nepaale hingana hathikaree. mehet oka wenawa thani damaniyaa game eka gahuwe nattan. Ranil gammac kiyanne nikanda. pacee podi scene ekakata porawa hiree dammet parliment gini tiyanna deepu nati nisa.
රනිල් ගාණට වැඩේ balance කරා. 100% insurance තිබ්බ බස් කීපයක් කුඩු වුණා, වාහනයි, ගෙවල් කීපයකුයි ගිනි ගත්තා, කීප දෙනෙක් ජංගිය පිටින් ගියා, බේරේ නෑවා, superficial තුවාල එන්න ගුටි කෑවා විතරනෙ. මොකෙක්වත් මැරුණෙත් නෑ, කොටින්ම කල් පවතින බරපතල තුවාලයක් වුණෙත් නෑ, රටේ කිසිම වටිනා දේකට සත පහක හානියක් වුණෙත් නෑනෙ.
සරලවම නිකන් ඉස්කෝලෙ වලියක් දාගෙන ඔය shirt එකක් කලිසමක් ඉරාගත්ත, වතුර නාපු, ඕන නම් තොලක් පලාගෙන අතක් පයක් ඔලුවක් ඉදුම්මවා ගත්ත level එකේ වලි ටිකක් විතරයිනෙ බං ගියේ. මොළේ කියන්නෙ අන්න එ්කයි.
අනිත් කොයි රටත් හද්ද විනාසයිනෙ බං. නායකයොන්ටයි, හෙංචයියොන්ටයි පාඩමක් ඉගෙනගෙන ලැජ්ජා වෙලා බැහැල යන්ඩ වුණා නෙවෙයි, මහ පාරෙ සත්තු වගේ මිනී මරාගෙන, ලේ පෙරාගෙන, replace කරන්න බැරි රටේ වටිනා තැන්වලට හානි කරගෙන චොර වුණා. අනික හැම තැනම ඉතිරි වුණේ තඩි vacuum එකක්. අරගලෙත් ගොඩ දාලා වැඩෙත් භාර ගන්න එකෙක් හිටියෙම නෑ. ඉතින් එ් එක රටක්වත් තාම නැගිටලත් නෑ. අරගල කොරාට දැන් එ් රටවල් තියෙන්නෙ තිබ්බටත් වඩා වලේ.
රනිල් අරගලෙත් hijack කරවලා, බලයටත් අැවිත්, power vacuum අැවිත් වැනසෙන්න නොදී රටත් stable කරලයි වැඩේ කරගෙන යන්න හැදුවෙ. මුන් ටික මැද්දෙන් පැනල අාතල් දෙන එකත් ලස්සනට shape කරයි බලහන්කො. දැනටමත් වන්දි ඉල්ලනවා කියල ලපයව blackmail කරල කොච්චර වැඩ කරගන්නවද?
ඉස්සරහට තේරෙයි ඉතින්.

