Weapons (2025) Horror movie ❤️🫠😉

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,780
    39,655
    113
    Homagama
    කාලකට පස්සේ ෆිල්ම් හෝල් එකක Horror එකක් බැලුවා. ඊයේ ස්කෝප් සිනමා හවස ශෝ එක හවුස්ෆුල්. 2022 ආපු barbarian ෆිල්ම් එක හදපු කෙනගෙම අලුත් එක. පහරක් තමයි ඉතින්.

    Weapons
    2025
    Imdb 7.9

    MV5BNTBhNWJjZWItYzY3NS00M2NkLThmOWYtYTlmNzBmN2UxZWFjXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    සාමාන්‍ය දවසක්. උදැසන පාසල පටන් ගන්න වෙලාව. සුපුරුදු ලෙස ගුරුතුමිය පන්තියට එනවා. හැබැයි කෝ මේ ළමයි?
    පන්තියේ ළමයි 18න් ඇවිත් ඉන්නේ එකම එක ලමයයි. අනිත් ළමයි 17ත් දෙනාම, පෙරදා රෑ පාන්දර 2.17 ට ගෙදරින් පැනලා ගිහින්.
    කොහෙද ඒ ළමයි 17 දෙනා ගියේ?

    මෙන්න මේකයි කතාව. අපි මේ වගේ කතා කලින් අහලා දැකලා ඇති. නමුත් මේ ෆිල්ම් එක වෙනස්ම ආකාරයකට ඒක එලියට දානවා. චරිතයෙන් චරිතයට කතාව ගොඩ නගන හැටි, අභිරහස චුට්ට චුට්ට එළිවෙන හැ⁣ටි horrror රසිකයෙකුට නම් සුපිරියට වදිනවා. කතාවක් තියන horror එකක්. අවධානයෙන් බැලුවොත් පොයින්ට් ගොඩක් අහුවෙයි. අන්තිම විනාඩි ගාන ත්‍රාසයත් භිතියත් සමග විනෝදයත් එකට කැටිකරලා.

    පැනලා බය කරන හොල්මන් නැ.

    ලැප් එකක ටිවි එකක බැලුවොත් කොහොම වෙයිද දන්නැ. නමුත් හෝල් එකක බලපු නිසා කියන්නේ හෝල් එකක බලන්න වටින විනෝද වෙන්න පුලුවන් සිනමා අත්දැකිමක්!

    හෙට අනිද්දාට හොද කොපියක් එයි. ආවොත් බලපං.
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    parentslath ekk clarence blnna giypu dawase mama witrak havelock eke oeka blnna heduwa unata karmumeta imax witray tibbe which is 4k /= and horror flick ek first time taniyen blnna behe (ccc eke 2k wage low ganakata tibba haby ,but they werent comfortable with letting me go to ccc while they were having a fam moment)

    anyway mn sep 5n passe horror ekkma blnn ooni hinda conjuring last rites blnna kiyala inne CCC wage (cant afford IMAX cuz im still 20yo ,thriving with parents money; lol)

    oya imax da giye (imax experience eka koya wageda ,,,if u have gone to an imax one? ) @emoji diaries
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,655
    113
    Homagama
    parentslath ekk clarence blnna giypu dawase mama witrak havelock eke oeka blnna heduwa unata karmumeta imax witray tibbe which is 4k /= and horror flick ek first time taniyen blnna behe (ccc eke 2k wage low ganakata tibba haby ,but they werent comfortable with letting me go to ccc while they were having a fam moment)

    anyway mn sep 5n passe horror ekkma blnn ooni hinda conjuring last rites blnna kiyala inne CCC wage (cant afford IMAX cuz im still 20yo ,thriving with parents money; lol)

    oya imax da giye (imax experience eka koya wageda ,,,if u have gone to an imax one? ) @emoji diaries
    නැ මේක imax නෙවෙයි බැලුවේ.

    ඔව් මම imax බලලා තියනවා. කතාව නම් දෙදරන්න වදිනවා. නමුත් අවුලක් තිබ්බේ කලින් ආපු සමහර කතා imax කිව්වට මුලු කතාවම imax ස්කෙල් එකෙන් උනේ නැ.
    මේ දවස්වවල ⁣ෆැන්ටැස්ටික් ෆෝ යනවා. කවදාවත් imax බලලා නැත්තම් මෙකෙන් පටන් ගත්තත් අවුලක් නැ ඒක තනි imax.
     
    • Like
    Reactions: Ho-Mie

    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    නැ මේක imax නෙවෙයි බැලුවේ.

    ඔව් මම imax බලලා තියනවා. කතාව නම් දෙදරන්න වදිනවා. නමුත් අවුලක් තිබ්බේ කලින් ආපු සමහර කතා imax කිව්වට මුලු කතාවම imax ස්කෙල් එකෙන් උනේ නැ.
    මේ දවස්වවල ⁣ෆැන්ටැස්ටික් ෆෝ යනවා. කවදාවත් imax බලලා නැත්තම් මෙකෙන් පටන් ගත්තත් අවුලක් නැ ඒක තනි imax.
    ah ok
    F4 beluwa hby ekath normal 3d theatre beluwe

    issrht ena ekak tmy spidey new movie and doomsday most prolly fully imax release wey neh

    mn den tikk imax genat hoyala beluwama fully imax da kiyala meh site eken hoyaganna pulwuan neh ---> https://www.imax.com/en/lk/films
    weopons wage movies remaster karala neh imax wala oya imax wala pennane
    F1 movie eka ehema fully imax shotlu neh

    anika fully imax shot movies wlaath scales 2k tiyenawalu neh --> 1.43.1 and 1.90.1 kiyala .... galactus ehema inna loku scenes waldi witrak 1.43.1 eka use krlalu ..Overall eh scale eken F4 movie eke like 6 minutes ...anith tika 1.90.1

    hehe nice to know bout imax :P:P
     
    • Like
    Reactions: emoji diaries

    මුලදි අපිත් දන්නවැයි මේ සුද්දන්ගෙ හරුප. imax කියන නමට ගියේ. දැන් imax බලනවානම් filmed for imax විතරයි යන්නේ.
    එකාතකින් උන්න හැටියට මේකත් හොදයි බං. ලංකාවේ හෝල් ඉතින් කොහෙමද තිබ්බේ.

    ලංකාවේ කවදාහරි 70mm imax එකකුත් ආවොත් ඇති. 70mm වලින් නෝලන්ගේ එකක් බලාගන්න පුලුවන් උනොත් ඉතින් තව මොනාද ඕනි..
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,743
    1,919
    113
    Birmingham
    මුලදි අපිත් දන්නවැයි මේ සුද්දන්ගෙ හරුප. imax කියන නමට ගියේ. දැන් imax බලනවානම් filmed for imax විතරයි යන්නේ.
    එකාතකින් උන්න හැටියට මේකත් හොදයි බං. ලංකාවේ හෝල් ඉතින් කොහෙමද තිබ්බේ.

    ලංකාවේ කවදාහරි 70mm imax එකකුත් ආවොත් ඇති. 70mm වලින් නෝලන්ගේ එකක් බලාගන්න පුලුවන් උනොත් ඉතින් තව මොනාද ඕනි..

    70mm India walada thiynne