එළකිරියෙ ඉන්නවා පයිය පණ නැති එකෙක්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    පැය ගානක් දඟලලා 10GB file එක download කාරලා ආපහු gofile එකට upload කරා.
    කාලකන්නියෙක් ඒක report කරලා.
    email එක දැන් දැක්කේ.

    link එකට ගිහින් බලද්දි file එක අයින් කරලා :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,521
    113
    පැය ගානක් දඟලලා 10GB file එක download කාරලා ආපහු gofile එකට upload කරා.
    කාලකන්නියෙක් ඒක report කරලා.
    email එක දැන් දැක්කේ.

    link එකට ගිහින් බලද්දි file එක අයින් කරලා :(
    ඇයි බන් ඉතින් පුක දෙන්න යන්නෙ. මුන්ට කලගුන තේරෙන්නෙ නැත්තන් පැන පැන නොදී හිටපන්

    මේකේ හිටියා ඉස්සර හදපු වැල ටෙලිග්‍රම් එකට ඇවිත් ඔක්කොම බලලා ඒක report කරලා ගිය උනුත්.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,198
    873
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඇයි බන් ඉතින් පුක දෙන්න යන්නෙ. මුන්ට කලගුන තේරෙන්නෙ නැත්තන් පැන පැන නොදී හිටපන්

    මේකේ හිටියා ඉස්සර හදපු වැල ටෙලිග්‍රම් එකට ඇවිත් ඔක්කොම බලලා ඒක report කරලා ගිය උනුත්.
    මට හිතෙන්නේ ම ෆියෝනා දබාරේ තමා report කරන්න ඇත්තේ

    ඔරිජිනල් එක තියනව නේද..?
    I have a few screenshots and videos
    ------ Post added on Sep 10, 2025 at 7:53 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ටොරානා එකම බාලා දාගෙන දාගෙන ගියපු මම පටන් ගත්ත telegram music group එකට කෙළපු උන් නේ බම් ඉතින්....

    තවත් කවර කථාද, ආතල් එකට සිංහල සින්දු දාගෙන දාගෙන ලස්සනට discussion එකක් කාරිය හදාගෙන manage කරන් ආපු group එක 🙄
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    ටොරානා එකම බාලා දාගෙන දාගෙන ගියපු මම පටන් ගත්ත telegram music group එකට කෙළපු උන් නේ බම් ඉතින්....

    තවත් කවර කථාද, ආතල් එකට සිංහල සින්දු දාගෙන දාගෙන ලස්සනට discussion එකක් කාරිය හදාගෙන manage කරන් ආපු group එක 🙄
    Ewa report krnne mona policy walinda? Copyright infringement da?
     
    • Like
    Reactions: MR.YOLO

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,553
    23,119
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හපොයි අයෙ කෙළළද. බලන්නෙ නැතිව නම් කමක් නෑ. ඕකුන් ඔක්කොම බලල එපා උනාම තමා රිපෝර්ට් ගහන්නෙ. ආයෙ ඕන උනාම ආයෙ කැරකෙයි.
     
    • Like
    Reactions: nul

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    ඔය කොවිඩ් කාලේ පෝන්/ pc එකක් හම්බෙච්ච පොඩි එකෙක්. ආතල් එකට අවදානේ දෙන්නවත් වටින්නැ. 🥀
    මචන් ලා මේ මට ලගදි ඉදන් nightmares දකිනවා රැට...මම හිතන්නේ මන් මේ වේලිලා ඉන්න තදබල පොර්නෝ ග්‍රැෆි හින්දා වෙන්න ඇති...මම හැම තැනකින්ම මගේ සේව් කරලා තිබුනේ සෙක්ස් ෆොටෝස් විඩියෝස් delete කරා...මට දැන් එලකිරියේත් මම ඉස්සර ඉදන් දාලා තිබුණ සියලුම ට්‍රේඩ්ස් delete කරන්න අවශ්‍යයි...ඕගොල්ලොන්ට පුලුවන්නම් spamcheck ව ටැග් කරලා මගේ ඔක්කොම ට්‍රේඩ්ස් delete කරන්න කියන්න...මට නිදහස් වෙන්න ඕනේ :( මගේ ජීවිතය නැවතත් පිරිසුදු කරගන්න ඕනේ මචන්ලා...😢 මම මහා සක්කිලි බල්ලෙක් විදිහට කලින් හැසිරුනේ...

    මට උදවු කරපල්ලා...spamcheck ව ටැග් කරපල්ලා

    @spamcheck
    @spamcheck
    @spamcheck
    @spamcheck
    @spamcheck

    මට හිතෙන්නේ මූ අතේ ගහලා ගහලා බඩු ටික යවා ගත්තාම, Dopamine, Prolactin spikes බහින නිසා එන Guilt එකට report කරලා පස්සේ වෙන උන්ව falsely accuse කරනවා ....
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Ewa report krnne mona policy walinda? Copyright infringement da?

    ඔව් බම්, Copyright infringement වලට දුන්න ගමන් ගන්නවා content එක වැඩි උනාම group එකේ හෝ channel එකේ සෙනිකව detect වෙනවා. (කොහොමත් piracy කියලානේ ගන්නේ digital දේවල්)

    ඒ කියන්නේ සින්දු කෑලි album එකක අවම 10ක් 12ක් තියනවා කියලා හිතපං බම්, එතකොට එතන content එක වැඩී, ඇල්බම් 10 දැම්මාම සින්දු කෑලි 100-120 වගේ වැටිලා, file ඔක්කොම 100-120 වගේ ඉතින් කවුරු හරි report කරාම ඉක්මනින් detect වෙලා sever වලින් ගලවලා දාන තැනට වැටෙනවා

    Film/movies දාන channel,group වගේ නෙමෙයි music albums ගෙඩි පිටින් දැම්මොත් බඩු හම්බවෙනවා content වැඩි නිසා.