දැන් මේ මුන් කමනෙට් කරන පින්තූර ටික උස්සලා අර රෝස කැලේ වගේ පෙජ් වල දානව තවත් මලක් අරකක් මේකක් ගගා. ඔන්න ඕකයි මුන්ගෙ වැඩේ.
දැන් මේ මුන් කමනෙට් කරන පින්තූර ටික උස්සලා අර රෝස කැලේ වගේ පෙජ් වල දානව තවත් මලක් අරකක් මේකක් ගගා. ඔන්න ඕකයි මුන්ගෙ වැඩේ.
ඇත්තමචන් මිනිස්සු හිතන පතන විදි වෙනස් බන්, ඔය හැම හුත්තම හදන්න බෑ. මම දැකලා තියෙන දේවල් කීපයක්
කොල්ලෙක් නැතුව ඉන්න කාලේ අනිත් හැම එකාටම බැන බැන, උන්ගෙ ලව් ෆොටෝ වලට අනන් මනන් කියපු කෑලි කොල්ලෙක් සෙට් උනාට පස්සෙ අරුන් විදියටම පොස්ට් දානවා
රටේ හැම ලබ්බම විවෙචනය කරන ඔස්තාර්ලා ඉඳලා ඉඳලා ලමයෙක් හම්බුනාම අරවට වඩා ලමයාගෙ ඒවා තමා දාන්නෙ.
mage lamayata auruddak wenna enawa. paule un vitharai dakala thiyenne thawa. asalwasiyekwath dakala naමචන් මිනිස්සු හිතන පතන විදි වෙනස් බන්, ඔය හැම හුත්තම හදන්න බෑ. මම දැකලා තියෙන දේවල් කීපයක්
කොල්ලෙක් නැතුව ඉන්න කාලේ අනිත් හැම එකාටම බැන බැන, උන්ගෙ ලව් ෆොටෝ වලට අනන් මනන් කියපු කෑලි කොල්ලෙක් සෙට් උනාට පස්සෙ අරුන් විදියටම පොස්ට් දානවා
රටේ හැම ලබ්බම විවෙචනය කරන ඔස්තාර්ලා ඉඳලා ඉඳලා ලමයෙක් හම්බුනාම අරවට වඩා ලමයාගෙ ඒවා තමා දාන්නෙ.

ඒ කියන්නෙ මෙලෝ යකෙක් ගෙදර එන්නෙවත් නැද්ද?mage lamayata auruddak wenna enawa. paule un vitharai dakala thiyenne thawa. asalwasiyekwath dakala na![]()
ඒ කියන්නෙ මෙලෝ යකෙක් ගෙදර එන්නෙවත් නැද්ද?
ඔව්. මගෙ එක්ක වැඩිය නෑ නෑයෝ එහෙම. ආවත් අම්මල එක්ක කතා කරල යනව.ඒ කියන්නෙ මෙලෝ යකෙක් ගෙදර එන්නෙවත් නැද්ද?



මාස තුනෙන් පස්සෙ උනත් ඇයි බන් දාන්නෙ?Podi lamayinge photo masa 3k wage yanakan danne ne neda![]()
පොඩි ළමයා නෙමේ වැදගත්. Reach එක වැදගත්. ළමයි නම් 1000 ක් හරි හදා ගත්තහකි. උබලට ඒ වගේ දෙයක් වත් තේරෙන්නේ නැහැ නේPodi lamayinge photo masa 3k wage yanakan danne ne neda![]()
ඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා.Podi lamayinge photo masa 3k wage yanakan danne ne neda![]()

Ow ehema jati tiyeඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා.![]()
කවදා හරි අමුක ඩුමක කුඩ්ඩෙක්ට ස්කෝලේ 9 වසරේදීම room අදින්න
කන්න දීලා ලොකු කරන තවත් එක මස් කුට්ටියක්..
දුක වුනත් ඇත්ත ඕක.
අඩුකුලේ ගන්කබරයින්ට Social media = වදුරන්ට දැලිපිහි !අපි මේවා හෙන ගොන්, අඩු කුලේ වගේ කතා කියලා හිනාවෙලා අත ඇරලා දැම්මාට මේක ඉස්සරහට හෙන අවුලක් වෙන සීන් එකක්. මිනිස්සුන්ට Social media බාවිතය ගැන මෙලෝ දැනුමක් නැ. මේ දවස් වල මන් ඔය දේවල් ගැන හොයන නිසා මට දැනෙන බය විස්තර කරන්න තේරෙන්නේ නැ. හැබැයි ඉස්සරහට කැරිම crime වලට මුලික වෙන්නේ Social media. උබලට තේරිලා නැද්ද මුලු ලෝකෙම මිනිස්සු ඉස්සරට වඩා දැන් හෙන මෝඩයි කියලා. එකට ගොඩක්ම හේතු උනේ mobile phones & Social media.
Mass media & Social media වල දකින දේවල්. පරම සත්‍ය කියල විශ්වාස කරන එවුන් නම් හෙනම කරුමයක්.
As waha katawaha nam sira. Instant results guaranteedඇස්වහ කටවහ අපේ එවුන් හුල්ලපුවාම ළමයි නිකන්ම ඇදවෙලා කැත වෙලා යන්නෙ. උබලට කියන්න මම ඕක විශ්වාස කරේ නෑ අපේ නෑයෝ වෙන අක්කෙගෙ සීන් එකක් වෙනකල්. ඒකි ඉස්කොලේ යනකාලේ මූන පොරා පිම්පල්. දවසක් එහෙ ගිය වෙලාවක ඒකී අප්පේ මල්ලිගෙ මූනේ පිම්පල් එකක්වත් නෑ කියල හීල්ලුවා. සතියක් ගිය නෑ මගේ මූනෙන් එකයි පිම්පල්. හැඳිගෑවිලාම ගියා. කට්ටිය ඒකයි ලමයි පෙන්නන්න හොඳ නෑ කියන්නෙත් ලස්සනයි ලස්සනයි කීවාම ඒක අවුල් යන නිසා.![]()
ඔව් බන්. මමත් මේ ඊයේ පෙරේදා Brain Rot කියලා තත්ත්වයක් ගැන විස්තර බැලුවා. Social Media වල Scrolling Culture එකට Addict වෙන නිසා ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න ගොඩකට Gen Z අයට එහෙම මුහුන දෙන්න වෙනවා. උන්ට Complex ප්‍රශ්න එහෙම විසදගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙඅපි මේවා හෙන ගොන්, අඩු කුලේ වගේ කතා කියලා හිනාවෙලා අත ඇරලා දැම්මාට මේක ඉස්සරහට හෙන අවුලක් වෙන සීන් එකක්. මිනිස්සුන්ට Social media බාවිතය ගැන මෙලෝ දැනුමක් නැ. මේ දවස් වල මන් ඔය දේවල් ගැන හොයන නිසා මට දැනෙන බය විස්තර කරන්න තේරෙන්නේ නැ. හැබැයි ඉස්සරහට කැරිම crime වලට මුලික වෙන්නේ Social media. උබලට තේරිලා නැද්ද මුලු ලෝකෙම මිනිස්සු ඉස්සරට වඩා දැන් හෙන මෝඩයි කියලා. එකට ගොඩක්ම හේතු උනේ mobile phones & Social media.
Mass media & Social media වල දකින දේවල්. පරම සත්‍ය කියල විශ්වාස කරන එවුන් නම් හෙනම කරුමයක්.