෙත වී පවා dry කරලා store කරගන්න පුලුවන්. ව්‍යාපාරිකයෝ මාෆියා කාරයෝ ගාණට දාලා ජීවිතේට මිනිස්සු හිතං ඉන්න දියුණුව නං ගන්න බෑ. රජයෙන් හැමදේම control කරලා කළයුතුයි කියලා හිතන තාක් කල් කිසි ප්‍රගතියක් නෑ. ලංකාවට වෙලා තියෙන්නේ ඒක. එදත් අදත් මිනිස්සු ඉල්ලන control කිරිල්ල රජය දෙනවා උපරිමේට, ඕක තමා වැරැද්ද.
    පක්ශායි. අනිත්ව කෙසේ වෙතත් ඩඩ්ලි නිසා තමා ලංකාවෙ හරියට හාල් කන්නෙ
     
    • Like
    Reactions: CohenLenstra

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සල්ලි හින්ද ලමයි දෙන්නෙක් ඉන්න ගෑනියෙකුට කරගහල පඩටෝක් දෙන සොන්නය. මූ සල්ලි ගෙවල වෙනම අකවුන්ට් එකක් නඩත්තු කරනව රජීව් පැමිලි පෑන්බේස්ද මොකක්ද හුත්තක් 😂
    කැරිම cringe පොන්නයෙක් 🤣
     
    Similar threads