Pilot Screw දෙකේ වෙනස දැක්කද? (කට්ටිය පෙට්‍රල් අරින්නෙ වහන්නෙ මේකෙන්නෙ ගොඩක් වෙලාවට)

AnuradhaRa

Well-known member
  • bl2ixAu.jpeg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    පයි ලට් ස්කෘවී එකෙන් පෙට්රෝල් ඇරෙන්නේ idle - low rpm හරිය. full range පෙට්රෝල් අරින්න නම් ඒ ජෙට් එක වෙනස් කරන්න ඕන නැතිනම් ස්ලයිදරේ කූර කට්ටයක් දෙකක් උඩට ගන්න ඕන
     

    AnuradhaRa

    Well-known member
  • පයි ලට් ස්කෘවී එකෙන් පෙට්රෝල් ඇරෙන්නේ idle - low rpm හරිය. full range පෙට්රෝල් අරින්න නම් ඒ ජෙට් එක වෙනස් කරන්න ඕන නැතිනම් ස්ලයිදරේ කූර කට්ටයක් දෙකක් උඩට ගන්න ඕන
    මේ මචං
    ප්ලෙෂර් ස්කුටරේ (අනිත් ස්කූටරුත් එහෙම ඇති) පයිලට් ස්කෘෘ එකෙන් පෙට්‍රල් අරින වහන එකද කරන්නෙ නැත්තං, එයා එක අඩු වැඩි කරන එකද?

    ඒත් නැත්තං දෙකම එක පාර අඩු වැඩි කරනවද? මාර ප්‍රශ්නයක් තමා ඒක
    පෙට්‍රල් වහන්නෙ ඔය ඇණේ වමට කරකෝලද? දකුණට කරකෝලද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,993
    1
    6,876
    113
    අනුරාධ ට ඔය ADHD අරව මේවා මුකුත් තිබුණේ නෑ නම් අද මොන වගේ තැනක ඉඳියිද ?
    මම අහන්න රස්සාවක් වශයෙන් මොන වගේ එකක් කරයිද ? පොඩි කාලේ ආසාවෙන් හිටියේ ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,634
    13,427
    113
    🌎
    අනුරාධ ට ඔය ADHD අරව මේවා මුකුත් තිබුණේ නෑ නම් අද මොන වගේ තැනක ඉඳියිද ?
    මම අහන්න රස්සාවක් වශයෙන් මොන වගේ එකක් කරයිද ? පොඩි කාලේ ආසාවෙන් හිටියේ ?
    1757339612445.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ ට ඔය ADHD අරව මේවා මුකුත් තිබුණේ නෑ නම් අද මොන වගේ තැනක ඉඳියිද ?
    මම අහන්න රස්සාවක් වශයෙන් මොන වගේ එකක් කරයිද ? පොඩි කාලේ ආසාවෙන් හිටියේ ?
    ඔව් අප්ප
    ලෙඩක් තිබුණෙ නැත්තං හොද තැනක අද මම ඉන්නව :(
     

    AnuradhaRa

    Well-known member
  • ආසාවෙන් ඉඳිය මොන වගේ කෙනෙක් වෙන්නද?
    එහෙම විශේෂ ඉලක්කයක් තිබුණෙ නෑ
    ඉගෙන ගන්න එකට තමා ආස වුණේ

    පොඩි කාලෙ මට හොදට මතක හිටිනව
    පස්සෙ පස්සෙ ඒක හොදටම අඩු වුණා

    මට තියෙන ලොකුම අවුල මට කිසි දෙයක් එක පාර මතක් කරගන්න බෑ
    ආපහු නෝට් එක බලල තමා ඒ ගැන කතා කරන්න පුලුවන්