පද්මේ ඇල්ලූ මෙහෙයුම! Live Recording!!!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Bakho saman allan yana Indonesia karaya uge karata atha dan hina wewi uge iskole prefect kenek wage inne..
    Ai malli nomaga giye umbala wage ladaru mal mal ponsi la me wage wada walata hariyanne na wage kindi hina danne..
    Aru ow aiye ha aiye wage namila inne..

    Lankawe mechchara ponna ralak pathalayo una eka apitama lajjai ban..
    Deshapalana haiya nisa thama mehema ponnoyoth pathalayo wela thiyenne..

    Commando salintha ara anik ponsila tika hariyata waliyakatawath bahapu un nevei wage..
     
    • Haha
    • Like
    Reactions: DXB2021 and dinu09

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    කෝ ලංකාවේ පොලිස් ?
    කෝ ලංකාවේ පොලිස් ? 2
    ලංකාවෙ පොලීසියට පිට රටක ගිහිල්ලා එහෙ ඉන්න උන් අල්ලන්න බලයක් තියනවද එහෙම. කරනවා නං කරනවා ඇත්තෙ එහෙ පොලිසියට මෙහෙ උන් දන්න විස්තර කියලා එහෙ පොලිසිය ලවුවා අල්ල ගන්න එක නෙමෙයිද
     
    • Like
    Reactions: Spiderman.Ayya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බයියොන්‍ට ගූ යන්ද් ත්‍රෙඩ් දාන්නෙපා බම්. බලපන් මූනු ටික පුක් වෙලා ඉන්නෙ. චන්ඩි 😂

    බයියෝ විතරක් නෙමෙයි. ස්වාධීන නිර්පාක්ෂික මහත්තුරුන්ටත් පොඩ්ඩක් අමාරුයි මේව බලං ඉන්න.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලංකාවෙ පොලීසියට පිට රටක ගිහිල්ලා එහෙ ඉන්න උන් අල්ලන්න බලයක් තියනවද එහෙම. කරනවා නං කරනවා ඇත්තෙ එහෙ පොලිසියට මෙහෙ උන් දන්න විස්තර කියලා එහෙ පොලිසිය ලවුවා අල්ල ගන්න එක නෙමෙයිද
    eka thama math baluwe ape aya othhuwa dunna witharayi
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ලංකාවෙ පොලීසියට පිට රටක ගිහිල්ලා එහෙ ඉන්න උන් අල්ලන්න බලයක් තියනවද එහෙම. කරනවා නං කරනවා ඇත්තෙ එහෙ පොලිසියට මෙහෙ උන් දන්න විස්තර කියලා එහෙ පොලිසිය ලවුවා අල්ල ගන්න එක නෙමෙයිද
    Ehema thama..
    oya bai toiyo dukata ahana boru prashna.. ganan ganna epa :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    KP alluwe kohoomada?
    ඌව ඇල්ලුවේ අර උඩ කියපු විදියට තමයි මැලේසියාවෙ local authority එකකුත් එක්ක කරපු joint operation එකකින් නේද ඇල්ලුවෙ
    https://en.wikipedia.org/wiki/Selvarasa_Pathmanathan මේකෙ තියෙන්නෙත් එහෙම

    හැබැයි ඌව අල්ලල ගෙනත් සේෆ් හවුස් එකක එහෙම තියාගෙන පාටි වලට එහෙම යන්න දුන්න කියලා තියනවා ඒව නං කොහොම උනාද දන්නෙ නැහැ. ඌව අල්ලගෙන ඇවිත් සල්ලි ටික අරගෙන මරන්නෙ නැතුව බේරුව කියලත් කට්ටිය කියනවා හැබැයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,396
    166,780
    113
    එකමත් එක රටක
    ලංකාවෙ පොලීසියට පිට රටක ගිහිල්ලා එහෙ ඉන්න උන් අල්ලන්න බලයක් තියනවද එහෙම. කරනවා නං කරනවා ඇත්තෙ එහෙ පොලිසියට මෙහෙ උන් දන්න විස්තර කියලා එහෙ පොලිසිය ලවුවා අල්ල ගන්න එක නෙමෙයිද
    ඕවා අපි කව්වා ජෙප්පෝ හුරේ දාද්දි 🥱
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කොණ්ඩයානම් ආතල් එකේ උගෙ ජොබ් එක කරන් ඉන්න එකෙක් වගේ..