

kaata daඒ් මිනිස්සුන්ටත්, ලස්සන රටක, පොහොසත් ජීවිතයක් ගත කරන්න
අවස්ථාවක් දීපල්ලකො...
රු. කෝටි 4000ක් විතර හම්බකරගෙන තියෙනවලු...

ශෂින්ද්‍රට රාජ යෝග තියෙනවා කිව්වද? හිරගෙදර රජා වෙන්න තමයි වෙන්නෙප්රබල රාජයෝග කතාව නිසා මහින්දයත් පවුලේ එකාව අතැරලා.
තිබ්බත් ඕවා කියන්න හොදනැ.
රාජයෝගත් බලුවෙන කාලයක්![]()
කතාව තියෙන්නේ පවුලේ එවුන්ගෙන් බරසාරම යෝගේ තියෙන්නේ කියලා. ඉතිහාසය පුරාම ජාතික මට්ටමේ ලොකුවට කැපිලා උඩට එන්න චාන්ස් පවුලෙන් ලැබෙන්නේ නැ කියලා.ශෂින්ද්‍රට රාජ යෝග තියෙනවා කිව්වද? හිරගෙදර රජා වෙන්න තමයි වෙන්නෙ
තෙරුනෙ නැ, කවුද කාටද?ඉතිහාසේම පවුලේ උඩට එන්න දුන්නේ නැ කියලා.