Suzuki Wagon R 4WD

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    වාහනේ කොහොමද auction grade කීයද, කියක් දුවලාද?, personal import ද? 76 කියන්නේ දැන් මාර්කට් price එක හොඳ ගානක් බං. Ubata ඕකෙන් පාඩුවක් වෙන්න නම් බෑ. AWD සීන් එක වදයක් මන් වාහනේ ගෙනත් excel එක ගලවලා ග්‍රීස් ගාල අරන් තියපන්. 😂 එහෙම කරන් උන් ඕන තරම් ඉන්නවා මෙහෙ. ඕක ගනින් වාහනේ හොඳයි. ඕක hybrid ද?
     
    • Like
    Reactions: holman khan

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    වාහනේ කොහොමද auction grade කීයද, කියක් දුවලාද?, personal import ද? 76 කියන්නේ දැන් මාර්කට් price එක හොඳ ගානක් බං. Ubata ඕකෙන් පාඩුවක් වෙන්න නම් බෑ. AWD සීන් එක වදයක් මන් වාහනේ ගෙනත් excel එක ගලවලා ග්‍රීස් ගාල අරන් තියපන්. 😂 එහෙම කරන් උන් ඕන තරම් ඉන්නවා මෙහෙ. ඕක ගනින් වාහනේ හොඳයි. ඕක hybrid ද?
    4.5 ,petrol version
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,190
    113
    ඉතින් මෙහෙ snow වැටෙන්නේ නෑනේ. 2WD එකක් ගන්න ලා, නැත්නම් 4WD එකක් අරගෙන කුඹුරු හාරගන්න තමයි වෙන්නේ.
    ඌ කැරි තලි උඩ දුවන පොන්නයෙක්.... 4WD පුපේ ගහගන්න හදන්නේ. මෙහෙම මරි මොල්ලු තමයි නාමල් ජනාධිපති කරන්න හදන්නේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මෝඩයන්ට උපදෙස් දෙන්න යනවට පොලු පාරක් ඉල්ලගෙන කන්න ඕනේ. ඕනේ තැරි මෝඩයෙක් ට තේරෙනවා 660Cc 4WD කියන්නේ.... පට්ට චොර option එකක් කියලා.
    Engine capacity එක තමා ඔක්කොම කියලා හිතන් ඉන්නේ ගොනෙක් නේ ඔයා ඉතින් 😂 උබ දන්නවද 660cc එන්ජින් එකේ torque එක 60NM hybrid වාහනේ isg එකේ torque එක 55NM එතකොට 60NM+ 55NM= 115NM. ත්‍රී විල් පදින උන් ඉතින් මොනාද ඔවා ගැන දන්නේ 🤣. ගොන් ලබ්බා 😂 swift jdm එකත් 120 යි. ඉදා site එකෙන් ම ගිහින් බලපන් 4WD නැද්ද කියලා.
    https://www.suzuki.co.jp/car/wagonr/detail/

    Screenshot_20250915_152607.jpg
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඉතින් මෙහෙ snow වැටෙන්නේ නෑනේ. 2WD එකක් ගන්න ලා, නැත්නම් 4WD එකක් අරගෙන කුඹුරු හාරගන්න තමයි වෙන්නේ.
    මුන් කියන ගොන් කතා අහන්න එපා ඕක ගනින් ඕක ඇත්තටම 2WD වලට වඩා හොඳයි ඒත් මේ ලංකවේ ගොන් මානසිකත්වය නිසා මාර්කට් ලක්ෂ් 2ක් විතර අඩුයි. ඕක ගනින් ඕක 4Wd කියලා හොයන්න බෑ වාහනේ යට බැලුවොත් ඇරෙන්න. Ubatata ඕනේ ම නම් අර වගේ කරපං. ගොඩක් වෙලාවට ඕක ගන්න එන්න උන් දන්නෙත් නෑ 4WD කතාව.
    4.5 ,petrol version
    අවුලක් නෑ ගාන shape ගනින්. ඕක petrol නිසා 20 පන්නලා තෙල් කරයි. Hybrid නම් 25 පන්නලා කරයි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,421
    8,372
    113
    kandy
    Wagon R එකෙන් off road යන්න හදන්න එපා බන් .. තේරුමක් නැති වියදමක් කියල මට හිතෙන්නේ ..
    අමතක maintenance cost එකක් add වෙයි . මොනවා උනත් 660 cc වලට engine එක තියා ගන්න ඕනේ නේ kei car එකක් වෙන්න .
    එක නිසා ඕක නම් බොරු දෙයක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,190
    113
    Engine capacity එක තමා ඔක්කොම කියලා හිතන් ඉන්නේ ගොනෙක් නේ ඔයා ඉතින් 😂 උබ දන්නවද 660cc එන්ජින් එකේ torque එක 60NM hybrid වාහනේ isg එකේ torque එක 55NM එතකොට 60NM+ 55NM= 115NM. ත්‍රී විල් පදින උන් ඉතින් මොනාද ඔවා ගැන දන්නේ 🤣. ගොන් ලබ්බා 😂 swift jdm එකත් 120 යි. ඉදා site එකෙන් ම ගිහින් බලපන් 4WD නැද්ද කියලා.
    https://www.suzuki.co.jp/car/wagonr/detail/

