Hilton එකට ගිනි තියලා 🔥🔥🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,067
    46,575
    113
    HeadquartersTysons, Virginia
    ,
    U.S.
    Happy Donald Trump GIF by Team Trump
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ලංකාවෙ වගෙ නේපාල් රැට්ටලට කාමර දෙක තුනක් දීල බුරියානි බෙදුව නන් ඕක වෙන්නෙ නැ
    මැයි 9 ජංගියේ රෙවෙන්න ගහපුවා මතක් වෙද්දි තාම රිදෙනවා නේ වේස බයියන්ට?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මැයි 9 ජංගියේ රෙවෙන්න ගහපුවා මතක් වෙද්දි තාම රිදෙනවා නේ වේස බයියන්ට?

    👆 තබුත්තෙගම අප්පුවට කඩේ යන ජංගියෙ රෙවුන වේස බයියෙක්
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    nepaale hingana hathikaree. mehet oka wenawa thani damaniyaa game eka gahuwe nattan. Ranil gammac kiyanne nikanda. pacee podi scene ekakata porawa hiree dammet parliment gini tiyanna deepu nati nisa.
    රනිල් ගාණට වැඩේ balance කරා. 100% insurance තිබ්බ බස් කීපයක් කුඩු වුණා, වාහනයි, ගෙවල් කීපයකුයි ගිනි ගත්තා, කීප දෙනෙක් ජංගිය පිටින් ගියා, බේරේ නෑවා, superficial තුවාල එන්න ගුටි කෑවා විතරනෙ. මොකෙක්වත් මැරුණෙත් නෑ, කොටින්ම කල් පවතින බරපතල තුවාලයක් වුණෙත් නෑ, රටේ කිසිම වටිනා දේකට සත පහක හානියක් වුණෙත් නෑනෙ.

    සරලවම නිකන් ඉස්කෝලෙ වලියක් දාගෙන ඔය shirt එකක් කලිසමක් ඉරාගත්ත, වතුර නාපු, ඕන නම් තොලක් පලාගෙන අතක් පයක් ඔලුවක් ඉදුම්මවා ගත්ත level එකේ වලි ටිකක් විතරයිනෙ බං ගියේ. මොළේ කියන්නෙ අන්න එ‍්කයි.

    අනිත් කොයි රටත් හද්ද විනාසයිනෙ බං. නායකයොන්ටයි, හෙංචයියොන්ටයි පාඩමක් ඉගෙනගෙන ලැජ්ජා වෙලා බැහැල යන්ඩ වුණා නෙවෙයි, මහ පාරෙ සත්තු වගේ මිනී මරාගෙන, ලේ පෙරාගෙන, replace කරන්න බැරි රටේ වටිනා තැන්වලට හානි කරගෙන චොර වුණා. අනික හැම තැනම ඉතිරි වුණේ තඩි vacuum එකක්. අරගලෙත් ගොඩ දාලා වැඩෙත් භාර ගන්න එකෙක් හිටියෙම නෑ. ඉතින් එ‍් එක රටක්වත් තාම නැගිටලත් නෑ. අරගල කොරාට දැන් එ‍් රටවල් තියෙන්නෙ තිබ්බටත් වඩා වලේ.

    රනිල් අරගලෙත් hijack කරවලා, බලයටත් අ‍ැවිත්, power vacuum අ‍ැවිත් වැනසෙන්න නොදී රටත් stable කරලයි වැඩේ කරගෙන යන්න හැදුවෙ. මුන් ටික මැද්දෙන් පැනල අ‍ාතල් දෙන එකත් ලස්සනට shape කරයි බලහන්කො. දැනටමත් වන්දි ඉල්ලනවා කියල ලපයව blackmail කරල කොච්චර වැඩ කරගන්නවද?

    ඉස්සරහට තේරෙයි ඉතින්. 🤣🙏
     
    Last edited:
    • Haha
    Reactions: shenat and chinmak

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    nepaale hingana hathikaree. mehet oka wenawa thani damaniyaa game eka gahuwe nattan. Ranil gammac kiyanne nikanda. pacee podi scene ekakata porawa hiree dammet parliment gini tiyanna deepu nati nisa.
    "රනිල් ආවම රනිල් ජනාධිපති කරන්න අරගල කරපු උන් ගෙදර ගියා. ජූලි චන්ග් ඇන්ටි ගෙදර යන්නෙ නැතුව රනිල්වත් එලවන්න අරගලේ හිටපු උන්ට ගහන්න අවසර දුන්න"

    ඔන්න මම නිවැරදි කළා
     
    • Like
    Reactions: win7dot

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    "රනිල් ආවම රනිල් ජනාධිපති කරන්න අරගල කරපු උන් ගෙදර ගියා. ජූලි චන්ග් ඇන්ටි ගෙදර යන්නෙ නැතුව රනිල්වත් එලවන්න අරගලේ හිටපු උන්ට ගහන්න අවසර දුන්න"

    ඔන්න මම නිවැරදි කළා
    Ranil awata passe aragaleta thibba shortis supply eka nethi una kiyanne aththeda?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    "රනිල් ආවම රනිල් ජනාධිපති කරන්න අරගල කරපු උන් ගෙදර ගියා. ජූලි චන්ග් ඇන්ටි ගෙදර යන්නෙ නැතුව රනිල්වත් එලවන්න අරගලේ හිටපු උන්ට ගහන්න අවසර දුන්න"

    ඔන්න මම නිවැරදි කළා
    naa bn gota giya nisa, godak ayata ona une gotawa elawa ganna witharai. it passe kauru karath kamak na kiyala hitiye. ranil awath sajiya awath aragale iwara wela tibbe. jeppo tikak tikak witharai aragale hitiye. un tikata gahala elawala damma ranil
     
    • Like
    Reactions: CohenLenstra

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මැයි 9 ජංගියේ රෙවෙන්න ගහපුවා මතක් වෙද්දි තාම රිදෙනවා නේ වේස බයියන්ට?

    තොපේ ලංකාවේ වාමාංශික ජෙප්පෝ වගේ කොමියුනිස්ට් කාරයෝ වෙන්න ගිහින් ඔය ඉල්ලන් කාලා තියෙන්නේ.කොමියුනිස්ට් කොඩි ගලවලා විසික් කරා..කොමියුනිස්ට් කාරයොන්ව ගගට දැම්මා.., උන්ට ගහලා මැරුවා....ලංකාවටත් ඔය දේම තමයි වෙන්නේ ඉස්සරහට..දැන්මම තොපි මර්දනය පටන් අරන් නේ තියෙන්නේ..පරිස්සමෙන් හිටපන්..පච ගහල බලේ ගත්ත සක්කිලි.:lol: