Hi, I am back! 😎

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    hitiya fake ekata attention madi neda 😁

    පිස්සුවක් ඇතැයි ෆේක් වලින් එන්න. අපි එන්නේ නෑ කිව්වොත් ආයේ එන්නෙම නෑ තමා...



    koheda hiye mechra kl
    එපා වෙලා ගියා, ආයේ එපා වෙලා ආවා..


    😍😍තාම කාලක් ගසනවද??😁
    සති දෙකකට කලින් ගැසුවා. දැන් ගසන ඒක නවත්තනවා ශේප් එකේ ජිම දාන නිසා..


    ඇයි උබ නැතිව හිටියද?
    ඇයි තෝ දන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: kasun090354t

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Surgery eka success?
    මොන සර්ජරි ඩ?


    නම් ටික කියාගෙන යමු එහෙනම්
    එහෙම කියන්න බෑ. මට සෙට් වෙන්නේ නෑනේ එහෙම කිව්වොත්. 😪

    Fake දහයක් විතර බැස්සුවත් වැඩක් උනේ නෑ
    බැස්සුවා ෆේක් පම්කක්..


    nee poda punda...apiwa daalaa godaak kal escort kam ganunta karalaa wesakam karalaa mehe enava pons :cautious:
    මොකක්? 🤔

    Welcome back bro.
    ada kalak gahamu sathutata
    සල්ලි නෑ :(


    ෆේක් වලින් ආවට ආරාමේ ඇන්ටිට වගේ පිලිගැනීමක් ලැබුනෙ නැද්ද?🙄
    මට එන්න ෆේක් නෑ යකෝ.. 😤

    තාම සෝවාන් වුන් නැද්ද?
    අලුත් බන playlists ටිකක් දැම්මා බලන්න religious category එකේ
    https://youtube.com/@akampitha?si=W-9PM6UVBERXhMta
    තෝ රහත් වෙලත් මේක අතාරියේ නැද්ද?
    ------ Post added on Sep 13, 2025 at 10:43 PM

    Clash Royale gahamu cuddah
    ඒ මොකක්ද? තවත් කාලකන්නි වෙන්නද? 😤

    Hangila hitapu fake tika monawada @Heshan Daminda arame sapa da?
    මට ෆේක් අකවුන්ට් නෑ යකෝ...

    මොකෝ උනේ
    එපා වෙලා ගියා ආයේ එපා වෙලා ආවා..


    වෙන ඒවගෙන් එනවට වඩා මේකෙන් ආපු එක හොදයි😂
    කොහේ තියෙන වෙන එව්වද යකෝ... 😤


    Dude must be very old now, probably in his late 40s.
    ඔච්චර අමාරුවෙන් ගෙස් කරන්න ඕනද යකෝ නමට යටින් වයස තියෙද්දී?


    Deka thunak set karapan mata
    Marry karanna kenek hoyanawa mama
    එව්වා මට.. 😎
    ------ Post added on Sep 13, 2025 at 10:45 PM
     
    • Haha
    Reactions: 2osama

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Yppn6F.gif