    View attachment 256635
    ස්තුතියි, දැනුවත් වුණා... bajaj එකේද උපදුනේ.මේක පුදුම වතුහුන්දනාවක් වුණා නේ. ගන්න එක ගනින් අපේ සල්ලි නෙවේ නේ. ලපටි සොන්නයන්ට ගත්ත තිරනේ හරි කියලා ඔප්පු කරගන්න සෑහෙන්න මහන්සි වෙනවා. තොපිලගේ පියානොත් කොන්ඩෝම් එකට යන සල්ලි අපරාදේ කියලා හිතලා වනපු හින්දා තමයි, මෙහෙම ලොන්ත පෝල් පීරිස් ලා ඉපදිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ස්තුතියි, දැනුවත් වුණා... bajaj එකේද උපදුනේ.මේක පුදුම වතුහුන්දනාවක් වුණා නේ. ගන්න එක ගනින් අපේ සල්ලි නෙවේ නේ. ලපටි සොන්නයන්ට ගත්ත තිරනේ හරි කියලා ඔප්පු කරගන්න සෑහෙන්න මහන්සි වෙනවා. තොපිලගේ පියානොත් කොන්ඩෝම් එකට යන සල්ලි අපරාදේ කියලා හිතලා වනපු හින්දා තමයි, මෙහෙම ලොන්ත පෝල් පීරිස් ලා ඉපදිලා තියෙන්නේ.
    කියපු දෙට උත්තර දීපන් මිනිහෝ කොන්ඩම් ගැන කතා කරේ නෑ නේ මෙතන. මන් කියාපු එකක් හරි වැරදි නම් මෙතන දාපන් සාක්ෂි එක්ක වාහන දැකලවත් නැති උන් වාහන ගැන කතා කරන්න ගියාම ඔහොම තමා. 😂 හිත රිද්දගන්න අවශ්‍ය නෑ. ලංකවේ වාහන වලින් භාගයක් තියෙන්නේ wagon R එකෙන් දවසට KM 30 යි යන්න පුළුවන් කිව්ව එකා නේ ඉතින් 🤣🤣 අනික මන් මොකටද තෝගෙන් approval ගන්නේ මගේ decision වලට මන් ඒව හොඳට හොයල බලලා ගත්තේ තොගෙන් ඇහුවා නම් බජාජ් ladiyak තමා ගන්න වෙන්නේ. JDM මාස්ටර් අම්මෝ 🤣
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    I don't think that's the case

    The ECU won’t know you’ve removed it and will still try to engage it, throwing fault codes / switching the limp mode on
    No problem bn, excel mount will still rotate when it's 4Wd only difference is rear wheels will not spin. ECU thinks it's running on 4WD at least this is how it's for 2018 Stingray 4WD. I have a friend who has done this. But we can't expect fuel economy to get improved to 2WD level.

    True but the point is it's cheaper here than the 2WD due to lower demand
    Still good for people in upcountry. Some upcountry guys are specifically looking for 4WD model.
    ------ Post added on Sep 15, 2025 at 3:59 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    No problem bn, excel mount will still rotate when it's 4Wd only difference is rear wheels will not spin. ECU thinks it's running on 4WD at least this is how it's for 2018 Stingray 4WD. I have a friend who has done this. But we can't expect fuel economy to get improved to 2WD level.

    The car constantly monitors how the wheels are turning through the ABS sensors so I wouldn’t be so confident

    Also we’ve already established that you have lying friends, like the one who claimed he ran 500,000 km on his WagonR without a single repair 😬
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,190
    113
    කියපු දෙට උත්තර දීපන් මිනිහෝ කොන්ඩම් ගැන කතා කරේ නෑ නේ මෙතන. මන් කියාපු එකක් හරි වැරදි නම් මෙතන දාපන් සාක්ෂි එක්ක වාහන දැකලවත් නැති උන් වාහන ගැන කතා කරන්න ගියාම ඔහොම තමා. 😂 හිත රිද්දගන්න අවශ්‍ය නෑ. ලංකවේ වාහන වලින් භාගයක් තියෙන්නේ wagon R එකෙන් දවසට KM 30 යි යන්න පුළුවන් කිව්ව එකා නේ ඉතින් 🤣🤣 අනික මන් මොකටද තෝගෙන් approval ගන්නේ මගේ decision වලට මන් ඒව හොඳට හොයල බලලා ගත්තේ තොගෙන් ඇහුවා නම් බජාජ් ladiyak තමා ගන්න වෙන්නේ. JDM මාස්ටර් අම්මෝ 🤣
    පට්ටම Cringe toxic fans ලා පදින්නේ Wගොන් R....පුපේ ගූ තියෙනවා ද? උඹේ ගෑනිට ද සුරන්තයට එද්දී පඩ යනවා කිව්වේ.
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    The car constantly monitors how the wheels are turning through the ABS sensors so I wouldn’t be so confident

    Also we’ve already established that you have lying friends, like the one who claimed he ran 500,000 km on his WagonR without a single repair 😬
    Yeah don't wanna lie 😂 same guy told me this 😂 but he showed me the excel wrapped in grease and plastic at his home. 🤣 and i have driven that same car. So i can confirm this. And the person who purchased it doesn't even know it's AWD.
     
    • Like
    Reactions: holman khan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,696
    11,709
    113
    oka padala balapan, full time 4wd/AWD nisa (torque vectoring karana advance AWD ekak wenna baha oke thiyenne)
    oka normal flat pare yanakota engine eke rpm wadida, pickup aduda, godak paganna onada overtake karanna etc.. balapan mokada roda 4ma karakonakota 650cc engine ekata bara wadi..
    aniwa kandu walatanam honda athi 2wd ekata wada.. habai 2wd ekata wada fuel use eka kohomath wadi wei..

    oka wikunanna nam amaru wei machan, normal fx ekata wada dan laksh 10 wath aduwen ganna bari nam ganna epa..
     
    Last edited: