ලංකාවේ ගව සම්පත comment section එකේ බලහන්. 😅😅😅

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,298
    8,248
    113
    Galaha
    දැන් මේ මුන් කමනෙට් කරන පින්තූර ටික උස්සලා අර රෝස කැලේ වගේ පෙජ් වල දානව තවත් මලක් අරකක් මේකක් ගගා. ඔන්න ඕකයි මුන්ගෙ වැඩේ. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    දැන් මේ මුන් කමනෙට් කරන පින්තූර ටික උස්සලා අර රෝස කැලේ වගේ පෙජ් වල දානව තවත් මලක් අරකක් මේකක් ගගා. ඔන්න ඕකයි මුන්ගෙ වැඩේ. :lol:

    මචන් මිනිස්සු හිතන පතන විදි වෙනස් බන්, ඔය හැම හුත්තම හදන්න බෑ. මම දැකලා තියෙන දේවල් කීපයක්

    කොල්ලෙක් නැතුව ඉන්න කාලේ අනිත් හැම එකාටම බැන බැන, උන්ගෙ ලව් ෆොටෝ වලට අනන් මනන් කියපු කෑලි කොල්ලෙක් සෙට් උනාට පස්සෙ අරුන් විදියටම පොස්ට් දානවා

    රටේ හැම ලබ්බම විවෙචනය කරන ඔස්තාර්ලා ඉඳලා ඉඳලා ලමයෙක් හම්බුනාම අරවට වඩා ලමයාගෙ ඒවා තමා දාන්නෙ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කවදා හරි අමුක ඩුමක කුඩ්ඩෙක්ට ස්කෝලේ 9 වසරේදීම room අදින්න

    කන්න දීලා ලොකු කරන තවත් එක මස් කුට්ටියක්..

    දුක වුනත් ඇත්ත ඕක.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මචන් මිනිස්සු හිතන පතන විදි වෙනස් බන්, ඔය හැම හුත්තම හදන්න බෑ. මම දැකලා තියෙන දේවල් කීපයක්

    කොල්ලෙක් නැතුව ඉන්න කාලේ අනිත් හැම එකාටම බැන බැන, උන්ගෙ ලව් ෆොටෝ වලට අනන් මනන් කියපු කෑලි කොල්ලෙක් සෙට් උනාට පස්සෙ අරුන් විදියටම පොස්ට් දානවා

    රටේ හැම ලබ්බම විවෙචනය කරන ඔස්තාර්ලා ඉඳලා ඉඳලා ලමයෙක් හම්බුනාම අරවට වඩා ලමයාගෙ ඒවා තමා දාන්නෙ.
    ඇත්ත
     
    mage lamayata auruddak wenna enawa. paule un vitharai dakala thiyenne thawa. asalwasiyekwath dakala na :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    ඒ කියන්නෙ මෙලෝ යකෙක් ගෙදර එන්නෙවත් නැද්ද?
    1757239138491.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,248
    113
    Galaha
    ඒ කියන්නෙ මෙලෝ යකෙක් ගෙදර එන්නෙවත් නැද්ද?
    ඔව්. මගෙ එක්ක වැඩිය නෑ නෑයෝ එහෙම. ආවත් අම්මල එක්ක කතා කරල යනව. :yes:
    මම හදාගෙන තියෙන විදිය ඒක. නැත්තන් කරදරයි. :yes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    Podi lamayinge photo masa 3k wage yanakan danne ne neda :nerd:
    පොඩි ළමයා නෙමේ වැදගත්. Reach එක වැදගත්. ළමයි නම් 1000 ක් හරි හදා ගත්තහකි. උබලට ඒ වගේ දෙයක් වත් තේරෙන්නේ නැහැ නේ
     
