Nepal’s Gen Z Hit The Streets To Protest Social Media Ban & Corruption

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    Just think අපේ කාලයේ වීරයෝ වූයේ රට වෙනුවෙන් සටන් කළ අයයි. නමුත් අනාගතයේදී සමාජ මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ අය වීරයෝ වෙලා, ඔවුන් වෙනුවෙන් පිළිරූ පවා හදාවි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    Just think අපේ කාලයේ වීරයෝ වූයේ රට වෙනුවෙන් සටන් කළ අයයි. නමුත් අනාගතයේදී සමාජ මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ අය වීරයෝ වෙලා, ඔවුන් වෙනුවෙන් පිළිරූ පවා හදාවි.

    Wouldn’t you protest if the government banned access to legacy media? like TV or newspapers?

    The government could act with impunity as long as the masses remained unaware.

    man hithuwe nepal hodai kiyala tikak hari, nodakin
    lankawa witharada bn hoda ratakata thiyenne south asia walin

    Sirawata :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Just think අපේ කාලයේ වීරයෝ වූයේ රට වෙනුවෙන් සටන් කළ අයයි. නමුත් අනාගතයේදී සමාජ මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ අය වීරයෝ වෙලා, ඔවුන් වෙනුවෙන් පිළිරූ පවා හදාවි.

    මොකක්ද අවුල ඉතින්?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    Color revoluiton ekak yanawa wage neda? Indonesia, Nepal, and then probably the Philippines