Suzuki Wagon R 4WD

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,842
    113
    පිස්සුද බං... ඔය පාන් බාගෙට මොන 4WD ද? ඕක Kei කාර් එකක්... දවසකට 20-30 km යන්න හදපු එකක්.

    Wagon R 4WD එනවද බන්?
    කොහෙ යන්නද 600CC engine එකකින් 😅

    Meant to help with snow covered roads in the city
     
    • Like
    Reactions: holman khan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,059
    113
    660 engine walata 4WD ganne kawuda ban. budget wahana nam budget ekata hariyanna maintenance tiyaganna 2wd eka ganin.
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඕකට කියන්නේ AWD කියලා බං රෝද 4 ම කැරකෙනවා. ALL Wheel Drive. ඔය offroad වාහන වල එන 4WD නෙමේ. මේකත් auto වැඩ කරන්නේ ඒ කියන්නේ උබට ඕන ඕන විදියට on off කරන්න බෑ. ඌට ඕන උනාම උ auto දාගන්නවා. ගොඩක් වෙලාවට KM 40ට අඩු speed වල විතරයි on වෙන්නේ. උබ කදු තියෙන පැති වල ඉන්නවා නම් මේක වටිනවා. එහෙම නැති උනත් මේක අවුලක් නෑ බන් AWD එක පොඩ්ඩක් stable වැඩි 2WD එකට වඩා. හැබැයි බං ඕක km 2 ක් විතර අඩුවෙන් තෙල් කරන්නේ 2wd එකට වඩා. අනිත් එක ඔය AWD excel එහෙම වෙනම service කරන්න ඕනේ. අනිත් එක ඔය සීන් නිසා මෙහෙ ඕක market අඩුයි. ඒ ඇරෙන්න ඉතින් වාහනේ නම් සුපිරියක්. තෙල් වාසිය බැලුවේ නැතත් ඕක 25ක් වත් තෙල් කරයි බං. 76 කියන්නේ ඕක FX එකක් වෙන්න ඕනේ.

    නැහැ. JDM car එකක්
    JDM එකක් පදිනවා නම් ඔය වගේ ගොන් මරි මොල් කතා කියන්නේ නෑ මිනිස්සු. වාහන දැකලා නැති ගන්න සල්ලි නැති උන් තාම අනිත් වාහන පාච්චල් කරන්නේ. එහෙම තමා උන් හිත හදාගන්න. කවදා හරි උබටත් වාහනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහිංසක කොල්ලෙක් අමාරුවෙන් වාහනයක් ගන්න එක ගැන ප්‍රශ්නයක් ඇහුවම ගොන් කතා කියා කිය ඉන්නේ නැතුව සල්ලි ටිකක් හොයා ගෙන බජාජ් එකක්වත් ගනින්.
    ------ Post added on Sep 15, 2025 at 3:11 PM
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93

    meka thami option ekakta thiyenne dan, second hand market eka godak adu wei da , anith eka loku repaire set wei da
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ඕකට කියන්නේ AWD කියලා බං රෝද 4 ම කැරකෙනවා. ALL Wheel Drive. ඔය offroad වාහන වල එන 4WD නෙමේ. මේකත් auto වැඩ කරන්නේ ඒ කියන්නේ උබට ඕන ඕන විදියට on off කරන්න බෑ. ඌට ඕන උනාම උ auto දාගන්නවා. ගොඩක් වෙලාවට KM 40ට අඩු speed වල විතරයි on වෙන්නේ. උබ කදු තියෙන පැති වල ඉන්නවා නම් මේක වටිනවා. එහෙම නැති උනත් මේක අවුලක් නෑ බන් AWD එක පොඩ්ඩක් stable වැඩි 2WD එකට වඩා. හැබැයි බං ඕක km 2 ක් විතර අඩුවෙන් තෙල් කරන්නේ 2wd එකට වඩා. අනිත් එක ඔය AWD excel එහෙම වෙනම service කරන්න ඕනේ. අනිත් එක ඔය සීන් නිසා මෙහෙ ඕක market අඩුයි. ඒ ඇරෙන්න ඉතින් වාහනේ නම් සුපිරියක්. තෙල් වාසිය බැලුවේ නැතත් ඕක 25ක් වත් තෙල් කරයි බං. 76 කියන්නේ ඕක FX එකක් වෙන්න ඕනේ.

    JDM එකක් පදිනවා නම් ඔය වගේ ගොන් මරි මොල් කතා කියන්නේ නෑ මිනිස්සු. වාහන දැකලා නැති ගන්න සල්ලි නැති උන් තාම අනිත් වාහන පාච්චල් කරන්නේ. එහෙම තමා උන් හිත හදාගන්න. කවදා හරි උබටත් වාහනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහිංසක කොල්ලෙක් අමාරුවෙන් වාහනයක් ගන්න එක ගැන ප්‍රශ්නයක් ඇහුවම ගොන් කතා කියා කිය ඉන්නේ නැතුව සල්ලි ටිකක් හොයා ගෙන බජාජ් එකක්වත් ගනින්.
    ------ Post added on Sep 15, 2025 at 3:11 PM
    මෝඩයන්ට උපදෙස් දෙන්න යනවට පොලු පාරක් ඉල්ලගෙන කන්න ඕනේ. ඕනේ තැරි මෝඩයෙක් ට තේරෙනවා 660Cc 4WD කියන්නේ.... පට්ට චොර option එකක් කියලා.
     
    • Haha
    • Like
    Reactions: holman khan and hrm