මේ ලන්කා රජය සහ පොලිසිය මෙච්චර පොන්සි ද බන්?
දන්නවලු වෙඩි තිබ්බෙ කව්ද වෙඩි වැදුනෙ කාටද කියල ඔක්කොම.
උන් කුඩු විකුනන බෙදාහරින උන් ලු.
එතකොට ඒව රස කර කර කියල අත පිහදාගෙන නිකන් බලන් ඉන්නෙ, කුඩු කියන්නෙ ලන්කාවෙ නීත්‍යානු කූල දෙයක් ද?
එහෙම නැත්තන් පිස්තෝල ටිකක් අරන් කුඩු බෙදන එවුන්ට ආන්ඩුව බයයි ද? පොන්සියි ද?
2022 එල්සැල්වදෝර් වල නයිබ් ජනාදිපති තුමා ඔක්කොම නීතිවිරෝදී වැඩ කරන රටේම ඉන්න කැරියන්ව දවස් දෙක තුනෙන් අල්ලල හිරේ දාල සුද්ද කලා.
ලන්කාවෙ ආන්ඩු, හමුදා, පොලිසි පොන්නයි ද?
එහෙම නැත්තන් ආන්ඩුවත් උන් එක්ක සම්බන්ද නිසා අල්ලන්න බැරිද?
මට මතකයි අනුර ගෙ ස්ටේජ් වලත් පිටිපස්සෙන් තගෙක් හිටිය.
සාමාන්‍ය මිනිස්සුන්ට කරන සන්දර්ශන හමුදාව බස්සල පොඩි ආතල් එකක් දෙනව මිනිස්සුන්ට, ඒත් කිසි දෙයක් වෙන්නෙ නෑ.
ඉස්සර ෆිල්ම් වලත් ඔය විදිහමයි, ඔක්කොම දේවල් උනාට පස්සෙ අන්තිමටම පොලිසිය එනව.
අඩු ගානෙ ඒකෙ නම් දුශ්ටයව අන්තිමට අල්ලනව, මේකෙ එහෙම වත් නෑ, බොරු ශෝ.