ශෂීන්ද්‍ර රාජපක්ෂට අසාධ්‍යයි! පැයකට 35 වතාවක් හුස්ම හිර වෙනවා!!😓😓

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113


    548173291_1242787837888924_3626939743007642516_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ් මිනිස්සුන්ටත්, ලස්සන රටක, පොහොසත් ජීවිතයක් ගත කරන්න
    අවස්ථාවක් දීපල්ලකො... :angry::angry:

    රු. කෝටි 4000ක් විතර හම්බකරගෙන තියෙනවලු...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒ් මිනිස්සුන්ටත්, ලස්සන රටක, පොහොසත් ජීවිතයක් ගත කරන්න
    අවස්ථාවක් දීපල්ලකො... :angry::angry:

    රු. කෝටි 4000ක් විතර හම්බකරගෙන තියෙනවලු...
    kaata da :eek:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ලෙඩ වාට්ටුනේ අප්පා රටේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ අන්තිමට බැලුවාම. ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න උන්ගේ කොච්චර කෑදර කමක්ද තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    එක්කෝ එහාපැත්තෙ ඉන්න එකා මූ නිදි අතරේ සැරෙන් සැරේ මුනෙට කෝට්ටේ තියලා තද කරනවද දන්නේ නෑ මූ රටට කරපු අපරාධ මතක් වෙන සැරේට
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රබල රාජයෝග කතාව නිසා මහින්දයත් පවුලේ එකාව අතැරලා.
    තිබ්බත් ඕවා කියන්න හොදනැ.
    රාජයෝගත් බලුවෙන කාලයක් 😄😄
    ශෂින්ද්‍රට රාජ යෝග තියෙනවා කිව්වද? හිරගෙදර රජා වෙන්න තමයි වෙන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ශෂින්ද්‍රට රාජ යෝග තියෙනවා කිව්වද? හිරගෙදර රජා වෙන්න තමයි වෙන්නෙ
    කතාව තියෙන්නේ පවුලේ එවුන්ගෙන් බරසාරම යෝගේ තියෙන්නේ කියලා. ඉතිහාසය පුරාම ජාතික මට්ටමේ ලොකුවට කැපිලා උඩට එන්න චාන්ස් පවුලෙන් ලැබෙන්නේ නැ කියලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    යකො හෙළ නයකයො ලෙඩ කාරයො නෙහ්, අනිත් එක මුන්ට ඩොස්තර ගාවට නැතුව හිරෙ දවසක් දැම්මාම ඔක්කොම ලෙඩ ටික බලාගන්න පුලුවන්

    ඉතිහාසේම පවුලේ උඩට එන්න දුන්නේ නැ කියලා.
    තෙරුනෙ නැ, කවුද කාටද?
    ------ Post added on Sep 12, 2025 at 8:10 PM