ඕක propaganda channel එකක් කියන දේවල් වලට ලුණු කිලෝ එකක් දාල අහන්න
ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක පරිස්සමින් වෙන් කරගෙන අහන්නේ මුගේ channel එක බලනවා නම් .
Example
ඕකේ කෙලවර ලෝක විනාසෙද?කැපිටලිසම් උපරිමයට ගියාම ඔහොම තමයි
සේරම බිස්නස්
අන්තිමට ඉන්සියුලින් ගන්න සල්ලි නැතිව දියවැඩියා ලෙඩ්ඩු මැරෙනවා
හොඳ වෙලාවට අපි සමාජවාදී උනේ![]()
කැපිටලිසම් උපරිමයට ගියාම ඔහොම තමයි
සේරම බිස්නස්
අන්තිමට ඉන්සියුලින් ගන්න සල්ලි නැතිව දියවැඩියා ලෙඩ්ඩු මැරෙනවා
හොඳ වෙලාවට අපි සමාජවාදී උනේ![]()
බයියොන්ව හොඳටම බ්‍රේන් වොශ් කරලා තියෙන්නේ
![]()
දැන් මූ තමයි වීරයා
Front Line Socialism & Back Side Capitalism.කැපිටලිසම් උපරිමයට ගියාම ඔහොම තමයි
සේරම බිස්නස්
අන්තිමට ඉන්සියුලින් ගන්න සල්ලි නැතිව දියවැඩියා ලෙඩ්ඩු මැරෙනවා
හොඳ වෙලාවට අපි සමාජවාදී උනේ![]()