මේ lap එක හොඳද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    783dc41b-f157-4246-a1ef-bb39148de53b.jpg


    210ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් BA , QA කෙනෙක්ට වගේ සෙට් වෙනවද?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    ගන්නවා නම් HP, Lenovo දෙකෙන් එකක් ගනින්. බැරිම නම් විතරක් dell ගනින්. Acer, Asus හැරිලවත් බලන්ඩ එපා.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    පාඩුයි නේද බන්
    ඔයිට වඩා හැම අතින්ම හොඳ M3/M2 වගේ මැක්බුක් Air එකක් ගන්න පුලුවන් ඔය ගානම හරි ඔයිට වඩා පොඩි ගානක් හරි දීලා. ඒකත් 16GB තියන
    M3 Air 15inch/16GB/256GB එකක් ගන්න පුලුවන් 2.80ක් විතර වෙනකොට.
     
    • Wow
    Reactions: Yeezus