    • Haha
    Reactions: VimangaLK

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,248
    113
    Galaha
    Podi lamayinge photo masa 3k wage yanakan danne ne neda :nerd:
    ඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා. :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    අපි මේවා හෙන ගොන්, අඩු කුලේ වගේ කතා කියලා හිනාවෙලා අත ඇරලා දැම්මාට මේක ඉස්සරහට හෙන අවුලක් වෙන සීන් එකක්. මිනිස්සුන්ට Social media බාවිතය ගැන මෙලෝ දැනුමක් නැ. මේ දවස් වල මන් ඔය දේවල් ගැන හොයන නිසා මට දැනෙන බය විස්තර කරන්න තේරෙන්නේ නැ. හැබැයි ඉස්සරහට කැරිම crime වලට මුලික වෙන්නේ Social media. උබලට තේරිලා නැද්ද මුලු ලෝකෙම මිනිස්සු ඉස්සරට වඩා දැන් හෙන මෝඩයි කියලා. එකට ගොඩක්ම හේතු උනේ mobile phones & Social media.
    Mass media & Social media වල දකින දේවල්. පරම සත්‍ය කියල විශ්වාස කරන එවුන් නම් හෙනම කරුමයක්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    ඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා. :lol:
    Ow ehema jati tiye
     
    • Like
    Reactions: max_pain

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    කවදා හරි අමුක ඩුමක කුඩ්ඩෙක්ට ස්කෝලේ 9 වසරේදීම room අදින්න

    කන්න දීලා ලොකු කරන තවත් එක මස් කුට්ටියක්..

    දුක වුනත් ඇත්ත ඕක.

    උඹට ළමයෙක් ගෙ පින්තුරයක් දැක්කම ඕකනන් ඔලුවට එන්නෙ ලනුවක් අරන් බාල්කෙ එල්ලියන්

    දුක වුනත් ඇත්ත ඕක.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අපි මේවා හෙන ගොන්, අඩු කුලේ වගේ කතා කියලා හිනාවෙලා අත ඇරලා දැම්මාට මේක ඉස්සරහට හෙන අවුලක් වෙන සීන් එකක්. මිනිස්සුන්ට Social media බාවිතය ගැන මෙලෝ දැනුමක් නැ. මේ දවස් වල මන් ඔය දේවල් ගැන හොයන නිසා මට දැනෙන බය විස්තර කරන්න තේරෙන්නේ නැ. හැබැයි ඉස්සරහට කැරිම crime වලට මුලික වෙන්නේ Social media. උබලට තේරිලා නැද්ද මුලු ලෝකෙම මිනිස්සු ඉස්සරට වඩා දැන් හෙන මෝඩයි කියලා. එකට ගොඩක්ම හේතු උනේ mobile phones & Social media.
    Mass media & Social media වල දකින දේවල්. පරම සත්‍ය කියල විශ්වාස කරන එවුන් නම් හෙනම කරුමයක්.
    අඩුකුලේ ගන්කබරයින්ට Social media = වදුරන්ට දැලිපිහි !
     
    • Like
    Reactions: max_pain

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    434
    63
    These are the people that comes carrying partybox to wherever they go and put on some crap on high volume. Can’t imagined how their offspring will contribute to the society in few years
     
    • Sad
    Reactions: max_pain

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා. :lol:
    As waha katawaha nam sira. Instant results guaranteed
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අපි මේවා හෙන ගොන්, අඩු කුලේ වගේ කතා කියලා හිනාවෙලා අත ඇරලා දැම්මාට මේක ඉස්සරහට හෙන අවුලක් වෙන සීන් එකක්. මිනිස්සුන්ට Social media බාවිතය ගැන මෙලෝ දැනුමක් නැ. මේ දවස් වල මන් ඔය දේවල් ගැන හොයන නිසා මට දැනෙන බය විස්තර කරන්න තේරෙන්නේ නැ. හැබැයි ඉස්සරහට කැරිම crime වලට මුලික වෙන්නේ Social media. උබලට තේරිලා නැද්ද මුලු ලෝකෙම මිනිස්සු ඉස්සරට වඩා දැන් හෙන මෝඩයි කියලා. එකට ගොඩක්ම හේතු උනේ mobile phones & Social media.
    Mass media & Social media වල දකින දේවල්. පරම සත්‍ය කියල විශ්වාස කරන එවුන් නම් හෙනම කරුමයක්.
    ඔව් බන්. මමත් මේ ඊයේ පෙරේදා Brain Rot කියලා තත්ත්වයක් ගැන විස්තර බැලුවා. Social Media වල Scrolling Culture එකට Addict වෙන නිසා ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න ගොඩකට Gen Z අයට එහෙම මුහුන දෙන්න වෙනවා. උන්ට Complex ප්‍රශ්න එහෙම විසදගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: max_pain